තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම දෙපාර්තුමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ, එම මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 දක්වා වැඩි වන අතර, මුහුදු ප්‍රදේශ විටින් විට…

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් සිදුකිරීමට තීරණය කර තිබෙනවා . නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය මේ බව සඳහන් කළා .…
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
කැලණිවැලි දුම්රිය මාර්ගයේ සැතපුම් 04 දම්වැල් 18 කාලිංග මාවත, දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වසා තැබෙන බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා…
කොටගල ආපනශාලා හදිසි පරික්ෂාවට
හැටන් කොටගල නගරයේ පිහිටි ආපනශාලා කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් හදිසි පරික්ෂාවට ලක් කර තිබෙනවා . කොටගල…
පළාත් පාලන ආයතනවල සියයට 25ක තරුණ නියෝජනයක්
තරුණ ප්‍රජාවට පළාත් පාලන ආයතනවල සියයට 25ක තරුණ නියෝජනය තහවුරු කිරීම සදහා වු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමනාත් සී දොලවත්ත මහතා…
පෙරහැර නිසා අදත් ඒ ආශ්‍රිත රථවාහන ගමනාගමනය සීමා
බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ වාර්ෂික පෙරහර මංගල්‍යය පැවැත්වෙන අද දිනයේදිත් ඒ ආශ්‍රිත ප්‍රදේශයේ රථවාහන ගමනාගමනය සීමා කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්…
සියළු පාර්ශව එක්ව රට වෙනුවෙන් වැඩකළ යුතුයි
මැතිවරණයක් පැමිණෙන තුරු සියළු පාර්ශව එක්ව රට වෙනුවෙන් වැඩකළ යුතු බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතා පවසනවා. ඇඹිලිපිටිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් පළාත් ආණ්ඩුකාරවරයා…
ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර රැසක්
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර රැසක් ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. අගෝස්තු මස 25 වනදා සිට 30 වනදා දක්වා එම…
ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න
පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය ජනතාවට දැනුම් දෙනවා. ඊට අදළා උපදෙස් මාලවක් ද ජල සම්පාදන මණ්ඩලය විසින්…
56 වැනි එජාප සම්මේලනය ලේක් හවුස් ආයතනය ඉදිරිපිටදී පැවැත්වීමට අනුමැතිය
56 වැනි එක්සත් ජාතික පක්ෂ සම්මේලනය ලේක් හවුස් ආයතනය ඉදිරිපිටදී පැවැත්වීමට කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා…
පසුගිය කාලය පුරාම කැලෑ ගිනි තැබීම්
පසුගිය කාලය පුරාම කැලෑ ගිනි තැබීම් වාර්තා වී ඇති බව පරිසරවේදීන් පවසනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රට තුළ නියං තත්ත්වයක් නිර්මාණය වී ඇති බවටයි ඔවුන් චෝදනා…
කෙහෙළියට එරෙහි මහජන අත්සන් ලබා ගැනීම අදත්
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි මහජන අත්සන් ලබා ගැනීම කළුතර ශික්ෂණ රෝහල ඉදිරිපිටදී අද දිනයේදීත් සිදු වුණා. සමගි ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් ආසන සංවිධායක අජිත්…
පානීය ජලය ලබා දීමේදී නිරන්තරයෙන් ජලයේ ප්‍රමිතිය පරීක්ෂාවට ලක් කරනවා
ජල මූලාශ්‍රවල ගුණාත්මකභාවය අඩු වීම හේතුවෙන් පානීය ජලය ලබා දීමේදී නිරන්තරයෙන් ජලයේ ප්‍රමිතිය පරීක්ෂාවට ලක් කරන බව ජාතික ජල සම්පාදන සහ ජලපවාහන මණ්ඩලය පවසනවා. එහි…
වෛද්‍යවරුන්ගේ හිඟයට විශ්‍රාමික වෛද්‍යවරුන් යලි සේවයට කැඳවීමට තීරණයක්
වෛද්‍යවරුන් පමණක් නොව හෙද කාර්ය මණ්ඩල ද විදෙස්ගත වීම මෙරට රෝහල් පද්ධතිය අකර්මන්‍ය වීමට හේතු වී ඇති බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල නිල වශයෙන් අවසන්
ස්කොට්ලන්තයේ ග්ලැස්ගොව් නුවර පැවති 2026 පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල ඊයේ නිල වශයෙන් අවසන් වුනා. ඒ අනුව එහි සමාප්ති උළෙලේදී මීළග පොදු රාජ්‍ය මණ්ඩල…
ගෝල් ගැලන්ට්ස්ට තියුණු ජයක්
ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම පිළිමලුන් පිටුදැකීමේ තරගාවලියේ අවසාන කණ්ඩායම්4 ට සුදුසුකම් ලබාගැනීමට සමත්…
නිසල අරනේ වෙඩික්කරු අත්අඩංගුවට
විදෙස්ගතව සැඟව සිටින ‘සැන්ඩෝ‘ නම් අපරාධකරුගේ පියා නිසල අරණ සුසාන භුමියේදී වෙඩි…
හෙල්ල විසි කිරීමේ ශුර රුමේෂ් ලක්මව යලිත් රනින් බබලවයි
පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ අද පැවති අවසන් තරගයේ…
සාකච්ඡා සම්බන්ධයෙන් ඉරානයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
අමෙරිකාව සමගින් ඇති සාකච්ඡා සම්බන්ධයෙන් ඉරානය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඒ ඉරානය සමග සාකච්ඡා නැවත ආරම්භ කළ බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති පසුබිමකයි. තමන් සාකච්ඡාවල නිරතව සිටින්නේ අමෙරිකාව සමග නොව ඕමානය සමග බවට ඉරානය ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ. ඒ වාණිජ නැව්ගත කිරීම් නැවත ආරම්භ කිරීමට ඉඩ සැලසීම…
යුරෝපයේ ලැව් ගිනි ඉහළට
ඉරානය සමග සාකච්ඡා එළඹෙන සදුදා ඇරඹීමට ජනපති ට්‍රම්ප් සූදානමින්
බස්රථ අනතුරකින් 38ක් ජීවිතක්ෂයට – 87 කට තුවාල
චන්ද්‍රිකාවක් පෘතුවියට කඩා වැටේ
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































