මීගමුව බන්ධනාගාරය යළිත් උණුසුම් – පස්දෙනෙකු ජීවිතක්ෂයට
මීගමුව බන්ධනාගාරය තුළ යළිත් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් හේතුවෙන් තුවාල ලැබූ 35 දෙනෙකු ප්‍රතිකාර සඳහා මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වනවා. එමෙන්ම මේ වන විට නොසන්සුන්තාවය හේතුවෙන් ආරක්ෂක නිළධාරීන් ඇතුලු පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් වෙඩි…

සාමාන්‍ය පෙළ හා උසස් පෙළ 10වන හා 12 වන ශේණිවලදී
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය 10 වන ශ්‍රේණියේදී සහ අ.පො.ස උසස් පෙළ විභාගය 12 වන ශ්‍රේණියේදී පැවැත්විය යුතු බවට නිර්දේශයක් නිකුත් කර තිබෙනවා. මෙරට උසස් අධ්‍යාපන…
ශ්‍රී ලංකා මහ බැංකුවෙන් බලපත්‍රලාභී සියලුම බැංකු වලට නිවේදනයක්
සියලු ණය පොලී අනුපාත අඩු කිරීමට වහා පියවර ගන්නා ලෙස බලපත්‍රලාභී සියලුම බැංකු වලින් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. මහා බැංකුව සඳහන්…
ගසක් කඩා වැටී පුද්ගලයින් තිදෙනෙකු මියයයි
තද සුළං තත්ත්වය හේතුවෙන් අකුරැස්ස අමරාගොඩ ප්‍රදේශයේදී ගසක් කඩා වැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා. එම ප්‍රදේශයේ ගරාජයක් තුළට මෙම ගස වැටි ඇති අතර…
සෑම ආගමික ස්ථානයකම විදුලි බිල ද රජය විසින් ගෙවිය යුතුයි
බෞද්ධ ආගමික සිද්ධස්ථාන සඳහා රජයේ වියදමින් විදුලි බිල ගෙවන්නේනම් ආනෙකුත් සෑම ආගමික ස්ථානයකම විදුලි බිල ද රජය විසින් ගෙවිය යුතු බව පුජ්‍ය වනවාසී රාහුල හිමියන්…
රාජ්‍ය ව්‍යාපාර සඳහා භාණ්ඩාගාරය මගින් මුදල් ලබා දිය නොහැකි
රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරනය කරන බවට රජය විසින් ප්‍රසිද්ධ කර ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ මේ සඳහා මුදල් අමාත්‍යාංශය…
ඒවි ෆිස්ටුලා කැනයුලා භාවිතයෙන් ඉවත් කිරීමට උපදෙස්
වකුගඩු අක්‍රියතාවට ගොදුරු වී සිටින රෝගීන්ගේ කාන්දු පෙරන ප්‍රතිකාර සඳහා භාවිත කරන ඒවි ෆිස්ටුලා කැනයුලා (AV Fistula Cannula) නමැති කැනයුලා වර්ගය ද තත්ත්වයෙන් බාල බැවින් වහා…
තවත් මවක් සහ දරුවෙකු අතුරුදන්
හේවාහැට රහතුන්ගොඩ ප්‍රදේශයේ මවක් සහ දරුවෙකු අතුරුදන්ව ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ හේවාහැට රහතුන්ගොඩ රිවඩෙල් කොටසේ පදිංචි විසි එක් හැවිරිදි මවක් සහ…
‘ඇස්පිරින්’ නැති ඇස්පිරින්
රජයේ රෝහල්වල භාවිතය සඳහා මිල දී ගෙන ඇති මෙරට සමාගමක නිපදවන ලද ‘ඇස්පිිිිිිරින්’ පෙති තොගයක ‘ඇස්පිිිිිිරින්’ නමැති එහි ප්‍රධානතම සංඝටකය වන ඇසිටයිල් සැලිසිලික් අම්ලය නොමැති බව…
ජනප්‍රිය නිළියක් සහ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු අතර ගැටුමක්
මෙරට ජනප්‍රිය නිළියක් සහ ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු අතර අද අලුයම ගැටුමක් ඇතිවී තිබෙනවා. අදාළ අධ්‍යක්ෂවරයා සිය මෝටර් රථයෙන් අලුයම 02ට පමණ රංගන ශිල්පිනිය හමුවීමට ඇය…
නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ අනතුරක්
නුවරඑලිය සිට බලංගොඩ දක්වා එකම පවුලේ පිරිසක් ගමන් ගත කුඩා ලොරි රථයක් නානුඔය රදැල්ල කෙටි මාර්ගයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් ලොරි රථයේ ගමන් ගත කුඩා…
මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාගත ලෙස ඉහළට
මේ වසරේ ඩෙංගු රෝගීන් වාර්තාගත ලෙස ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. ගෝලීය උණුසුම ඉහළ යාම හේතුවෙන් එය ව්‍යාප්ත කරන මදුරුවන්ට…
සරම්ප රෝගය යළි හිස ඔසවමින්
පාලනය කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා. කොළඹ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා පවසන්නේ…
ආණ්ඩුව ජනතා අයිතිය කප්පාදු කරනවා
ආණ්ඩුව මැතිවරණ කල් දමමින් ජනතා අයිතිය කප්පාදු කරමින් සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා චෝදනා කරනවා. ආණ්ඩුව කුමන සැලසුම් දියත් කලද ලබන වසරේ සැප්තැම්බර්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද
ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි. ඊයේ තුන්වැනි දිනය සදහා තරගය අවසන් වනවිට කොදෙව් කණ්ඩායම…
ප්‍රබල බ්‍රසීල කණ්ඩායම FIFA ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවතට
පස් වරක් පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ බ්‍රසීල කණ්ඩායමට මෙවර ලෝක කුසලාන…
කාන්තා T20 ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය…
කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද
2026 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද…
වෙනිසියුලානු භුකම්පනයෙන් මිය ගිය ගණන ඉහළට
වෙනිසියුලාවට බලපෑ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 3000 ඉක්මවා ගොස් තිබෙනවා. මේ දක්වා කාලය තුළ භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ මළ සිරුරු 3,342ක් සොයාගෙන ඇති අතර තවත් පුද්ගලයින් 41,000කට අධික සංඛ්‍යාවක් අතුරුදන්ව පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. පසුගිය ජූනි මස 24 වනදා වෙනිසියුලාවට ප්‍රභල භූ කම්පන දෙකකින් බලපෑම් එල්ල වී තිබුණා.
බොරතෙල් මිල පහතට
ඉරානය සහ කටාර් රාජ්‍ය අතර වෙළද ගණුදෙනු යළි ඇරඹෙයි
යුක්රේන ජනාධිපතිගෙන් රුසියාවට චෝදනා
G-20 සමුළුව අද ඉන්දුනීසීයාවේ බාලි දූපත්හි දී
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































