තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ නියෝජිතයන් ජනාධිපති සමග සාකච්ඡා
දේශීය ව්‍යාපාරිකයන්ට සහ ව්‍යවසායකයන්ට වෙළෙඳපොළ අවස්ථා පුළුල් කර දීම රජයේ අපේක්ෂාව බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔවුන් රටේ ආර්ථික වර්ධනයට උපරිමයෙන් දායක කර ගන්නා බවයි ජනපතිවරයා සදහන් කළේ. ජනාධිපතිවරයා මේ බවපැවසුවේ තරුණ ලාංකික ව්‍යවසායකයන්ගේ මණ්ඩලයේ නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදීයි. ව්‍යාපාර කිරීමට අවශ්‍ය යටිතල…

ගතවූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 13,739 ක් වාර්තා වෙයි
වසරේ ගතවූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 13,739 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා. වැඩිම රෝගීන් සංඛ්‍යවක් වාර්තා වී ඇත්තේ, බස්නාහිර…
සතොස තවත් භාණ්ඩ කිහිපයක මිල අඩු කරයි
ලංකා සතොස ආයතනය මගින් තවත් භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා. එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස මගින් මෙලෙස වියළි මිරිස්, පාන් පිටි, පරිප්පු, සුදු…
අධික ලෙස දුම් පිට කරන වාහන පිළිබඳ දැනුම් දෙන්නැයි ඉල්ලීමක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වායු විමෝචන අංශය මගින් අධික ලෙස දුම් පිට කරන වාහන සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ පිළිබදව දැනුම්…
කෙටි ආහාර මිල ගණන් පහළට
ආපනශාලාවල කෙටි ආහාර මිල ගණන් පහත හෙළන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ, ඊට අදාළ මිල ගණන්…
මහ බැංකුවෙන් නිවේදනයක්
දීර්ඝ කාලීන ණය නොගෙවීම, මූල්‍ය අංශය මත මෙන්ම ගනුදෙනුකරුවන්ටද දැඩි පීඩනයක් එල්ල කිරීම හේතුවෙන් අදාළ ආයතන සමග එකඟ වූ පරිදි ණය ගෙවීම ගනුදෙනුකරුවන්ගෙන් අපේක්ෂා කරන…
නිල ඇඳුම් බෙදාහැරීමේ කටයුතු කඩිනමින් සිදුකරනවා – අධ්‍යාපන ඇමති කියයි
චීන රජය විසින් මෙරටට ලබාදෙන පාසල් නිල ඇඳුම් ප්‍රදානය මේ වනවිට සම්පූර්ණයෙන්ම ලැබී අවසන් වී ඇති බව වාර්තා වනවා. ඒ අනුව කඩිනමින් නිල ඇඳුම් බෙදාහැරීමේ…
ආනයනික අර්තාපල් බද්ද ඉහළට
ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු මුදල් ඉහළ දමා…
ප්‍රදේශ කිහිපයකට අදත් වැසි
නැගෙනහිර සහ ඌව යන පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් අද දිනයේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්…
උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍ර ඇගයීම කල් ගියොත් ඉදිරි විභාග ද කල් යා හැකියි
උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් කල් යන්නේ නම් එම විභාගයේ ප්‍රතිපල නිකුත් කිරීම සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග කල් යා…
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා විමර්ශනයට කමිටුවක්
මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් අධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට පොදු ව්‍යපාර කමිටුව හෙවත් කොප් කමිටුව නිර්දේශයක් ඉදිරිපත් කර තිබෙනවා.…
සේවක අර්ථ සාධක අරමුදල් සම්බන්ධයෙන් ප්‍රකාශයක්
සේවක අර්ථ සාධක අරමුදලේ කටයුතු තාක්ෂණිකව වඩාත් ශක්තිමත් කළ යුතු බව එහි අධිකාරී උපාලි තිලකරත්න මහතා පවසනවා. මාධ්‍යට අදහස් දක්වමින් උපාලි තිලකරත්න මහතා කියා සිටියේ…
විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් නිවේදනයක්
විදේශ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයින් 24 දෙනෙකු ගෙවුණු මාස දෙක තුළ අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. විදේශ…
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය අද සිට වෘත්තීය ක්‍රියාමාර්ගයක
අද දිනයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි සභාපති ශ්‍යාම් බන්නැහැක මහතා මේ බව කියා සිටියේ සෞඛ්‍ය වෘත්තිකයින්ගේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නකටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
ශ්‍රී ලංකා පන්දුව හමුවේ බංග්ලාදේශය අසරණ වෙයි
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු…
බංග්ලාදේශයට දැඩි පීඩනයක්
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය මේ වන විට අබුඩාබි…
ආසියානු කුසලාන T20 තරගාවලියේ 4වන තරගය ඇරඹෙයි
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිව්වන තරගය මේ වන විට ඩුබායි…
ආසියානු කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව හෙට තරග බිමට
2025 ආසියානු කුසලාන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ සිව් වන තරගය අද පැවැත්වෙනවා.…
කටාර් අගමැති එක්සත් ජනපද ජනාදිපති හමුවෙයි
කටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව තිබෙනවා. ඒ නිව්යෝක් නුවරදීයි. එහිදී එක්සත් ජනපද ජනාදිපතිවරයා සදහන් කර ඇත්තේ ඊශ්‍රායලය කටාර් වෙත ප්‍රහාර සිදු කිරීමට කටයුතු කිරීම තමන් දැඩි ලෙස හෙළා දකින බවයි. මෙම සාකච්ඡාවේදී කටාර් රාජ්‍ය සහ එක්සත් ජනපදය අතර ආරක්ශක විධි විධාන සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස…
රුසියාවේ භූ කම්පනයක්
කොංගෝවේ බෝට්ටු අනතුරකින් 86 ක් මරු තුරුලට.
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…