තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, එම මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 දක්වා වැඩි වන අතර, මුහුදු ප්‍රදේශ විටින් විට…

නීතිඥවරියකට පහර දුන් පුද්ගලයකු අත්අඩංගුවට
හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ නීතීඥ කාර්යාලයක් පවත්වාගෙන යන නීතිඥවරියකට පහර දීමක් සම්බන්ධයෙන් පුද්ගලයකු අද අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසුවා. අදාල සැකකරු නීතිඥවරියගෙන් නඩුවක්…
රජයේ රෝහල්වල ඉන්සියුලින් හිඟකමක්
රජයේ රෝහල්වල සායනවල ඉන්සියුලින් හිඟකම හේතුවෙන් රෝගීන්ට මුදල් ලබාදී ඉන්සියුලින් ගැනීමට සිදුව තිබෙනවා. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ, ඉන්සියුලින්…
2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ මෙරටට
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට අනුව 2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ මෙරට පොදු මගී ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය…
ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රය අසල උණුසුම් තත්ත්වයක්
ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයට ලීසිං සහ ණය වාරික ගෙවන්නන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් බලහත්කාරයෙන් ඇතුඵ වීම හේතුවෙන් පුද්ගලයින් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අප වාර්තාකරු…
අධික උෂ්ණත්වය හමුවේ ජනතාවට උපදෙස්
පරිසර උෂ්ණත්වය අධිකව පවතින අවස්ථාවේදී පොලිතින් ඇතුඵ ප්ලාස්ටික් ද්‍රව්‍ය ගිනි තැබීම සීමා කරන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසනවා. එමෙන්ම අධික උෂ්ණත්වය පවතින කාලසීමාවේදී ප්ලාස්ටික්…
රට මේ වන විට දැඩි ව්‍යසනයකට මුහුණ දෙමින් සිටිනවා
රට මේ වන විට දැඩි ව්‍යසනයකට මුහුණ දෙමින් සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ කාරක සභික ලාල් කාන්ත මහතා පවසනවා. මෙම ව්‍යසනය විසඳා ගත හැකි වන්නේ…
කතානායකගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද රැස්වුණා
පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. එහිදි වසර මැද මූල්‍ය තත්ත්ව වාර්තාව පිළිබද සභාව කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වීමට නියමිතයි.…
අපද්‍රව්‍ය මුහුදට බැහැර කර පුද්ගලයෙකු අත්අඩංගුවට
බේරුවල මරදාන ධීවර තොටුපල යාබදව සහ ප්‍රදීපාගාරයට නුදුරින් වෙරළ තීරයේ ගල්වැටිය ප්‍රදේශයට අපද්‍රව්‍ය බැහැර කළ එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයෙකු බේරුවල ධීවර පරීක්ෂක කාර්යාලයේ නිලධාරින් කණ්ඩායමක්…
පොලිස් කොස්තාපල්වරයෙකුට ගඩොල් කැටයකින් ප්‍රහාරයක්
මඩකලපුව, වාකරේ පොලිස්ථානයේ රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයෙකුට ගඩොල් කැටයකින් පහර දී තුවාල සිදු කළේ යැයි කියන එම පොලිසියේම රාජකාරි කරන පොලිස් කොස්තාපල් රියදුරෙක් වාකරේ පොලිසියේ…
කාලගුණයෙන් නිවේදනයක්
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපර්තමේන්තුව සඳහන් කරන්නේ නැගෙනහිර…
පෞද්ගලික අංශයේ පොලී අනුපාත තවදුරටත් පහළ යා යුතුයි
මෙරට සැබෑ ආර්ථිකය වෙත මූල්‍ය ප්‍රතිපත්ති සම්ප්‍රේෂණය මෙතෙක් නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. කොළඹ පැවති උත්සවයකට…
යුද නැව් 2 ක් සමග 3000 ක බල ඇණියක් රතු මුහුදට
අමෙරිකානු යුද නැව් 2 ක් සමග හමුදා භටයින් 3000 කට වැඩි පිරිසක් රතු මුහුදේ ආරක්ෂාවට යොදවා තිබෙනවා. ඒ, ඉරානය විසින් රතු මුහුද හරහා ඉන්ධන ප්‍රවාහනය…
රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක ගින්නක්
කදාන ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන ස්ථානයක අද පෙරවරුවේ හට ගත් ගින්නකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය සදහන් කළේ කඳාන වීදි මාවත ප්‍රදේශයේ මෙම ගින්න හටගෙන…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
ස්කොට්ලන්තයේ ග්ලැස්ගොව් නුවර පැවති 2026 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ඊයේ නිල වශයෙන් අවසන් වුනා. ඒ අනුව එහි සමාප්ති උළෙලේදී මීළග පොදු රාජ්‍ය මණ්ඩල…
ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්
ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ අවසාන කණ්ඩායම්4 ට සුදුසුකම් ලබාගැනීමට සමත්…
නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට
විදෙස්ගතව සැඟව සිටින ‘සැන්ඩෝ‘ නම් අපරාධකරුගේ පියා නිසල අරණ සුසාන භුමියේදී වෙඩි…
හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අද පැවති අවසන් තරගයේ…
සාකච්ඡා සම්බන්ධයෙන් ඉරානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
අමෙරිකාව සමගින් ඇති සාකච්ඡා සම්බන්ධයෙන් ඉරානය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ ඉරානය සමග සාකච්ඡා නැවත ආරම්භ කළ බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති පසුබිමකයි. තමන් සාකච්ඡාවල නිරතව සිටින්නේ අමෙරිකාව සමග නොව ඕමානය සමග බවට ඉරානය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ඒ වාණිජ නැව්ගත කිරීම් නැවත ආරම්භ කිරීමට ඉඩ සැලසීම…
යුරෝපයේ ලැව් ගිනි ඉහළට
ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්
ලෝකයම පාපන්දුවක් කළ මෙතෙක් බිහිවූ සුපිරි තරුව පේලේ …
නිව්යෝර්ක් හිම මරණ 37 දක්වා ඉහළට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































