තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ නියෝජිතයන් ජනාධිපති සමග සාකච්ඡා
දේශීය ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර දීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔවුන් රටේ ආර්ථික වර්ධනයට උපරිමයෙන් දායක කර ගන්නා බවයි ජනපතිවරයා සදහන් කළේ. ජනාධිපතිවරයා මේ බවපැවසුවේ තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදීයි. ව්‍යාපාර කිරීමට අවශ්‍ය යටිතල…

කෝපා කමිටුවේ සභාපති ලෙස ලසන්ත අලගියවන්න වැඩි ඡන්දයෙන් තේරී පත් වෙයි
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා වැඩි ඡන්දයෙන් අද තේරී…
දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සාමූහික තීරණයක්
දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කිරීමට සාමූහික තීරණයක් ගත් බව ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති එකමුතුව ප්‍රකාශ කරනවා. ඒ අනුව සහන මිලට විදුලිය ලබාදීම ඇතුළු…
සංචාරක ක්ෂේත්‍රය යළි නගා සිටුවීමට පියවර ගන්නා බව ජනාධිපති කියයි
ශ්‍රී ලංකාව වසර පුරාම සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත්කරමින් සංචාරක ක්ෂේත්‍රය යළි නගා සිටුවීමට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක ක්ෂේත්‍රෙය් නිරත…
අපහාසාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් අනුරට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතාගේ සහෝදරිය වන දුලන්ජලී ජයකොඩි මහත්මිය, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව නීතිමය පියවර ගැනීමට තීරණය කර තිබෙනවා.…
වසන්ත මුදලිගේ ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරයට
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සැකකරුවන් අද කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරව මහේස්ත්‍රාත්වරයා නියෝග කලේ සැකකරුවන්…
තණකොළ කෘෂි භෝගයක් ලෙස නම් කිරීමට පියවර
සත්ත්ව ආහාර සඳහා වගා කරන තණකොළ කෘෂිකාර්මික භෝගයක් ලෙස නම් කිරීමට පියවර ගෙන තිබෙනවා. මෙරට සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය තණකොල වගා කිරීම ව්‍යාපාරික මට්ටමෙන් හෝ…
මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්
නව රජය බලයට පත් වනවිට හිඟව තිබූ බිල්පත්වලින් 53% ක් පසුගිය මාස 05 තුළ ගෙවා දැමීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා…
පළාත් පාළන මැතිවරණය කල් යයි
මාර්තු මස 9 වන දිනට පැවැත්වීමට නියමිතව තිබූ ඡන්දය මැතිවරණ කොමිෂන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් එදිනට පැවැත්වීමට නොහැකි බව මැතිවරණ කොමිෂන්…
විනිසුරුවරුන්ගෙන් බදු අයකිරීමට එරෙහි තහනම් නියෝගය දීර්ඝ කරයි
විනිසුරුවරුන්ගේ වැටුප්වලින් උපයනවිට ගෙවීමේ බද්ද අය කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය යලි දීර්ග කර තිබෙනවා. මාර්තු මස 01 වනදා දක්වා එය දීර්ඝ කරන ලෙස…
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆවුසිට ඇප
පුනරුත්ථාපන අමාත්‍යාංශයට, නෙදර්ලන්තය විසින් භාරදුන් මෝටර් රථයක් සිය පෞද්ගලික පරිහරණය සඳහා භාවිතා කර, රජයට රුපියල් ලක්ෂ දහයක පමණ අලාභයක් සිදු කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී…
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 1,000 අතරට
පේරාදෙණිය විශ්වවිද්‍යාලය ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 1,000 අතරට පැමිණ තිබෙනවා. ඒ US News & World Report Best Global Universities ශ්‍රේණිගත කිරීම්වලට අනුවයි. ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය…
ශෂී වීරවංශගෙන් අධිකරණයට වෛද්‍ය වාර්තාවක්
හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට ඇතිවී ඇති අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇයට දින 03ක විවේකයක් අවශ්‍ය බවට වෛද්‍ය වාර්තාවක් අද කොළඹ…
ගොවි ජනතාවට සහන සැලසීමට රුපියල් මිලියන 56,000 ක් වෙන් කරයි
මෙම වසරේ දී ගොවි ජනතාවට වගා කටයුතු සඳහා අවශ්‍ය සහන සැලසීමට රජය විසින් රුපියල් මිලියන 56,000ක මුදලක් වෙන් කර තිබෙනවා. ගොවි ජනතාවට තම නිෂ්පාදන සඳහා…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නඊශ්රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
ආසියානු කුසලාන T20 තරගාවලියේ 4වන තරගය ඇරඹෙයි
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය මේ වන විට ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ ඒ කාණ්ඩය යටතේ තරග වදින පාකිස්තාන කණ්ඩායම…
ආසියානු කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව හෙට තරග බිමට
2025 ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සිව් වන තරගය අද පැවැත්වෙනවා.…
ආසියානු කුසලානයේ සිව් වන තරගය අද
2025 ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සිව් වන තරගය අද පැවැත්වෙනවා.…
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තෙවන තරගය ඇරඹෙයි
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන් වන තරගය මේ වන විට…
කොංගෝවේ බෝට්ටු අනතුරකින් 86 ක් මරු තුරුලට.
වයඹදිග කොංගෝවේ ඉක්වටර් පළාතේ බෝට්ටු අනතුරක් සිදුව තිබෙනවා. අනතුරින් පුද්ගලයින් 86 දෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මිය ගිය පිරිස අතර වැඩි දෙනෙක් සිසුන් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා. අනතුරට හේතුය මෙතෙක් අනාවරණය වී නොමැති අතර විශේෂ පරීක්ෂණ මේ වන විට ආරම්භ කර තිබෙනවා
ඊශ්‍රායල ප්‍රහාර වලින් ගාසා තීරය යළිත් උණුසුම්
නොඑන ගමන් ගිය කොංගෝවේ බෝට්ටුව
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…