බන්ධනාගාර ගැටුමේදී වෙඩි තැබූ නිලධාරියාට ස්ථාන මාරුවක්
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ දරුණු ගැටුම පාලනය කිරීම සඳහා වෙඩි තැබීමක් සිදුකළ බන්ධනාගාර නිලධාරියාව පල්ලෙකැලේ බන්ධනාගාරය වෙත තාවකාලිකව ස්ථාන මාරු කර තිබෙනවා. මේ බව සඳහන් කලේ බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ඒ.සී. ගජනායක මහතා විසින්. පසුගිය ජූලි 6 වනදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩ…

දුම්රිය දෙපාර්තමේන්තුවේ විදුලි කාර්මික ශිල්පීන් හදිසි වැඩ වර්ජනයක්
දුම්රිය දෙපාර්තමේන්තුවේ විදුලි කාර්මික ශිල්පීන් හදිසි වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මේ හේතුව නිසා කොළඹින් පිටත්වන සියලුම දුම්රිය ගමන් ප්‍රමාද විය හැකි බවයි දුම්රිය පාලක…
දේශගුණ විපර්යාසවලට මුහුණ දීම සදහා ජාතික උපදේශක කමිටුවක්
දේශගුණ විපර්යාසවලට මුහුණ දීම සදහා උපායමාර්ගික වැඩපිළිවෙල මෙහෙයවීමට ජාතික උපදේශක කමිටුවක් පත්කර තිබෙනවා. දේශගුණ විපර්යාසවලට මුහුණ දීමේ ශ්‍රී ලංකාව මුලපිරිමේ ප්‍රගතිය සමාලෝචනය කිරීමට ජනාධිපති රනිල්…
2022 අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස 10 වන දාට පෙර නිකුත් කරයි
2022 වර්ෂයේ අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මස 10 වන දාට පෙර නිකුත් කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසනවා. 2022 අධ්‍යනය…
ගාල්ල රැදවියන් දෙදෙනා මිය යාම සම්බන්ධ මූලික සාක්ෂි විභාගය ලබන මස 18 වන දා
ගාල්ල බන්ධනාගාරයේ රැදවියන් දෙදෙනෙකු මිය යාම සම්බන්ධ මූලික සාක්ෂි විභාගය ලබන මස 18 වන දා පැවැත්වීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා. මෙම මරණය සම්බන්ධයෙන්…
උඩවලව ජලාශය යටතේ වගා කළ ගොවි බිම් සඳහා ජල සැපයුම අවසන්
උඩවලව ජලාශය යටතේ වගා කළ ගොවි බිම් සඳහා ජලය සැපයීම ඊයේ දිනයෙන් අවසන් කර තිබෙනවා. ඒ අනුව උඩවලව ජලාශයෙන් වගා කෙරෙන ගොවි බිම්වලින් සියයට 70…
ගාලු මුවදොර අරගලය න්‍යායක් නොමැති අරගලයක්
ගාලු මුවදොර අරගලය න්‍යායක් නොමැති අරගලයක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ ඩී ලාල් කාන්ත මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කලේ ඊයේ…
ජනපතිට නව තානාපතිවරු අක්ත පත්‍ර භාර දෙයි
ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි ඉතාලි ජනරජයේ තානාපති දමියානෝ ෆ්‍රැන්කෝවිහ් (Damiano Francovigh) මහතා, ජර්මානු ෆෙඩරල් ජනරජයේ තානාපති ආචාර්ය ෆෙලික්ස් නියුමාන් (Felix Neumann) මහතා සහ…
හොර පාරෙන් ගෙන්වූ භාණ්ඩ විනාශ කිරීමට රේගුවෙන් තීරණයක්
ශ්‍රී ලංකාවට නීත්‍යානුකූල නොවන අයුරින් ගෙන්වූ නිසි ප්‍රමිතියෙන් තොර භාණ්ඩ රැසක් විනාශ කිරීමට රේගුව තීරණය කර තිබෙනවා. ඒ අනුව රුපියල් අට කෝටි අසූ ලක්ෂයකට අධික…
විදුහල්පතිවරුන්ගේ වාර්ෂික වැටුප් වර්ධක අත්හිටුවයි.?
අපොස සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සියයට 90 ක් දක්වා ගෙන ඒමට අපොහොසත් වන විදුහල්පතිවරුන්ගේ වාර්ෂික වැටුප් වර්ධක තාවකාලිකව අත්හිටුවන බවට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. මධ්‍යම පළාත්…
පාසල් සිසුන් හෘදයාබාධවලට ලක්වීමේ දැඩි අවදානමක
පාසල් දරුවන් හෘදයාබාධවලට ලක්වීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා. පාසල් ළමුන් තුළ පවතින ආතතිය, ආහාර රටාව සහ ව්‍යායාම අඩුකම හේතුවෙන් දරුවන් මෙලෙස රෝගවලට…
වකුගඩු, ආබාධිත සහ අඩු ආදායම්ලාභි වැඩිහිටි දීමනා ලබන 25 වන දා සිට ලබා දෙනවා
ජුලි මාසය සඳහා වන වකුගඩු, ආබාධිත සහ අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනාව ලබන 25 වන දා සිට ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවා.…
හපුතලේ හෝටලයක වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මරුට
හපුතලේ, අයිස්පීල්ල ප්‍රදේශයේ හෝටලයක සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ හෝටලයේ හිමිකරු රෝහල්ගත කර ඇති බවයි පොලීසිය සඳහන්…
අවුරුද්දක් වයසැති සිගිත්තිය සමග මවක් වැවකට පනී – Video
අවුරුද්දක් පමණ වයසැති තම සිඟිත්තිය සමග මවක් වැවකට පැන සිය දිව හානි කරගෙන ඇති බව ලිදුල පොලිසිය පවසනවා. මෙලෙස වැවට පැන සියදිවි හානි කරගෙන ඇත්තේ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරගයට
2026 පාපන්දු ලෝක කුසලාන අවසන් පූර්ව තරගයේදී ස්පාඤ්ඤය ලෝක කුසලාන අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා තිබෙනවා. ඒ ප්‍රංශය සමඟ අවසන් පූර්ව තරඟය ගෝල 2-0…
ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට
පාකිස්තාන වේගපන්දු යවන ක්‍රීඩක ශහීන් ෂා අෆ්රිඩ් මෙවර LPL තරගාවලියට එක්වීමට නියමිතව…
එම්බාපේ සහ ලියනෝල්ඩ්ගෙන් වැඩිම ගෝල සංඛ්‍යාවක්
තුන් වැනි වරටත් පැවැත්වෙන ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ මෙතෙක් පැවැති තරග අනුව ක්‍රීඩකයකු…
යානික් සිනර් අඛණ්ඩව දෙවන වරටත් විම්බල්ඩන් ශූරතාවය දිනා ගනියි
විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කේවල පිරිමි ශුරතාවය දිනාගැනීමට ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක…
ඇමරිකානු ප්‍රහාර හමුවේ ඉරාන සිවිල් වැසියන් ජීවිතක්ෂයට
පසුගිය දින කිහිපය තුළ ඉරානයේ ස්ථාන කිහිපයකට අමෙරිකානු ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ හේතුවෙන් සිවිල් වැසියන් 30කට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය ආරක්ෂා කිරීමට අමරිකාවෙන් යුධ නැව් 21 ක්
ලෝක තෙල් මිල උපරිම සීමාවට
බස්රථ අනතුරකින් 38ක් ජීවිතක්ෂයට – 87 කට තුවාල
චන්ද්‍රිකාවක් පෘතුවියට කඩා වැටේ
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































