Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    2026-07-20

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    2026-07-20

    ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-07-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි
    • විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට
    • ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට
    • දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට
    • ද්විත්ව බදු ගිවිසුමට ඉන්දියාවෙන් සංශෝධනයක්
    • ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට
    • අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි
    • SLS ලාංඡනය නොමැති සනීපාරක්ෂක තුවා අලෙවි කිරීමේ තහනමක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    අඟහරුවාදා, ජූලි 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » නීතිවිරෝධී ධීවර කටයුතු මැඩලීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක්

    නීතිවිරෝධී ධීවර කටයුතු මැඩලීම සඳහා ඒකාබද්ධ වැඩපිළිවෙළක්

    2025-08-23කියවීමට මිනිත්තු 1ක් ගතවේ.1 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    නීතිවිරෝධී ධීවර කටයුතු මැඩලීම සඳහා පුළුල් මෙන්ම ඒකාබද්ධ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ධීවර ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

    අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා.

    මෙරට වෙරළබඩ දිස්ත්‍රික්ක නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු , නාවික හමුදාව , වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව , ධිවර දෙපාර්තමේන්තුව,නාසා ආයතනය මෙන්ම පුපුරණ ද්‍රව්‍ය පාලක යන ආයතනවල ඉහළ පෙළේ නිලධාරීන් මීට එක්වුණා.

    යුද හමුදාව ද මෙම අවස්ථාව නියෝජනය කළා.

    සාකච්ඡාවේදී තීරණය කර ඇත්තේ වෙරළබඩ දිස්ත්‍රික්ක 15 ම ආවරණය වන පරිදි ඒකාබද්ධ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවක් පිහිටුවීමටයි.

    ඒ ඒ දිස්ත්‍රික්කවල නීතිවිරෝධි ක්‍රියා හඳුනාගෙන ඒවා මැඩලීමට සැළසුම් සකස් කිරීම මෙම කමිටුව හරහා සිදුවනවා.

    නාවික හමුදාවේ 105 හා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ 106 ක්ෂණික ඇමතුම් අංක හදුන්වාදීමට ද තීරණය කෙරුණා.

    පෙර පුව​තලුසියානා තෙල් කම්හලක දැවැන්ත පිපිරීමක්
    ඊළඟ පුව​ත බි්‍රතාන්‍ය – ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ණය ගිවිසුමක්

    සබැ​ඳි පුවත්

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

    ද්විත්ව බදු ගිවිසුමට ඉන්දියාවෙන් සංශෝධනයක්

    ලිංගිකත්වය වෙනස් කිරීමේ චක්‍රලේඛයට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉවතට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ඉන්දියාව පළමු ඩෙංගු එන්නත අනුමත කරයි

    2026-07-20

    විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගත් සිසුන් පිරිසක් රෝහලට

    2026-07-20

    ලංගම බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

    2026-07-20

    දෛනික මෙහෙයුම් මගින් පුද්ගලයින් රැසක් අත්අඩංගුවට

    2026-07-20
    ක්‍රීඩා පුවත්

    2026 පාපන්දු කුසලානය ස්පාඤ්ඤය තමන් සතු කර ගනී

    2026-07-20

    පාපන්දු ලෝක කුසලානයේ තුන් වන ස්ථානය එංගලන්තයට

    2026-07-19

    ජාතික යොවුන් බොක්සිං තරගාවලියේ සමස්ත පිරිමි ශූරතාවය කොළඹ නාලන්දාවට

    2026-07-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group