Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, සැප්තැම්බර් 11
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ත්‍රී රෝද රථයක් පෙරළී පාසල් දරුවන් පස් දෙනෙකු හා රියදුරු රෝහල් ගත කරයි

    ත්‍රී රෝද රථයක් පෙරළී පාසල් දරුවන් පස් දෙනෙකු හා රියදුරු රෝහල් ගත කරයි

    2023-06-30කියවීමට මිනිත්තු 1ක් ගතවේ.29 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පූූූූූනාගල  සිට කොස්ලන්ද දක්වා ළමුන් ප්‍රවාහනය කරමින් තිබු ත්‍රි ‌රෝද රථයක්  අද දින (30)  කොස්ලන්ද දෙමළ මහා විදුහල ආසන්නයේදී බස් රථයක පිටුපස හැපී නැවත අඩි තිහක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් පාසල් දරුවන් පස් දෙනෙකු සහ ත්‍රි ‌රෝද රථ රියදුරු තුවාල ලබා කොස්ලන්ද දිසා රෝහලට ඇතුළත් කළ බව කොස්ලන්ද පොලීසිය පවසනවා.

    ත්‍රී රෝද රථය අධික වේගයෙන් ධාවනය කිරීම නිසා රථය පාලනය කිරීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළි වී ඇතැයි කොස්ලන්ද පොලීසියේ රථවාහන අංශය පවසනවා.

    පුනාගල සිට ළමුන් අධික ප්‍රමාණයක් පටවාගෙන කොස්ලන්ද ට පැමිණ දරුවත් කොටසක් කොස්ලන්ද නගරය ආසන්නයේ බස්සවා කොටසක් ත්‍රී රෝද රථයේ නංවාගෙන යන අතරතුර ඉදිරියෙන් ගිය බස් රථයක පිටුපස හැපි බෝක්කු කණුවක්ද කඩාගෙන ත්‍රී රෝද රථය ප්‍රපාතයකට පෙරලී තිබෙනවා.

    ප්‍රධාන මාර්ග කොටසේ දී දරුවත් කොටස් දෙකකට ප්‍රවාහනය කරනුයේ පොලිසියට හසු වන නිසා බව පාසල් ළමුන් අප වෙත පැවසුවා.

    අනතුරින් ත්‍රී රෝද රථය පොඩි පට්ටම වී තිබුණද වාසනාවකට මෙන් තුවාලකරුවන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බව පොලීසිය පවසනවා. කොස්ලන්ද පොලිසිය මේ පිළිබද පරීක්ෂණ පවත්වනවා.

    පෙර පුව​තමැඩෝනා සුවය ලබා යළි නිවසට
    ඊළඟ පුව​ත තෙල්දෙණිය කොල්ලයට මන්ත්‍රී පුතෙක් ඇතුළු තිදෙනෙක් මාට්ටු

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group