දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවීමක්
කොළඹ, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑම් අදියර 1 යටතේ විමසිලිමත් වීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. අද උදෑසන 10ට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට උදෑසන 10 දක්වා බලපැවැත්වෙන බවයි වාර්තා වන්නේ. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ, සීතාවක…

වත්මන් ජනපති සමග කිසිදු ගිවිසුමකට එළඹීමේ සුදානමක් නැහැ
වත්මන් ජනාධිපතිවරයා සමග කිසිදු ගිවිසුමකට එළඹීමේ සුදානමක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා පැවසුවේ වත්මන් රජය රාජ්‍ය ත්‍රස්තවාදය ක්‍රියාත්මක කරමින් සිටින…
ලෝක බැංකු නියෝජිතයින් අද දිවයිනට
අස්වැසුම වැඩසටහන පිළිබද ලෝක බැංකු නියෝජිතයින් දැනුවත් කිරීමට පියවර ගන්නා බව සමගි ජන බලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් පෙරේරා මහතා පැවසුවේ ලෝක බැංකු නියෝජිතයින්…
ආහාර ද්‍රව්‍ය 09ක මිල අද සිට පහළට
ආහාර ද්‍රව්‍ය 09ක මිල අද සිට අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව කිරිපිටි, සෝයා , හාල්මැස්සන් , බාස්මති සහල් මිල අද…
විශාල ජල හිගයක් ඇතිවීමේ අවධානමක්
තවත් වසර 20කින් පමණ මෙරට තුළ විශාල ජල හිගයක් ඇතිවීමේ අවධානමක් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දැනට පවතින දේශගුණ විපර්යාස ඊට හේතු වනු…
සියලු මහා පරිමාණ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට තීරණයක්
ආර්ථික අර්බුදයත් සමග ඇණහිට තිබූ සියලු මහා පරිමාණ ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා . එහි ලේකම් ඩබ්ලිව්. එස්…
භාණ්ඩ කිහිපයක මිල යළිත් පහළට
ලංකා සතොස ආයතනය තවත් භාණ්ඩ කිහිපයක මිල පහත දමා තිබෙනවා. අගෝස්තු මස 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල පහළ දැමීම සිදු කර ඇති…
නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය යළි පද්ධතියට එක් කෙරේ
බිඳවැටීමකට ලක්ව තිබූ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රය මේ වන විට යථා තත්ත්වයට පත් කර ඇති අතර එය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කර ඇති බව…
ජනාධිපති නීතීඥවරුන් තෝරා ගැනීම වෙනුවෙන් අයදුම්පත් කැඳවයි
2022/2023 වසර සඳහා ජනාධිපති නීතීඥවරුන් පත් කිරීමට අදාළව සුදුසුකම් ඇති පුද්ගලයින්ගේ අයදුම්පත් කැඳවමින් ජනාධිපති ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ, අයදුම්පත් භාරගන්නා අවසන්…
බුද්ධිගලනය නවතාලීමට රජය ක්‍රියාකළ යුතුයි
වෛද්‍යවරුන් සහ වෘත්තිකයන් විදේශ ගතවීම තුළින් සිදුවන බුද්ධිගලනය නැවැත්වීමට රජය කටයුතු කළ යුතු බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ…
වීසා නැතිව කුවේට්හි රැදී සිටි ලාංකිකයන් 54 ක් යලි දිවයිනට
වීසා නොමැතිව නීති විරෝධී ලෙස කුවේට් රාජ්‍යයේ රැදී සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවක සේවිකාවන් 54 දෙනෙකු යලි මෙරටට පිටුවහල් කර තිබෙනවා. අද උදෑසන 6.45 ට…
නොරොච්චෝලේ දෙවන ජනන යන්ත්‍රය යළි ජාතික පද්ධතියට
හදිසි බිඳ වැටීමකට ලක්වූ නොරොච්චෝලේ බලාගාරයේ දෙවන ජනන පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව යළි ජාතික පද්ධතියට අද(16) එක් කළ බව ලංකා විදුලි බලමණ්ඩලය පවසනවා.…
මුදල් අමාත්‍යංශයේ ගින්නක්
මුදල් අමාත්‍යංශයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වනවා. මුදල් අමාත්‍යංශය කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාපිත කර තිබෙනවා. අමාත්‍යංශයේ දෙවන මහලෙහි ගින්න හටගෙන ඇති බවටයි වාර්තා…
නල්ලූර් කෝවිලේ කුඩා දරුවන් සමග සිඟමන් යැදීම තහනම්
යාපනය නල්ලූර් කෝවිලේ වාර්ෂික මංගල්‍යය පැවැත්වෙන සමය තුළ කුඩා දරුවන් සමග සිඟමන් යැදීම සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. යාපනයේ කාන්තාවන් ජාවාරමක් ලෙස ළමුන් රැගෙන් විත් හිඟමන්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
කාන්තා ආසියානු කුසලානය ඉන්දීයාවට
2026 කාන්තා ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 72කින් පරාජයට පත් කරමින් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වුණා.…
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය ඇරඹෙයි
2026 කොළඹ මැරතන් ජාත්‍යන්තර තරගය අද පෙරවරු 06ට ආරම්භ වුනා. ඒ ජාතික…
ආසියානු කාන්තා අවසන් මහා සටන අද
2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි අන්තර්ජාතික…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු කුසාලාන අවසන් මහා තරගයට
කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා…
බොරතෙල් මිල ඉහළට
ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 2%කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ සෞදි අරාබියට එල්ල වූ හූති ප්‍රහාර, පර්සියානු ගුල්ෆ් කලාපයේ නැව් වෙත එල්ල වූ ඉරාන ප්‍රහාර සහ සෞදි ප්‍රධාන තෙල් නල මාර්ගයක් වසා දැමීම හේතුවෙන් . ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.90කින් එනම් 2.77% ඉහළ ගොස් ඇති අතර එහි මිල ඩොලර්…
ජාවා මුහුදේ අතුරුදන් යාත්‍රාව සොයා ගැනේ
හෝමුස් සමුද්‍ර සන්ධිය අසලදී ඉරාන නෞකාවකට ප්‍රහාරයක්
චීනයට තායිවානයෙන් තහනමක්
රුසියාවේ යුධ ප්‍රධාන අණදෙන නිලධාරීයා ධුරයෙන් පහකරයි
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































