Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට
    • යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි
    • විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට
    • කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ
    • අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට
    • ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්
    • පුරාවස්තු කැණීම් කළ 5 දෙනෙක් අත්අඩංගුවට
    • හිගුරක්ගොඩ දුම්රිය ස්ථානයේ නවීකරණ කටයුතු ඇරඹේ
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බදාදා, සැප්තැම්බර් 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » එප්පාවල සර්විස් සෙන්ටර් එකක් ගින්නෙන් දැවෙයි

    එප්පාවල සර්විස් සෙන්ටර් එකක් ගින්නෙන් දැවෙයි

    2025-08-23කියවීමට මිනිත්තු 2ක් ගතවේ.51 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    එප්පාවල ඇඳගල ප්‍රදේශයේ යතුරු පැදි සේවා ස්ථානයක් (සර්විස් සෙන්ටර්) හා ඊට යාබදව පිහිටි නිවසක ඊයේ (22) රාත්‍රියේ ඇති වූ ගින්නකින් එම යතුරු පැදි සේවා ස්ථානය හා නිවස සම්පූර්ණයෙන් ගිනිබත්ව තිබෙනවා.

    විදුලි කාන්දුවක් නිසා ගින්න ඇති වෙන්නට ඇතැයි සැක පළ කරන අතර,ගින්නෙන් නිවස හා යතුරු පැදි සේවා ස්ථානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇත. මෙම ගින්නෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාලයක්ද සිදුව නැත.

    රාත්‍රී 7.30 ට පමණ මෙම ගින්න හටගෙන තිබෙනවා.

    ගින්න හට ගන්නා අවස්ථාවේ යතුරු පැදි සේවා සැපයුම් ස්ථානය වසා දමා තිබී ඇති අතර, ඊට යාබද කඩකාමරයේ පිහිටි නිවසේ එහි හිමිකාරිය, සිය පුතු හා මව සමඟ නිවසේ මුළුතැන් ගෙයි රැදී සිට තිබෙනවා.

    එක්වරම නිවසේ විදුලිය විසන්ධි වීම හේතුවෙන් ඒ පිළිබඳ විපරම් කර බැලීමේදී නිවසේ එක් කොටසක් ගිනි ගන්නා ආකාරය දැක තිබෙනවා.

    ඒ අනුව අසල්වාසීන්ගේද සහය ඇතිව ගින්න මැඩ පැවැත්වීමට උත්සහ කළද ගින්න පැතිර ගොස් ඇත්තේ යතුරු පැදි සේවා ස්ථානය තුළ ලිහිසි තෙල්, ටයර්, ලිපි ලේඛන ආදී වහා ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍ය පැවතීම හේතුවෙන්.

    නිවසට ගින්න පැතිරී යාම හේතුවෙන් නිවසේ නිදන කාමරය හා එම නිවසේ වෙසෙන පාසල් දරුවන් දෙදෙනාගේ පොත් පත්ද සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.

    එප්පාවල පොලීසිය, ප්‍රදේශවාසීන් එක්ව තරමක් දුරට ගින්න මැඩ පැවැත්වීමට පසුව හැකි වූ අතර, අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකය පැමිණ ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා තිබෙනවා.

    සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

    පෙර පුව​තරනිල් බලන්න සජිත් බන්ධනාගාර රෝහලට
    ඊළඟ පුව​ත BREAKING NEWS: හිටපු ජනපති රනිල් දැඩි සත්කාර ඒකකයට

    සබැ​ඳි පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    අනතුරකින් පුදගලයෙකු ජීවිතක්ෂයට

    ඉලෙක්ටි්‍රක් වාහන සඳහා කොළ පැහැති අංක තහඩුවක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    යුධ ගැටුම් හේතුවෙන් බොරතෙල් මිල තවදුරටත් ඉහළ යයි

    2026-09-07

    විදුලි සැර වැදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට

    2026-09-07

    කතරගම වාසනා පෙරහැර සඳහා ලබා දීම සීමා කෙරේ

    2026-09-07
    ක්‍රීඩා පුවත්

    ආසියානු කාන්තා විස්සයි විස්ස ක්‍රිකට්තරගාවලියේ ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    2026-09-07

    රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසන් තරගය ජය ගනියි

    2026-09-06

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද එංගලන්තයට

    2026-09-05
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group