බන්ධනාගාර ගැටුමේදී වෙඩි තැබූ නිලධාරියාට ස්ථාන මාරුවක්
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු ගැටුම පාලනය කිරීම සඳහා වෙඩි තැබීමක්සිදුකළ බන්ධනාගාර නිලධාරියාව පල්ලෙකැලේ බන්ධනාගාරය වෙත තාවකාලිකව ස්ථාන මාරු කර තිබෙනවා. මේ බව සඳහන් කලේ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා විසින්. පසුගිය ජූලි 6 වනදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධියේදී…

ජල ගාස්තුවද ඉහළ දැමීමට තීරණයක්
විදුලි ගාස්තුව සියයට 66න් ඉහළ දැමීම හේතුවෙන් ජල ගාස්තුවද ඉහළ දැමීමට සිදුව ඇති බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොන්ඩමන් මහතා…
හරීන් සහ මනූෂ සමගි ජන බලවේගයෙන් නෙරපීීමට තීරණයක්
අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සමගි ජන බලවේගයෙන් නෙරපා හැරීමට තීරණය කර තිබෙනවා. පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් මෙම තීරණය ඒකමතිව ගත්…
විෂ මත්ද්‍රව්‍ය ගෙන රිය ධාවනය කරන බස් රියදුරුන් අත්අඩංගුවට
විෂ මත්ද්‍රව්‍ය භවිතා කරමින් රිය ධාවනය කරන බස් රියදුරුන් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසනවා . මේ වන විට…
පළමු වරට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක
ඉතිහාසයේ පළමු වරට කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් අද දිනයේ දී වර්ජනයක නිරතවීමට නියමිතව තිබෙනවා. කොළඹදී ඊයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රජයේ වෛද්‍ය…
ජනපති ඉන්දීය නිල සංචාරයක
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට සහ අනිද්දා යන දිනවල ඉන්දියාවේ නිල සංචාරයක නිරතවනවා. ඒ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඇරයුමකට අනුවයි. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර…
දූෂණ විරෝධි පනත අද පාර්ලිමේන්තුවේ විවාදයට
දූෂණ විරෝධි පනත අද පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථා සංශෝධනයන්ට ලක් කෙරෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එම පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදය අද…
බතලගොඩ වී පර්යේෂණ ආයතනය ජනතා නැරඹීමට
බතලගොඩ වී පර්යේෂණ ආයතනය අද සහ හෙට ජනතාවට නැරඹීම සඳහා විවෘත බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව බතලගොඩ වී පර්යේෂණ අභිජනන මධ්‍යස්ථානයේ අස්වනු නෙළීම වෙනුවෙන්…
ඖෂධ පිළිබදව විපක්ෂයේ ප්‍රශ්නයෙන් පාර්ලිමේන්තුව උණුසුම් වෙයි
ඖෂධ හිඟය සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ හේතුවෙන් සිදු වූ සැක සහිත මරණ 11 ක් පිළිබද වාර්තා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අද…
ඌව – වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් තාවකාලිකව ඉවත් කරයි
ඌව – වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් එම සිසුන් පිරිස තාවකාලිකව විශ්ව විද්‍යාලයෙන් ඉවත් කර තිබෙනවා. පාලනාධිකාරිය පවසන්නේ දෙවන සහ…
විදුලි ගාස්තුව සමග ජල ගාස්තුවද ඉහළ නැංවීමට සිදු වේ
විදුලි ගාස්තුව ඉහළ දැමීමට කටයුතු කිරීමත් සමග ජල ගාස්තුවද ඉහළ නැංවීමට සිදු වන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා…
රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් හෙට දින වර්ජනයක
රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍යවරුන් හෙට වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ රෝහලේ ඇති ගැටවලට…
තිරිගු පිටි මිල පහලට .
ප්‍රිමා තිරිගු පිටි සමාගමේ නිෂ්පාදිත තිරිගු පිටි කිලෝවක මිල දින සිට රු 10 කින්අඩු කල බව දිවයින පුරා එම සමාගමේ තිරිගු පිටි බෙදා හරින සියළුම…
නියං තත්වයට මුහුණ දිය යුතු ආකාරය පිලිබදව සාකච්චා කරමින් පවතිනවා
ඉදිරියේදී පැමිණීමට නියමිත නියං තත්වය සදහා මුහුණ දීමට අවශ්‍ය කටයුතු සිදු කල යුතු ආකාරය පිලිබදව සාකච්චා කරමින් පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට
පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට එක්වීමට නියමිතව තිබෙනවා. ඔහු මෙම තරගාවලියට එක්වන පළමු අවස්ථාව මෙය වීමද විශේෂත්වයක්. ඊට අදාළ…
එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්
තුන් වැනි වරටත් පැවැත්වෙන ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ මෙතෙක් පැවැති තරග අනුව ක්‍රීඩකයකු…
යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි
විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කේවල පිරිමි ශුරතාවය දිනාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක…
ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
2026, පාපන්දු ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට ආර්ජන්ටිනාව සමත්…
ලෝක තෙල් මිල උපරිම සීමාවට
අමෙරිකාව විසින් ඉරානයට පැනවූ නව නාවික අවහිරතාවය සහ ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද දිනයේදී තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 86.19ක් දක්වාත්, WTI බොරතෙල් බැරලයක් ඩොලර් 80.40ක් දක්වාත් ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙය ජූනි මැද භාගයෙන් පසු වාර්තා…
හෝමූස් යලිත් කැළඹෙන ලකුණු
එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නව වරායක්
ක්වේට් රාජ්‍යය විසින් කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 07කට මරණ දඩුවම
යුක්රේන ජනාධිපතිගෙන් රුසියාවට චෝදනා
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































