Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
    • නාමල් යළි අධිකරණයට
    • ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට
    • දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ
    • තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්
    • නාමල් අද යලිත් අධිකරණයට
    • ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට
    • හූති සටන්කාමීන් සහ අමෙරිකාව අතර රහස් සාකච්ඡාවක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 18
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » පොලිස් නිලධාරීන් ලෙස පවසා මංකොල්ලකාලා

    පොලිස් නිලධාරීන් ලෙස පවසා මංකොල්ලකාලා

    2023-06-30කියවීමට මිනිත්තු 2ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
     තමන් පොලිස් නිලධාරීන් බව ප්‍රකාශ කරමින් , කටුනායක ප්‍රදේශයේ විවිධ පුද්ගලයන්ගේ රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා  දේපොළ මංකොල්ලකෑම් සිදු කළ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක පොලිසිය විසින් 06/29 දින රාත්‍රී අත් අඩංගුවට ගෙන තිබෙනවා .
     ආඩිඅම්බලම සහ මඩවල ප්‍රදේශ වල පදිංචිකරුවන් වූ මොවුන් සිය මංකොල්ලකෑම් සිදු කර කොළඹ , තොටළග , 75 වත්තෙහි මුඩුක්කු නිවාසයක් තුළ සැගවී සිටියදී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.
      කටුනායක ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියැදුරුවරයෙකු කුළී ගමනක් යන මුවාවෙන් රැගෙන ගොස් ඔහුගේ ත්‍රිරෝද රථය , රන් මාළය , ජංගම දුරකථන 02 ක් සහ මුදල් පසුම්බිය මංකොල්ලකා මොවුන් පළා ගොස් තිබූ අතර වේයන්ගොඩ ප්‍රදේශයෙන් පැහැර ගත් යතුරු පැදියකින් පැමිණ  කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ ආරක්ෂක නිලධාරීවරයෙකු බිය ගන්වා , ඔහු සතු මුදල් පසුම්බිය , ජංගම දුරකථනය පැහැර ගෙන තිබුණි .
      එම අවස්ථාවේ එම ආරක්ෂක නිලධාරීවරයා මෙම මංකොල්ලකරුවන් පැමිණි යතුරු පැදියේ අංකය ලියා ගෙන , එය කටුනායක පොලිසිය වෙත ලබා දීමෙන් පසුව මෙම අත් අඩංගුවට ගැනීම සිදු කිරීමට හැකි වී තිබෙනවා.
       එසේම මොවුන් මෙසේ යතුරු පැදි වලින් පැමිණ , තමන් පොලිසියෙන් බව පවසා ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයන් විශාල පිරිසකගේ දේපොළ සහ මුදල් පසුම්බි  මංකොල්ලකා තිබේ .
       මොවුන් විසින් පැහැර ගන්නා දේපොළ විකුණා හෝ උගස් කර , එම මුදල් හෙරොයින් පානය සදහා පමණක්  යොදා ගෙන ඇති බවත් , ඔවුන්ගෙන් එක් අයෙකුට පමණක් දිනකට රුපියල් 15,000 ක පමණ  හෙරොයින් ප්‍රමාණයක් අවශ්‍ය වන බවත් , මොවුන් දෙදෙනාම ඉතාමත් තදින් හෙරොයින් සදහා ඇබ්බැහි වී ඇති බවත් පොලිසිය විසින් සිදු කරනු ලැබූ මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
                 මොවුන් පැහැර ගෙන තිබූ සියලු භාණ්ඩ මේ වනවිට කටුනායක පොලිසිය විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන ඇති අතර , මොවුන් දෙදෙනා 06/30 දින  මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .
                  මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ විමර්ශන කටයුතු මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා සහ මීගමුව දිස්ත්‍රික් 111 භාර සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් පරිදි කටුනායක පොලිසියේ ස්ථානාධිපති , ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් නිශ්ශංක මහතාගේ අධීක්ෂණය යටතේ කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඩී.එන්. මාරසිංහ , පොලිස් සැරයන්වරුන් වන 25906 අනුර , 37371 සුනිල් , 69283 රණසිංහ , පොලිස් කොස්තාපල්වරුන් වන 33249 අනුෂ්ක , 91082 නිරෝෂන , 101660 ලලන්ත සහ 76859 ජයවීර යන මහත්වරුන් විසින් සිදු කර තිබුණා.
    පෙර පුව​තඅධ්‍යාපනයේ ගුණාත්මක භාවය සංවර්ධනයට කාර්ය සාධන ක්‍රියාවලිය සදහා යා යුතුයි
    ඊළඟ පුව​ත අමු මිරිස් කිලෝවක මිල ඉහළට

    සබැ​ඳි පුවත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    නාමල් යළි අධිකරණයට

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    තෙල්ලිප්පෙයි රෝහලට නව සිව් මහල් වෛද්‍ය නිලධාරී නිවාසයක්

    නාමල් අද යලිත් අධිකරණයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද

    2026-09-18

    නාමල් යළි අධිකරණයට

    2026-09-18

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    දුම්රිය වර්ජනය අදත් ක්‍රියාත්මක කෙරේ

    2026-09-18
    ක්‍රීඩා පුවත්

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට

    2026-09-18

    එංගලන්ත – ශ්‍රී ලංකා දෙවැන්න විස්සයි විස්ස ගැටුම අද

    2026-09-17
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group