Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව

    2026-07-05

    බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයින් ගණන ඉහළට

    2026-07-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්
    • ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව
    • බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයින් ගණන ඉහළට
    • සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට
    • විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැනීමේ වයස් සීමාව වෙනස් නොකළයුතු බව නීතීඥ සංගමය කියයි
    • නීතිවිරෝධී ධීවර කටයුතු මෙහෙයුමෙන් පුද්ගලයින් 27ක් අත්අඩංගුවට
    • තණමල්විල – උඩවලව මාර්ගයේ මාරක අනතුරක්
    • ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් සහ අගමැතිනිය අතර හමුවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    ඉරිදා, ජූලි 5
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » යුක්රේන ජනාධිපතිගෙන් රුසියාවට චෝදනා

    යුක්රේන ජනාධිපතිගෙන් රුසියාවට චෝදනා

    2022-11-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    රුසියානු හමුදා යුක්රේනයේ කර්සන් ප්‍රදේශයේ යුද අපරාධ සිදු කර ඇති බවට යුක්රේන ජනාධිපති වොල්දොමියර් සෙලෙන්ස්කි චෝදනා කරනවා.

    කර්සන් ප්‍රදේශයේ යුද අපරාධ සිද්ධීන් 400 කට අධික සංඛ්‍යාවක් සිදුව ඇති බවටයි ඔහු පෙන්වා දෙන්නේ.

    මේ අතර රුසියානු හමුදාව විසින් ඝාතනය කළ සාමාන්‍ය වැසියන් සහ යුක්රේන සෙබලුන්ගේ සිරුරු ප්‍රදේශය පුරා දක්නට ලැබෙන බව ද යුක්රේන ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

    කෙසේ වෙතත් මෙම සියලු චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි රුසියාව පවසන්නේ.

    එමෙන්ම යුක්රේන ජනාධිපතිවරයාගේ චෝදනා මේ වන තුරු තහවුරු කරගෙන නොමැති අතර යුක්රේන ආරක්ෂක අංශ කර්සන් නගරයට ඇදිරිනීතිය  පනවා ගමන් තහනමක්ද ක්‍රියාත්මක කර තිබෙනවා.

    පෙර පුව​තG-20 සමුළුව අද ඉන්දුනීසීයාවේ බාලි දූපත්හි දී
    ඊළඟ පුව​ත හිරුණිකා ඇතුළු 15 දෙනාට ඇප

    සබැ​ඳි පුවත්

    ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව

    ලෝක සෞඛ්‍ය සංවිධානය ඉබෝලා ප්‍රතිකාර අත්හදා බැලීම් ආරම්භ කරයි.

    ඉන්දියාව සහ ජපානය අතර බලශක්ති එකගතාවක්

    පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40 දෙනෙකු ජිවිතක්ෂයට

    එංගලන්ත කාන්තා කණ්ඩායම 20 යි 20 ලෝක කුසලානයේ අවසන් මහා තරගයට

    වෙනිසියුලා භූ කම්පනයෙන් දින 8 කට පසු පුද්ගලයෙකු මුදවා ගැනෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    ට්‍රම්ප්ගෙන් අමෙරිකානුවන් 11 දෙනෙකුට ජනපති සමාව

    2026-07-05

    බස්නාහිර පළාතේ ඩෙංගු ආසාදිතයින් ගණන ඉහළට

    2026-07-05

    සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ ගොඩනැගිල්ල සිසු අයිතියට

    2026-07-05
    ක්‍රීඩා පුවත්

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04

    කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

    2026-07-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group