කැස්බෑව නගර සභාවේ උණුසුම් තත්ත්වයක්
කැස්බෑව නගර සභාවේ මාසික සභා රැස්වීම ඊයේ(12) දිනයේ පැවැති අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා. ඒ නගර සභාවේ බලය හිමි ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයකු රැස්වීම අතරතුරදී පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ගේ නාමය පැවසීමේදී ‘‘බලංගොඩ කස්සප“ යනුවෙන් ආමන්ත්‍රණය කිරීමත් සමගින්. එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරු එම නාමය නිවැරදි ආකාරයෙන් සඳහන්…

පළාත් පාලන මැතිවරණ වලට අදාළ නඩුවෙන් තම පක්ෂය ජය ගන්නවා
පළාත් පාලන මැතිවරණ වලට අදාළ නඩුවෙන් තම පක්ෂය ජයගනු ඇති බව ජාතික ජන බලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ…
සියලු පෙත්සම් 27 වන දා යළි කැඳවන ලෙස නියෝගයක්
රජය විසින් සිදු කිරීමට යෝජිත දේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතුවලදී සේවක අර්ථසාධක අරමුදල සහ සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලින් ලබා ගත් ණය කප්පාදු කිරීම වැළැක්වීමේ නියෝගයක්…
රටට බාල ඖෂධ ලැබී ඇත්දැයි සැක මතුවෙනවා
එන්නත් විෂ වීම හේතුවෙන් රෝගීන් ජීවිතක්ෂයට පත්වීම සහ පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් හදිස්සි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසනවා. එහි…
වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 තෙක් දීර්ඝ කරන්න
2024 වසර අවසානය දක්වා වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 තෙක් දීර්ඝ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. ඒ…
මහ බැංකුවේ නිල සංචිතය පහළට
ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත පසුගිය මැයි මාසයට සාපේක්ෂව ජූනි මාසයේදී ඩොලර් මිලියන 23 කින් පහළ ගොස් තිබෙනවා. එය සියයට 0.7 ක සුළු පහත…
ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට බලාපොරොත්තු වේ
ආර්ථික වර්ධනය උදාකර ගැනීම සදහා ශ්‍රී ලංකාව ලෝකයට විවෘත කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඊට අදාළ නීති ප්‍රතිසංස්කරණ කඩිනමින් ගෙන එන…
ජනාධිපතිතුමන් ලබාදුන් විශේෂ නියෝගය
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැතිවිණි. ජනතාවට අවශ්‍ය ඖෂධ වර්ග ප්‍රමාදයකින් තොරව සැපයීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු…
ශ්‍රි ලංකාවේදී විසඳුණු ඩෙන්මාර්ක් සුරූපිණියගේ ඉරණම
කඩුගන්නාව ප්‍රදේශයේ පිහිටි කන්දක් නැගීමට ගිය 32 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික සංචාරක කාන්තාවක් පසුගිය 10 වනදා සිට අතුරුදහන්වී ඇති බවට වාර්තා වී තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන…
“දුනුමාලේ සරත්” වෙඩි තබා ඝාතනය කරයි
“දුනුමාලේ සරත්” නමැති අපරාධ කල්ලි සාමාජිකයා වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පැවසුවේ අද (14) උදෑසන ඔහු…
ඩ්‍රෝන යානා 15 ක් සොරාගත් පුද්ගලයන් කොටු
නුගේගොඩ මිරිහාන පාර අලෙවි සැලක තිබු සැහැල්ලු ඩ්‍රෝන යානා 15 ක් සොරාගත් සැකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලිසිය පවසනවා. සැකකරුවන් එහි සේවකයන් වශයෙන් සිටියදී…
“හසිත්” අමෙරිකාවේදී අභිරහස් ලෙස මෙලොව හැරයයි
අමෙරිකාවේ පදිංචි ශ්‍රී ලාංකික තරුණයෙක් වන හසිත් නවරත්න නම් 34 හැවිරිදි පුද්ගලයෙකු අභිරහස් ලෙස මියගොස් ඇති බව වාර්තා වේ. එම තරුණයා ජූලි 02 වනදා සිට…
රුපියල තවත් දුර්වල වේ
ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතිකයට අනුව ශ්‍රී ලංකා රුපියල අද දිනයේද තවත් දුර්වල වී ඇති බව වාර්තා වුණා. ඒ අනුව ඇමෙරිකානු…
ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත සමගි ජනබලවේගයෙන් පැමිණිල්ලක්
රටේ සෞඛ්‍ය පද්ධතිය දුර්වල කිරීමට වගකිව යුතු පාර්ශ්ව සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත පැමිණිල්ලක් සිදු කිරීමට සමගි ජනබලවේගය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල…
T20 World Cup 2026
තව කියවන්නවිස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B, D සහ A කාණ්ඩ තුනේ තරග තුනක් අද…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නැමීබියාව අතර පැවැති තරගයෙන් ලකුණු 93ක ජයක්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය ශ්‍රී ලංකාව සහ නේපාලය අතර අද(12)…
විස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(11) දිනයේදී ද පැවැත්වෙනවා. ඒ D, B…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 10 වන තරගය අද පවැත්වුණේ නැමිබියාව සහ නෙදර්ලන්තය අතරයි.…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(09) පැවැත්වෙනවා. සී, බී සහ ඩී…
කෙටි පණිවිඩ හෝ ඔන්ලයින් හරහා ලැබෙන නොදන්නා ලින්ක් ඔස්සේ පුද්ගලික තොරතුරු ලබානොදෙන ලෙසත් පොලිස් නිලදාරීන්…
අද තරග බිමට පිවිසෙන කණ්ඩායම්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ B, D සහ A කාණ්ඩ තුනේ තරග තුනක් අද (13) දිනයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව තරගාවලියේ 19 වන…
නැමීබියාව හමුවේ ඉන්දියාවට ලකුණු 93ක ජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ නැමීබියාව අතර පැවැති තරගයෙන්…
ශ්‍රී ලංකාවෙන් ඕමාන් කණ්ඩායම දැවැන්ත ප්‍රහාරයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වන තරගය ශ්‍රී ලංකාව සහ…
අදත් තවත් තරග තුනක්
විස්සයි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තවත් තරග තුනක් අද(11) දිනයේදී ද පැවැත්වෙනවා.…
ඉන්දියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ අනතුරකින් 18 දෙනෙකු මරුට
ඉන්දියාවේ මේඝාලය ප්‍රාන්තයේ නීතිවිරෝධි ලෙස පවත්වාගෙන ගිය ගල් අඟුරු පතලක සිදුවූ පිපිරීමකින් පතල් කම්කරුවන් 18 දෙනෙකු මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අනතුරින් තවත් අයෙකු බරපතළ තුවාල ලබා ඇති බවද එම මාධ්‍ය වාර්තා කලා. පිපිරීමෙන් පසු තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු පතල තුළ සිරවී ඇති බවට සැක කෙරෙන අතර ඔවුන් ගලවා ගැනීම සඳහා…
රුසියානු – යුක්රේන යුද්ධය අවසන් කිරීමේ දෙවැනි වටයේ සාකච්ඡා අවසන් වෙයි
ඉන්දියාවේ ළමුන්ටත් සමාජ මාධ්‍ය තහනම් කිරීමට සැරසෙයි
NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ගැන දැනුම් දීමක්
මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් කල සිසුන්ට NSBM හරිත සරසවියේ නව උපාධි පාඨමාලා ආරම්භ වන දිනය දැනුම් දී තිබෙනවා . ඒ අනුව 2026 වසර සදහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…




































