Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15

    හෝමූස් යලිත් කැළඹෙන ලකුණු

    2026-07-15

    වියළි කාලගුණය සම්බන්ධයෙන් නිවේදනයක්

    2026-07-15
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට
    • හෝමූස් යලිත් කැළඹෙන ලකුණු
    • වියළි කාලගුණය සම්බන්ධයෙන් නිවේදනයක්
    • සිලෝන් ටී ව්‍යාපෘතිය දිස්ත්‍රීක්ක 12 කින් ඇරඹෙයි
    • අගමැතිනිය කටාර් රාජ්‍ය බලා පිටව යයි
    • බන්ධනාගාර ගැටුමේදී වෙඩි තැබූ නිලධාරියාට ස්ථාන මාරුවක්
    • කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්
    • වී මෙට්‍රික් ටොන් 39,500ක් මිලදී ගැනීමට රජයේ ඉලක්කයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, ජූලි 15
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බන්ධනාගාර ගැටුමේදී වෙඩි තැබූ නිලධාරියාට ස්ථාන මාරුවක්

    බන්ධනාගාර ගැටුමේදී වෙඩි තැබූ නිලධාරියාට ස්ථාන මාරුවක්

    2026-07-15කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු ගැටුම පාලනය කිරීම සඳහා වෙඩි තැබීමක්සිදුකළ බන්ධනාගාර නිලධාරියාව පල්ලෙකැලේ බන්ධනාගාරය වෙත තාවකාලිකව ස්ථාන මාරු කර තිබෙනවා. මේ බව සඳහන් කලේ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා විසින්. පසුගිය ජූලි 6 වනදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධියේදී රැඳවියන් විසින් බන්ධනාගාරයේ අවසන් ලී දොරටුව ද කඩා පිටතට ඒමට උත්සාහ කළ අවස්ථාවේ දී බන්ධනාගාර නිලධාරියෙකු විසින් වෙඩි තැබීමක් සිදුකලා. තත්ත්වය පාලනය කිරීම සහ අදාළ නිලධාරීන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම සඳහා අදාළ නිලධාරියා විසින් ගිනි අවිය භාවිත කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ . මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙම බිහිසුණු ගැටුමෙන් මේ වන විට බන්ධනාගාර නිලධාරීන් 10 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

     

    ආශ්‍රීත පුවත්:  මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට
    A shooting A.C.Gajanayake Attack Negombo Prison transfers
    පෙර පුව​තකොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්
    ඊළඟ පුව​ත අගමැතිනිය කටාර් රාජ්‍ය බලා පිටව යයි

    සබැ​ඳි පුවත්

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    හෝමූස් යලිත් කැළඹෙන ලකුණු

    වියළි කාලගුණය සම්බන්ධයෙන් නිවේදනයක්

    සිලෝන් ටී ව්‍යාපෘතිය දිස්ත්‍රීක්ක 12 කින් ඇරඹෙයි

    අගමැතිනිය කටාර් රාජ්‍ය බලා පිටව යයි

    කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා ශීඝ්‍රගාමී දුම්රියක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15

    හෝමූස් යලිත් කැළඹෙන ලකුණු

    2026-07-15

    වියළි කාලගුණය සම්බන්ධයෙන් නිවේදනයක්

    2026-07-15

    සිලෝන් ටී ව්‍යාපෘතිය දිස්ත්‍රීක්ක 12 කින් ඇරඹෙයි

    2026-07-15
    ක්‍රීඩා පුවත්

    ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට

    2026-07-15

    එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්

    2026-07-14

    යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි

    2026-07-13
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group