අද දවසේ කාලගුණ තත්ත්වය
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. දකුණු පළාතේත් රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන්. අළුයම් කාලයේදී දිවයින පුරා තැනින් තැන…

ත්‍රී රෝද රථයක් පෙරළී පාසල් දරුවන් පස් දෙනෙකු හා රියදුරු රෝහල් ගත කරයි
පූූූූූනාගල සිට කොස්ලන්ද දක්වා ළමුන් ප්‍රවාහනය කරමින් තිබු ත්‍රි රෝද රථයක් අද දින (30) කොස්ලන්ද දෙමළ මහා විදුහල ආසන්නයේදී බස් රථයක පිටුපස හැපී නැවත අඩි…
ලොතරැයි අලෙවිකරුවන් අලෙවියෙන් ඉවතට
ලොතරැයියක මිල ඉහළ දැමීම හේතුවෙන් ලොතරැයි මිලදී ගැනීම අඩුවන බවට ලොතරැයි අලෙවි නියෝජිතයන් පවසනවා. ලබන මස 06 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ලොතරැයියක මිල රුපියල්…
එන්නතක් විස වී කතක් මරුට
රාගම රෝහලට ඇතුළත් කළ විසිතුන් හැවිරිදි එක් දරු මවකට රෝහලෙන් ලබා දුන් එන්නතකින් පසුව ඇති වූ අසාත්මිකතාවයක් හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වෙනවා. උදරයේ ඇති…
අමු මිරිස් කිලෝවක මිල ඉහළට
එළවළු වෙළෙඳ පොළේ අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අමු මිරිස් කිලෝවක තොග මිලද රුපියල් 800 ත් 900 ත් අතර…
පොලිස් නිලධාරීන් ලෙස පවසා මංකොල්ලකාලා
තමන් පොලිස් නිලධාරීන් බව ප්‍රකාශ කරමින් , කටුනායක ප්‍රදේශයේ විවිධ පුද්ගලයන්ගේ රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා දේපොළ මංකොල්ලකෑම් සිදු කළ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක පොලිසිය විසින්…
අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සංවර්ධනයට කාර්ය සාධන ක්‍රියාවලිය සදහා යා යුතුයි
මධ්‍යම පළාතේ සියලු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරය වෙත කැඳවීම සදහා පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතා (27) කටයුතු කර තිබුණා.…
වත්මනේ අමතර පන්ති නොයන දරුවෙකු සොයා ගැනීම නොමළ ගෙයකින් අබ අහුරක් සොයනවා වාගේ
මහනුවර රණබිම රාජකීය විද්‍යාලයේ 06 ශ්‍රේණියට දරුවන් ඇතුලත් කර ගැනීම සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාල…
මිනිස් ජාවාරමේ නිරත කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට
පෝලන්තයට යවන බව පවසා රුපියල් ලක්ෂ 130 ක මුදලක් වංචා කළ බවට පැමිණිළි 53 ක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලැබී තිබූ කාන්තාවක් ආගමන…
හැටන් හයිලන්ඩ්ස් ජාතික පාසලේ සිසු සිසුවියන් 560 දෙනෙකුට උපහාර
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන හැටන් හයිලන්ඩ්ස් ජාතික පාසලේ 2021-2022 වර්ෂවල පාසලේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් 560 දෙනෙකුට පදක්කම් සහ සහතික පත්…
අලුත්කඩේ උසාවියෙන් මත්ද්‍රව්‍ය තොගයක් අතුරුදන්
කොළඹ අලුත්කඩේ ප්‍රධාන පෙළේ අධිකරණයක නඩු බඩු කාමරයක තිබූ බවට සැක කරන මත්ද්‍රව්‍ය අස්ථාන ගතවීමත්, එම මත්ද්‍රව්‍ය බහාලූ මුද්‍රා සහිත කවරය එහි සේවය කරන පිස්කල්…
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව පිළිබඳ කාරක සභාව අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතයි
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ මුදල් පිළිබඳ කාරක සභාව අද යළි පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වීමට නියමිතව තිබෙනවා. මෙම සාකච්ඡාවෙන් අනතුරුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ…
අනවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය කිරීමෙන් උද්ධමනය ඉහළ යයි
අනවශ්‍ය ලෙස මුදල් මුද්‍රණය කිරීම මේ වන විට පාලනය කර ඇති බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. අධික ලෙස උද්ධමනය ඉහළ යාම සිදු වූයේ…
අර්බුදකාරි තත්ත්වයට හොදම විසදුම රජය විසින් ලබා දී ඇත
පවතින අර්බුදකාරි තත්ත්වය තුළ ජනතාවට ලබා දිය හැකි හොදම විසදුම රජය විසින් ලබා දී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. රට තුළ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර තරග තුනකින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය හෙට(28) පැවැත්වීමට…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
පාකිස්ථාන රජය විසින් සිදු කරන ලද නිල සමීක්ෂණයකට අනුව එරට දරිද්‍රතාවය සියයට 29 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම අගය, ගෙවී ගිය වසර 11 තුළ එරට දරිද්‍රතාවයේ ඇති වූ ඉහළම අගය බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. මේ අතර එරට ආදායම් අසමානතාවය වසර 27 කින් ඉහළම මට්ටමකට පැමිණ තිබෙනවා. පසුගිය වසර හත තුළ පාකිස්ථාන ජනතාවගේ…
කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…






































