ඩෙංගු වාහකයින් වැඩිම ප්‍රමාණයක් පාසල් තුලින් හමුවූ බවට අනාවරණයක්
වසරේ මුල් මාස 6 තුළ සිදුකළ ඩෙංගු පරික්ෂා කිරීම්වලදී ඩෙංගු වාහක මදුරු කීටයන් බෝවන ස්ථාන වැඩිම සංඛ්‍යාව හමුවී ඇත්තේ පාසල්වලින් බව අනාවරණ වී තිබෙනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ දත්තවලට අනුව මේ බව අනාවරණය වී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මෙම වසරේ ජනවාරි මාසයේ සිට…

දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් ජූලි චං හමුවට
උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂවල නියෝජිතයින් මෙරට අමෙරිකානු තානාපති ජූලි චං හමු වී තිබෙනවා. උතුරු නැගෙනහිර ඉඩම් නැවත පවරා දීම, අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින්ට සාධාරණය…
විශේෂ කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක් අද දින පාර්ලිමේන්තුවට
විශේෂ කාරක සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් වන යෝජනාවක් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා . එම කාරක සභාව පත් කිරීමට යෝජනා කර ඇත්තේ පාර්ලිමේන්තු…
බස් රථයක් ප්‍රපාතයකට පෙරළී රියදුරු ජීවිතක්ෂයට පත්වෙයි
උමා ඔය ව්‍යාපෘති කාර්යාලයේ සේවකයන් ප්‍රවාහනය කළ බස් රථයක් අද උදෑසන ඇල්ල – වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල උමා ඔය ව්‍යාපෘති කාර්යාලයට ආසන්න ස්ථානයකදී ප්‍රපාතයකට පෙරළී අනතුරක්…
රාජ්‍ය ආයතන 65කට සම්මාන ප්රදානය කිරීමේ උත්සවයක්
රාජ්‍ය ආයතන 65ක් සඳහා සම්මාන ප්රදානය කිරීමේ උත්සවයක් අද පැවැත්වෙනවා . ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ රජයේ ආයතන සදහායි මෙම සම්මාන ප්‍රධානය කිරීමට නියමිතව ඇත්තේ .…
රජයේ සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා ලෙස ගැසට් කෙරේ
තවදුරටත් රජයේ සේවා කිහිපයක් අත්‍යාවශ්‍ය සේවාවන් ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබෙනවා . එම පියවර ගෙන ඇත්තේ සාමාන්‍ය ජන ජීවිතය…
යාපනයේ ගැටුමක් පාලනයට පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවයි
යාපනය,නාවන්තුරෙයි ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ දෙපිරිසක් අතරවු ගැටුමක් හේතුවෙන් ප්‍රදේශයේ නොසන්සුන්තාවයක් ගෙන තිබෙනවා. පොලිසිය පැවසූවේ පසුගිය 16 වැනිදා පැවැත්වු පාපන්දු තරඟයක් අතර හටගත් ගැටුමක් දුරදිග යාමෙන්…
පාර්ලිමේන්තුව අදත් රැස් වීමට නියමිතයි
කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද දිනයේදී පාර්ලිමේන්තුව රැස් වීමට නියමිතව තිබෙනවා . ඒ අනුව පෙරවරු 09.30 ට පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ කෙරෙනු ඇති. එමෙන්ම අද දිනයේදී පාර්ලිමේන්තු…
සුරාබදු වැටලීම් 20,121ක්
මෙම වසරේ ගත වූ මාස 06 තුළ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා වැටලීම් 20,121 ක් සිදු කර ඇත. එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින්…
ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී තවත් දුර්වල අතට
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද දිනයේදී තවත් දුර්වල වී තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම්…
විශේෂ කාරක සභාවක් පත් කිරීමට යෝජනාවක්
පාර්ලිමේන්තුවේ සහ මන්ත්‍රී වරප්‍රසාද කඩවීමේ සිද්ධි සම්බන්ධයෙන් සෙවීමට විශේෂ කාරක සභාවක් පත් කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන යෝජනාව හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත්…
බැංකු තැන්පතු වෙනුවෙන් රක්ෂණයක් ඇති කිරීම සෑම බැංකුවකටම අනිවාර්යයි
බැංකු තැන්පතු වෙනුවෙන් රක්ෂණයක් ඇති කිරීම සෑම බැංකුවකටම අනිවාර්ය කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා. බැංකු විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත වෙනුවෙන් ඊට…
රජයේ බදු ආදායම 93% කින් ඉහළ ගොසින්
රජයේ බදු ආදායම වසරේ මුල් මාස 6 තුළ සියයට 93 කින් ඉහළ ගොස් ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එම කාලය තුළ රුපියල් බිලියන 361…
විශ්වාසභංගය තුළින් ආණ්ඩුව තවදුරටත් ශක්තිමත් වීමේ අවදානමක් පවතී
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ගෙන ඒමට නියමිත විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අද සිට සිය`ඵ පක්ෂ දැනුවත් කරන බව සමගි ජනබලවේගය පවසනවා. කෙසේ වෙතත් පාර්ලිමේන්තු…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට
2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ තෙවන ස්ථානය සඳහා ප්‍රංශය සමග පැවති තරගය ගෝල් 6ට 4ක් ලෙස ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුනා. එහිදී එංගලන්තය…
ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට
2026 ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාව දිනා ගැනීමට කොළඹ නාලන්දා…
එල් පී එල් තරගාවලියේ දඹුල්ල සික්සර්ස් කන්ඩායමට ලකුණු 18 ක ජයක්
ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ කැන්ඩි රෝයල්ස් සමඟ පැවති තරගය ලකුණු 18කින් ජයගැනීමට…
LPL පළමු සටනේ ජය ගෝල් ගැලන්ට්ස්ට
6 වැනි ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ඊයේ පැවති පළමු…
ඉරානයෙන් ජෝර්දානයට එල්ල වූ ප්‍රහාර හේතුවෙන් අමරිකානු සෙබළුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
ඉරානය විසින් ජොර්දානයට එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් අමෙරිකානු සෙබළුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් අයෙකු අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉරානය විසින් එල්ල කරන ලද බැලැස්ටික් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ මෙම සෙබළුන් දෙදෙනා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ. මොවුන්ගේ මරණ සම්බන්ධව අමෙරිකානු මධ්‍යම අණදෙන විධානයද මේ වන විට තහවුරු කර තිබෙනවා.…
කුවේට් ගුවන්තොටුපොළේ ගුවන් කටයුතු තාවකාලිකව නවතී
වියට්නාමයේ හදිසි ගංවතුර තත්ත්වයකින් සිව්දෙනෙකු ජිවිතක්ෂයට
යුක්රේන ජනාධිපතිගෙන් රුසියාවට චෝදනා
G-20 සමුළුව අද ඉන්දුනීසීයාවේ බාලි දූපත්හි දී
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































