බන්ධනාගාර ගැටුමේදී වෙඩි තැබූ නිලධාරියාට ස්ථාන මාරුවක්
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු ගැටුම පාලනය කිරීම සඳහා වෙඩි තැබීමක් සිදුකළ බන්ධනාගාර නිලධාරියාව පල්ලෙකැලේ බන්ධනාගාරය වෙත තාවකාලිකව ස්ථාන මාරු කර තිබෙනවා. මේ බව සඳහන් කලේ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා විසින්. පසුගිය ජූලි 6 වනදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩ…

ශ්‍රී දළදා මාලිගාවේ දෙවන කුඹල් පෙරහැරේ ඇතුන් දෙදෙනෙකු කුලප්පු වෙයි
මහනුවර ඇසල මහා පෙරහැරේ ඊයේ රාත්‍රියේ වීදි සංචාරය කෙරුණු දෙවෙනි කුඹල් පෙරහැර අතරතුර නොසන්සුන් කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා. ඒ එම පෙරහැර අතරතුර පෙරහැරේ ගමන් ගත්…
ජාතික ගීය ගායනා කිරීමට නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට යෝජනාවක්
ජාතික ගීය ගායනා කිරීම පිළිබඳ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට යෝජනා කර තිබෙනවා . ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය නිවැරදි නොවන ආකාරයට ගායනා කර…
UPDATE: පාර්ලිමේන්තුව යළි රැස්වෙයි
විනාඩි 10 ක කාලයක් සඳහා නියෝජ්‍ය කතානායකවරයා විසින් කල් තැබුණු පාර්ලිමේන්තුව යළි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. දිගින් දිගටම පාර්ලිමේන්තුවේ විපක්ෂය කළ බාධා…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් උණුසුම් කාලගුණය පිළිබද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ අද දිනයේ උතුර, උතුරුමැද, නැගෙනහිර පළාත්වලට සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල…
වගාවන්ට සිදුවූ හානි තක්සේරු කිරීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට පියවර
වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් බිම් වලට සිදුවූ හානි තක්සේරු කිරීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීමට පියවර ගන්නා බව කෘෂි රක්ෂණ මණ්ඩලය පවසනවා . ඒ අනුව…
වැඩිම අපනයන වර්ධන වේගයක් මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට
වැඩිම අපනයන වර්ධන වේගයක් අත්කර ගැනීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සමත්වී තිබෙන බව ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පවසනවා. මෙම වසරේ ජනවාරි…
ලෙස්ටර්ගේ මළ ගෙදර දි රණමයුර සම්මානය ඉස්සූ හොරා ඇසළ පෙරහරේ ගැට කපන්නට ගොස් මාට්ටු
ගම්පෙරළිය චිත්‍රපටය අධ්‍යක්ෂණය කීරීම වෙනුවෙන් නවදිල්ලි සිනමා උළෙලේ දී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරීස්ට පිරි නමා තිබූ රණමයුර සම්මානය එතුමාගේ මළ ගෙදරට පැමිණි අවස්ථාවේ හොරකම් කරගෙන…
වෙඩි තැබීම් 60 කින් පුද්ගල ඝාතන 36 ක්
රත්මලාන ප්‍රදේශයේ වෙළඳසැල් හිමිකරුවෙකුට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ගිනි අවියකින් වෙඩි තබා පලා ගොස් තිබෙනවා. පොලිසිය පැවසුවේ වෙඩි වැදිමේන් තුවාල ලැබු පුද්ගලයා කළුබෝවිල රෝහලට…
පිරමීඩාකාර ජාවාරමක විධායක නිලධාරිවරයෙකු ගොනු කළ ඇප අයදුම්පත ප්‍රතික්ෂේප වෙයි
අපේක්ෂිත ඇපයක් ලබා දෙන ලෙස ඉල්ලා එම්.ටී.එෆ්.ඊ.එස්.එල් නමැති අන්තර්ජාල මුදල් ආයෝජන ගනුදෙනුවක විධායක නිලධාරිවරයෙකු ගොනු කළ ඇප අයදුම්පතක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ප්‍රතික්ෂේප…
උමාරා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි තහවුරු වෙයි
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උත්සවයේදී ගායන ශිල්පිනී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායන කර ඇත්තේ වැරදි අයුරින් බවට අනාවරණ වී තිබෙනවා. මේ බව…
පරිභෝජනයට නුසුදුසු සහල් තොගයක් වටලයි
පරිභෝජනයට නුසුදුසු කෘමීන් සහිත සහල් තොගයක් වැලිපැන්න පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා . වැලිපැන්න පොලිස් ස්ථානාධිපති චාමින්ද සිල්වා මහතාට ලැබුණු තොරතුරක් මත වලගෙදර ප්‍රදේශයේදී කෘමීන්…
විසිට් වීසා වැළැක්වීමට කටුනායක ගුවන්තොටුපලට නව ඒකකයක්
ශ්‍රී ලංකාවේ සංචාරක වීසා ගෙන විදේශගත වීම වළක්වා ගැනීම සඳහා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් කටුනායක ගුවන් තොටුපල පිටත්වීමේ පර්යන්තයේ ආරක්ෂිත…
ගාල්ල බන්ධනාගාරයේ රැඳවියන් දෙදෙනා මියගිය හේතුව හෙලිවෙයි
උණ රෝගය වැලදුනු ගාල්ල බන්ධනාගාරයේ සිටි තවත් රැඳවියන් තිදෙනෙකු ප්‍රතිකාර සදහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා. මීට පෙර රැදවියන් 5 දෙනකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට
2026 පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා තිබෙනවා. ඒ ප්‍රංශය සමඟ අවසන් පූර්ව තරඟය ගෝල 2-0…
ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට
පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට එක්වීමට නියමිතව…
එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්
තුන් වැනි වරටත් පැවැත්වෙන ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ මෙතෙක් පැවැති තරග අනුව ක්‍රීඩකයකු…
යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි
විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කේවල පිරිමි ශුරතාවය දිනාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක…
ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට
පසුගිය දින කිහිපය තුළ ඉරානයේ ස්ථාන කිහිපයකට අමෙරිකානු ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ හේතුවෙන් සිවිල් වැසියන් 30කට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්
ලෝක තෙල් මිල උපරිම සීමාවට
රිය අනතුරක් හේතුවෙන් චීනයේ 17 දෙනෙකු ජිවිතක්ෂයට
විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































