හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය විසින්. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ සදහන් කළේ මෙම සැකකරුට…

තව කියවන්​න

චීන රජය විසින් මෙරටට ලබාදෙන පාසල් නිල ඇඳුම් ප්‍රදානය මේ වනවිට සම්පූර්ණයෙන්ම ලැබී අවසන් වී ඇති බව වාර්තා වනවා. ඒ අනුව කඩිනමින් නිල ඇඳුම් බෙදාහැරීමේ…

ආනයනික අර්තාපල් සඳහා වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා. ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ බදු මුදල් ඉහළ දමා…

නැගෙනහිර සහ ඌව යන පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් අද දිනයේ සිහින් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්…

උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් කල් යන්නේ නම් එම විභාගයේ ප්‍රතිපල නිකුත් කිරීම සහ ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග කල් යා…

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අක්‍රමිකතා විමර්ශනය කිරීම සඳහා විශ්‍රාමලත් අධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට පොදු ව්‍යපාර කමිටුව හෙවත් කොප් කමිටුව නිර්දේශයක් ඉදිරිපත් කර තිබෙනවා.…

සේවක අර්ථ සාධක අරමුදලේ කටයුතු තාක්ෂණිකව වඩාත් ශක්තිමත් කළ යුතු බව එහි අධිකාරී උපාලි තිලකරත්න මහතා පවසනවා. මාධ්‍යට අදහස් දක්වමින් උපාලි තිලකරත්න මහතා කියා සිටියේ…

විදේශ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයින් 24 දෙනෙකු ගෙවුණු මාස දෙක තුළ අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා. විදේශ…

අද දිනයේ සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා. එහි සභාපති ශ්‍යාම් බන්නැහැක මහතා මේ බව කියා සිටියේ සෞඛ්‍ය වෘත්තිකයින්ගේ…

ආනයනික බිත්තර යුද හමුදාවට ලබා දී ඇති බවට ප්‍රකාශයක් නිකුත් කළ පුද්ගලයෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. රජයේ වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ…

ආංශික අධීක්ෂණ කාරක සභා කිහිපයක් අද දිනයේදී ද රැස්වීමට නියමිතව තිබෙනවා . පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා පැවසුවේ ඊයේ දිනයේදී කාරක සභා කිහිපයක් පාර්ලිමේන්තු…

පළාත් පාලන මැතිවරණය කල් දැමීම පිළිබද සභාව කල් තැබීමේ දෙදින විවාදය අද ආරම්භවනවා. අද පාර්ලිමේන්තු කටයුතු උදෑසන 09.30ට ආරම්භ වීමට නියමිතයි. පළාත් පාලන මැතිවරණය පිළිබද…

ඩොලරයේ අගය රුපියලට සාපේක්ෂව පහළ යාමත් සමග රට තුළ පැවති විදේශ සංචිත පසුගිය කාලයේ උණ්ඩියල් වැනි ක්‍රම හරහා රටින් පිටතට රැගෙන ගිය පුද්ලයන් මේ වන…

දුම්රිය සේවය පවත්වාගෙන යාම පිළිබදව එකිනෙකාට චෝදනා නොකර නිසි ක්‍රමවේදයක් සැකසීම අත්‍යාවශය බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ශ්‍රී ලංකා…

ගිනි ඇවිලෙන ගාසා තීරය

තව කියවන්න

ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…

රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…

ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…

යුක්‍රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්‍රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…

රුසියාව විසින් යුක්‍රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…

සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…


2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ සමත් වුණා. දකුණු කොරියාවේ අද…

තව කියවන්​න

සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…

හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත්…

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන…

ඉන්දියාවේ උත්තරාකණ්ඩි ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ වළාකුළු පිපුරුමක් සිදුව තිබෙනවා. වළාකුළු පිපුරුමත් සමග එම ප්‍රදේශයට අදික වර්ශාවක් ඇද හැලී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. වර්ශාවත් සමග ප්‍රදේශයේ පසු කදු නාය ගොස් ඇති අතර චමෝලි ප්‍රදේශය හරහා සැඩ ජල පහරක්ද ඇති වී තිබෙනවා. මේ හේතුවෙන් චමෝලි ප්‍රදේශයේ දේපළ හානි රැසක් සිදු වී ඇති අතර කාන්තාවක්…

තව කියවන්​න

දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…

එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…

මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…