ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා අත්අඩංගුවට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස්පතිවරයා සම්බන්ධව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා පැමිණි අවස්ථාවේදී බවයි වාර්තා වන්නේ.

එසැණ පුවත්
නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බීඩි තොගයක් හමුදා භාරයට
ශ්‍රී ලංකා නාවික හමුදාව මීගමුව, කළපු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම කළපු ප්‍රදේශය හරහා නීති විරෝධි ලෙස මෙරටට රැගෙන ආ බවට සැකකෙරෙන උර…
ජාතික රෝහලේ රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන් වැඩවර්ජනයක්
ජාතික රෝහලේ රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන් සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුවෙන් රසායනාගාර සේවා කටයුතු පවත්වාගෙන යාමට බාධා වී ඇති බවයි වාර්තා වන්නේ. රසායනාගාර සේවා…
නව කැළණි පාලම් ව්‍යාපෘතියෙහි සොරකම පිළිබද අලුත් අනාවරණයක්
නව කැළණි පාලම් ව්‍යාපෘතියෙහි පසුගියදා කෝටි ගණනක සොරකමක් සිදුව ඇති බවට කළ ප්‍රකාශය අසත්‍ය බව ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. අද පාර්ලිමේන්තුවේදී…
රෝගින් මිය යාමට වගකිව යුත්තන්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලා දේව කන්නලව්වක්
රෝගින් මිය යාමට වගකිව යුතු පුද්ගලයින්ට දඩුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් දේව කන්නලව්වක් පැවැත්වුණා. දින 7 ක් ස්ථාන 7 කදී මෙය පැවැත් වූ බවයි අප…
දූෂණයට විරුද්ධ නම් පක්ෂව ඡන්දය දෙන්න
දූෂණයට විරුද්ධ සැබෑ මහජන නියෝජිතයෙක් නම් අද(19) පැවැත්වෙන දූෂණ විරෝධී පනත් කෙටුම්පතෙහි තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේදී පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ යුතු බව අධිකරණ…
ලිට්රෝ සමාගම ප්‍රතිව්‍යූහගත කිරීමට සේවකයින් විරුද්ධයි
ලිට්රෝ සමාගම ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව එහි සියලුම සේවකයින් විරුද්ධ බව ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසනවා. එම ප්‍රතිව්‍යූහගතකරණයට එරෙහිව ඉදිරියේදී පෙළ ගැසෙන බවයි ජාතික එකමුතුව පැවසුවේ.…
බලපත්‍ර නැති නිසා පෞද්ගලික සමාගම් දෙකක් අධික ලාභ ලබයි
පාන් පිටි මිල ඉහළ දැමීමට සිදුව ඇත්තේ පිටි ආනයන සමාගම් 2 ක් ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් මුදල් රැස් කිරීම හේතුවෙන් බව ජාතික ජනබලවේගය පවසනවා. එහි නායක…
නුවරඑළියේ දිස්ත්‍රික්කයේ විශ්ව විද්‍යාලයක් පිහිටුවීමට කටයුතු
නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ විශ්ව විද්‍යාලයක් පිහිටුවීම සදහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා. ඔහු මේ…
දළදා මාලිගාවේ සහ සිව් මහා දේවාලවල විදුලිබිල සම්බන්ධයෙන් සාකච්ඡාවක්
ශ්‍රී දළදා මාලිගාවේ සහ සිව් මහා දේවාලවල විදුලිබිල සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදියි. මහනුවර ඇසළ පෙරහර…
අතරමංව සිටි කඳුකර කොටි පැටවුන් දෙදෙනෙක් වනජිවි නිලධාරීන් භාරයට
මස්කෙලිය ප්‍රදේශයේ තේ වත්තක සිටි කඳුකර කොටි පැටවුන් දෙදෙනෙක් අල්ලා නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් වෙත භාරදීමට එම වතුයායේ වතු කම්කරුවන් 17 වනදා පියවර ගෙන තිබුණා.…
ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරේ
රිජ්වේ ආර්යා ළමා රෝහලේ බාහිර රෝගී අංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසනවා. වෛද්‍යවරුන් සමග සිදු කරනු…
වෑන් රථ දෙකක් මුහුණට මුහුණ ගැටෙයි-Video
වෑන් රථ දෙකක් මුහුණට මුහුණලා ගැටිමෙන් අද අලුයම අනතුරක් සිදු වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසුවා. මස්කෙලිය සිට නානුඔය දක්වා ධාවනය වු ඩොල්ෆින් වර්ගයේ…
නිදන් වස්තු සෙවූ පුද්ගලයින් කොටු
වගා ලිදක් හාරන මුවාවෙන් නිදන් වස්තු සෙවූ පුද්ගලයින් දෙදෙනෙකු අරලගංවිල ගල්එළිය රුහුණු ගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව අර ගම්වල පොලිසිය පවසනවා. ඊයේ සවස් වරුවේ අරලගංවිල…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
කාන්තා මජර් ක්ලබ් එක්දින ක්‍රිකට් තරගාවලිය ඇරඹෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මජර් ක්ලබ් කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ කෝල්ට්ස් සී සී සහ පානදුර එස් සී කණ්ඩායම් අතර තරගය ඊයේ…
ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් මාසයේ සිදු කිරීමට සියලු කටයුතු සූදානම්
20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 19 වැනිදා සිට ඔක්තෝබර් 4 වැනිදා…
ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වයි
ශ්‍රි ලංකා වෘත්තිය ක්‍රිකට් ක්‍රිඩකයන්ගේ සංගමය එළි දක්වා තිබෙනවා. ඒ අනුව එහි…
LPL අවසන් සටන අද
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ගෝල් ගැලන්ට්ස් හා ජැෆ්නා…
අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්
පසුගිය වසරේ සිදු කළ අමෙරිකානු හමුදා මෙහෙයුම් හේතුවෙන් සිවිල් වැසියන් 153 දෙනෙකු මියගොස් ඇති බව පෙන්ටගනය නිල වශයෙන් අනාවරණය කර තිබෙනවා. එමෙන්ම තවත් 243 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පෙන්ටගනය සදහන් කලේ . අමෙරිකානු කොංග්‍රසයට ඉදිරිපත් කළ නවතම වාර්තාවකට අනුව, මෙම සියලු මරණ සහ තුවාල වාර්තා වී ඇත්තේ යේමනයේ සන්නද්ධ කණ්ඩායමකට එරෙහිව සිදු කළ…
අමෙරිකානු හමුදා මෙහෙයුම්වලින් මිය ගිය සිවිල් වැසියන් ගැන අනාවරණයක්
ඩොල්ෆින් චීනයට කඩා වදී
ඉන්ධන මිල සම්බන්ධයෙන් නිල සීමාවක්
විවාහයෙන් පරිබාහිරව ලිංගිකව හැසිරෙන පුද්ගලයන්ට දඬුවම්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































