අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට ගත් රසායනික ද්‍රව්‍ය ලීටර් 52ක් හම්බන්තොට නිවාඩු නිකේතනයකින් මතුවෙයි
හම්බන්තොට ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගත් බවට සැක කරන ද්‍රව්‍ය සහ උපකරණ රැසක් සොයා ගෙන තිබෙනවා. කළුතර අපරාධ කොට්ඨාසය මගින් මෙම ද්‍රව්‍ය සහ උපකරණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක කරමින් පොලිසිය සිදු කරන ලද විමර්ශනවලට අදාළව රැඳවුම්…

IMF පිළිබඳ ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ශ්‍රී ලංකාවට ලැබුණු විස්තීරණ මූල්‍ය පහසුකම ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට අද දින විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට…
මහින්දට සහ බැසිල්ට එරෙහි විදේශ ගමන් තහනම ඉවතට
වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අග්‍රාමාත්‍ය…
දරුවන් ලක්ෂ විස්සකට දිවා ආහාරය ලබාදීමට සැළසුම්
දරුවන් ලක්ෂ විස්සකට මේ වසරේ දී දිවා ආහාරය ලබාදීම රජයේ ඉලක්කය බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ඇමරිකානු රජයේ අනුග්‍රහය යටතේ පාසල් දිවා ආහාර වැඩසටහනේ…
ලේක ජල දිනය අදයි
ලේක ජල දිනය අදට යෙදී තිබෙනවා. මෙවර එහි තේමාව “ජලය සහ සනීපාරක්ෂක ගැටලු සදහා කඩිනම් ප්‍රවේශයක් යන්නයි” ලෝක ජල දිනය සෑම වසරකම මාර්තු 22 වන…
ඖෂධ හිඟය ගැන සොයන්න මානව හිමිකම් කොමිසම හෙට යළි රැස්වෙයි
ඖෂධ හිඟය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා මානව හිමිකම් කොමිසම හෙට යළි රැස්වීමට නියමිතයි. වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සහ ශ්‍රී ලංකා…
දුම්රිය දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
අවිසාවේල්ල සිට කොළඹ කොටුව දක්වා උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය අද ධාවනය නොවූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා . එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, කොළඹ කොටුවෙන්…
මහ බැංකු අධිපති, බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙයි
මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු විස්තීර්ණ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන්…
ආරක්ෂක ඇමති යුධ හමුදා සාමාජිකයින්ගේ සේවය අගය කරයි
යුධ හමුදා සාමාජිකයින් විසින් ඉටු කරනු ලබන සේවාවන් ඇගයීමට ලක් කර තිබෙනවා. මෙම ඇගයීම සිදු කරනු ලැබූවේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි යුධ…
අදත් පළාත් කිහිපයකට වැසි
සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණ යන පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…
පාර්ලිමේන්තුව අද රැස්වෙයි
පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. පෙරවරු 9.30 සිට 10.30 දක්වා වන කාලය වාචික පිළිතුරු අපෙක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇති අතර,…
පළාත් පාලන මැතිවරණය ගැන අවසන් තීරණය හෙට
පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය හෙට දිනයේ ගැනීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසනවා. එදිනට මැතිවරණ කොමිෂන් සභාව වෙත…
ඩිලාන් පෙරේරාට ආංශික අධීක්ෂණ කමිටු සභාපති ධූරයක්
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රතිසන්ධානය සහ ජාතික සමගිය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා වශයෙන් පත්කර තිබෙනවා. ඩිලාන් පෙරේරා මහතා එම ධුරය සදහා තෝරා…
ගැටලුවලට නිසි විසඳුමක් නොලැබුණොත් අද විරෝධතාවක නිරත වන බව ගුරු සංගම් කියයි
තම ගැටලුව සම්බන්ධයෙන් නිසි විසඳුමක් නොලැබුණහොත් අද දිනයේ කොළඹ දී විරෝධතාවක නිරත විමට ගුරු සංගම් තීරණය කර තිබෙනවා . පසුගිය සදුදා ගුරු වෘත්තීය සමිති නායකයින්…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නකටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
කාසියේ වාසිය ලංකාවට – පන්දුවට පහරදීමට හොංකොං පිටියට
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහබාගි වන දෙවන තරගය මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ හොංකොං ක්‍රිකට් කණ්ඩායම සමගින්.…
ඕමාන් එක්සත් අරාබි එමිරේට්ස් තරගය ඇරඹෙයි
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. ඒ…
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – හොංකොන් තරගය අද
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍ර ී ලංකා කණ්ඩායම සහභාගීවන දෙවන…
ඉන්දු පාකිස්තාන ගැටුමෙන් ඉන්දියාවට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ ඉන්දියාව අතර ඊයේ(14) පැවැති තරගයෙන් කඩුලු…
ඉන්දියාවේ ප්‍රබල භූමිකම්පාවක්
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට ඊයේ රිච්ටර් මාපක 5.8ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළා. ඊයේ පස්වරු 4:41ට පමණ මෙම භූ කම්පනය වාර්තා වී ඇති අතර ගුවහාටි නගරය ඇතුළු ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට භූකම්පනය දැනී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා වැසියන් 53 දෙනෙකු ජීවිතක්ෂයට
කටාර් අගමැති එක්සත් ජනපද ජනාදිපති හමුවෙයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…