රනිල් රිමාන්ඩ්
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ කොළඹ මහෙස්ත්‍රාත් නිලුපුලි ලංකාපුර මහත්මිය විසින්. මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ සදහන් කළේ මෙම සැකකරුට…

මාලදිවයින – රත්මලාන සෘජු ගුවන් ගමන් පිළිබද මුලීක සාකච්ඡා සාර්ථක වෙයි
මාලදිවයිනේ සිට රත්මලාන ගුවන්තොටුපල දක්වා සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීම පිළිබද මුලීක සාකච්ඡා සාර්ථක වු බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා. මාලදිවයිනේ ජනාධිපති ඊබ්‍රහිම්…
25% ක තරුණ නියෝජනයට ව්‍යවස්ථාදායක කාරක සභාවේ අනුමැතිය
යෝජිත පළාත් පාලන ඡන්ද විමසීමේ පනත් කෙටුම්පතට අදාළව සියයට 25ක තරුණ නියෝජනය සදහා ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවේ අනුමැතිය හිමිව තිබෙනවා. නියෝජණ කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ…
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නමින් ගුවන් විදුලි මැදිරි සංකීර්ණයක් නම් කරයි
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ නමින් ගුවන් විදුලි මැදිරි සංකීර්ණයක් නම් කිරීම අද සිදු කෙරුනා. ඒ ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා…
ඩයනාට එරෙහි පෙත්සම විභාගයට දින නියම කරයි
රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත්කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීම සඳහා දින නියම කර තිබෙනවා.…
ගුවන් ටිකට් පත් සඳහා මුදල් ගෙවීමේදී මගීන්ට සහනයක්
අමෙරිකානු ඩොලරයේ අගය පහත වැටීම හේතුවෙන් ගුවන් ටිකට් පත් සඳහා මුදල් ගෙවීමේදී ගුවන් මගීන්ට යම් සහනයක් හිමිවී ඇති බව ගුවන් සමාගම් පවසනවා. මේ වන විට…
මහා බැංකුවේ අධිපතිගෙන් ප්‍රකාශයක්
ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රමවේදය අප්‍රේල් මාසය වන විට නිවේදනය කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා මහා බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.…
ටිරාන් අලස් මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබෙනවා. ඒ පසුගියදා කොළඹ පැවති විරෝධතා පාලනයට පොලිසිය ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයකට අදාළවයි.…
ඉහළ යන ජීවන වියදමට සහ විදුලි ගාස්තුවට එරෙහිව කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක්
ඉහළ යන ජීවන වියදමට සහ විදුලි ගාස්තුවට විරෝධය දක්වමින් කොළඹ විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන සේවක සේවිකාවන් එම විශ්ව විද්‍යාලය ඉදිරිපිටදී අද පස්වරුවේ විරෝධතාවක නිරත වුනා. විදුලි, ඉන්ධන,…
කොළඹ රථ වාහන පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්
මරදාන, ආර්නෝල්ඩ් රත්නායක මාවත සහ සුදුවැල්ල හංදිය දක්වා මාර්ගයේ රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා. පොලිස් මුලස්ථානය නිවේදනය කළේ මාර්ගයේ සිදුකරන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලස එම…
රුපියල අදත් වෙනස් වෙයි
අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් ශක්තිමත් වී තිබෙනවා. අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 307යි ශත 36ක් ලෙස සටහන් වුණා. එහි විකුණුම් මිල…
පළාත් පාලන ඡන්දය කල් දැමීම පිළිබඳ විවාදය
පළාත් පාලන ඡන්දය කල්දැමිම පිළිබද සභාව කල් තබන අවස්ථාවේ විවාදය මේ වන විට ආරම්භ වී තිබෙනවා. දින 2ක් පුරා පැවැත්වෙන විවාදයේ අදාළ කල්තැබීමේ යෝජනාව පාර්ලිමේන්තුවට…
ඡන්ද පත්‍රිකා මුද්‍රණයට, මුදල් සහ ආරක්ෂාව ඉල්ලා මුද්‍රණාලාධිපතිගෙන් ලිපි
ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට මුදල් සහ ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලමින් රජයේ මුද්‍රණාලාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට සහ පොලිස්පතිවරයාට ලිපි යොමු…
ගතවූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 13,739 ක් වාර්තා වෙයි
වසරේ ගතවූ කාලසීමාව තුළ ඩෙංගු රෝගීන් 13,739 දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා. වැඩිම රෝගීන් සංඛ්‍යවක් වාර්තා වී ඇත්තේ, බස්නාහිර…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
ගාසා තීරයේ ගත වූ පැය 24 තුල මන්දපෝෂණය හේතුවෙන් මරණ 04 ක් සිදු වී ඇති…
ඊශ්‍රායලය ගාසා තීරයේ කතෝලික දේවස්ථානයක් සදහා ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් පුද්ගලයින් 25 දෙනෙකු ජීවිතක්ෂයට…
යුක්රේනයේ කියෙව් අගනුවර වෙත රුසියාව මාරාන්තික ඩ්‍රෝන ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. යුක්රේන ජනාධිපති ව්ලොඩිමියර් දෙසලෙන්ස්කි…
රුසියාව විසින් යුක්රේනය වෙත ගුවන් ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම ප්‍රහාරය…
සිහින දැකීම මිනිසුන්ගේ පුරුද්දකි. අධ්‍යාපනය ,ගේ දොර , දූ දරුවන් ගැන පමණක් නොව තමන්ටම කියා…
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම රුමේෂ් තරංගට
2025 ආසියානු හෙල්ල විසි කිරීමේ ශූරතාවලියේ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේ සමත් වුණා. දකුණු කොරියාවේ අද…
සිම්බාබ්වේ තරග සංචාරය සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද දවයිනෙන් පිටත්ව යයි
සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවත්වෙන ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම අද රාත්‍රීයේදී…
දියගම වර්ණවත් කරපු හමුදා තරගාවලිය
හැටවන යුද හමුදා අන්තර්ජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී නිමාවට පත්…
මහිෂ් තික්ෂනට පළමු තැන අහිමි වෙයි -කේශව් මහරාජ් ලොව අංක එකේ එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන…
නිව්යෝර්ක් නුවර බස් අනතුරක්
අමෙරිකාවේ බටහිර නිව්යෝර්ක් හි සංචාරක බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තිබෙනවා. විදෙස්වාර්තා සඳහන් කළේ, අමෙරිකානු -කැනඩා දේශසීමාවේ නයගරා දිය ඇල්ලේ සිට නිව්යෝර්ක් නගරයට ආපසු යමින් සිටි බස්රථයක් පාලනයෙන් ගිලිහී මෙම අනතුර සිදුව ඇති බවයි. ඉන්දියාව, චීනය සහ පිලිපීනයෙන් පැමිණි සංචාරකයින් මෙම බස්රථයේ ගමන් කර තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ…
ඇන්ටාක්ටිකාවේ හදිසි වෙනස්කමක් සම්බන්ධයෙන් අණාවරණයක්
ගාසා නගරය වෙත සිදු කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 60 කට අධික පිරිසක් ජීවිතක්ෂයට
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…