අයිස් මත්ද්‍රව්‍ය සැකසීමට ගත් රසායනික ද්‍රව්‍ය ලීටර් 52ක් හම්බන්තොට නිවාඩු නිකේතනයකින් මතුවෙයි
හම්බන්තොට ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක තිබී අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට යොදා ගත් බවට සැක කරන ද්‍රව්‍ය සහ උපකරණ රැසක් සොයා ගෙන තිබෙනවා. කළුතර අපරාධ කොට්ඨාසය මගින් මෙම ද්‍රව්‍ය සහ උපකරණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කළ බවට සැක කරමින් පොලිසිය සිදු කරන ලද විමර්ශනවලට අදාළව රැඳවුම්…

නීති විරෝධීව ගෙන්වන ලද දුම්වැටි සමග පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට
නීති විරෝධීය මෙරටට ගෙන්ව ලද දුම්වැටි 43,000ක් සමග පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වත්තල බංගලාවත්ත ප්‍රදේශයේදී නීති විරෝධීම ගෙන්වන ලද දුම්වැටි 220ක් සමග පළමු පුද්ගලයා…
සායින්දමරුදු බෝම්බ ප්‍රහාරයෙන් සාරා ජස්මින් මියගිය බව DNA වාර්ථාවකින් තහවුරු කෙරේ
2019 අප්‍රේල් 26 වැනිදා සායින්දමරුදු ආරක්ෂිත නිවසක් තුළ මරාගෙන මැරෙන බෝම්බයක් පුපුරුවා හැරීම හේතුවෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයන් අතර සාරා ජස්මින් ද සිට ඇති බව තහවරු…
මිල ස්ථායීකරණ අරමුදල් පිහිටුවීම ගැන හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්
ඉන්ධන මිල පහළ යන අවස්ථාවේදී මෙන්ම ඉහළ යන අවස්ථාවේදී ජනතාවට සහනයක් ලබා දීම සදහා මිල ස්ථායීකරණ අරමුදල් පිහිටුවන ලෙස රජයට දැනුම් දෙන බව සමගි ජන…
IMF ණය පහසුකම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ණය පහසුකම පිළිබඳ විශේෂ සාකච්ඡා මණ්ඩපයක් අද පැවැත්වෙනවා. ශ්‍රී ලංකා වරලත් ගණකාධීකාරි ආයතනය විසිනුයි මෙය සංවිධාන කර ඇත්තේ. ආර්ථික සංවාදය අයි.එම්.එෆ් සහ…
හිටපු කතානායක ජෝසප් මයිකල් පෙරේරාගේ දේහය අද පාර්ලිමේන්තුවට
අභවප්‍රාප්ත හිටපු කතානායකවරයෙකු වු ජෝසප් මයිකල් පෙරේරා මහතාගේ දේහය අද පාර්ලිමේන්තු සංකීර්ණයට රැගෙන ඒමට නියමිතව තිබෙනවා. අවසන් ගෞරව දැක්වීම සදහා දේහය පාර්ලිමේන්තුව ඉදිරිපස විශේෂ ශාලාවේ…
මෙරට ප්‍රාථමික සත්කාර අංශය දියුණු කිරීමට ආසියානු සංවර්ධ බැංකුවේ අවධානය
මෙරට ප්‍රාථමික සත්කාර අංශය දියුණු කිරීම වෙනුවෙන් සහය දැක්වීමට ආසියානු සංවර්ධ බැංකුවේ අවධානය යොමුව තිබෙනවා. ආසියානු සංවර්ධන බැංකුවේ උප සභාපති ෂික්සින් චෙන් මහතා සහ සෞඛ්‍ය…
නව බස් ගාස්තු සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට
අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු සංශෝධනය වන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. ඊයේ දින සිදුවු ඉන්ධන මිල සංශෝධනයත් සමගයි මෙලෙස බස් ගාස්තු සංශෝධනය සිදුකෙරෙන්නේ. ඒ…
පළාත් පාලන මැතිවරණයට අදාළ පෙත්සම් දෙකක් අද කැදවයි
පළාත් පාලන මැතිවරණයට අදාළව ගොණු කර ඇති පෙත්සම් දෙකක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබෙනවා. ඒ අගවිනිසුරු ජයන්ත ජයසුරිය , බුවනෙක අලුවිහාරේ , ප්‍රියන්ත ජයවර්ධන,…
ආනයනය කළ බිත්තර අද සිට මිලදී ගැනීමට හැකිවෙයි
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර අද සිට මිලදී ගැනීමට හැකියාව පවතින බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසනවා. බේකරි නිෂ්පාදන සදහායි මෙලෙස ඉන්දිය බිත්තර අලෙවි කෙරෙන්නේ.…
මහින්ද සිරිවර්ධනට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට කැඳවයි
මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් හෙට දින පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවීමට නියමිතයි. ඒ පළාත් පාලන ඡන්ද…
හරක් කටා සහ කුඩු සළිදු සම්බන්ධයෙන් නියෝගයක්
නදුන් චින්තක හෙවත් හරක් කටා යන පුද්ගලයන් සහ සළිදු මල්ෂික හෙවත් කුඩු සළිදු සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද දින නියෝගයක්…
මනූෂ නානායක්කාරගෙන් ප්‍රකාශයක්
විදෙස්ගත ශ්‍රමිකයින් හට ඉලෙක්ට්‍රොනික වාහන ආනයන බලපත්‍ර සදහා ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ…
නියමිත කාලය තුළ මැතිවරණය නොපැවැත්වීම ඉතාම කණගාටුදායක බව මහින්ද දේශප්‍රිය කියයි
කුමන තත්ත්වයක් මත වුවද නියමිත කාලය තුළදී මැතිවරණය නොපැවැත්වීම ඉතාමත් කණගාටුදායක බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු මෙම අදහස් දැක්වීම සිදු කළේ…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නකටාර් රාජ්‍යයේ අගමැති ෂෙයික් මෙහොමඩ් බින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අකර හමුවක් සිදුව…
ඊශ්‍රායලය ගාසා නගරය වෙත ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 50 කට අධික සංඛ්‍යාවක්…
කටාර් රාජ්‍යයට එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාරවලට තමන් කිසිදු සම්බන්ධයක් නොමැති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්…
ජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
ඕමාන් එක්සත් අරාබි එමිරේට්ස් තරගය ඇරඹෙයි
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. ඒ කාණ්ඩය යටතේ එක්සත් අරාබි එමිර් රාජ්‍ය ක්‍රිකට් කණ්ඩායම සහ ඕමාන් ක්‍රිකට් කණ්ඩායම…
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා – හොංකොන් තරගය අද
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍ර ී ලංකා කණ්ඩායම සහභාගීවන දෙවන…
ඉන්දු පාකිස්තාන ගැටුමෙන් ඉන්දියාවට කඩුලු 7ක විශිෂ්ඨ ජයක්
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානය සහ ඉන්දියාව අතර ඊයේ(14) පැවැති තරගයෙන් කඩුලු…
ඉන්දියාවට ලකුණු 128ක ඉලක්කයක්
ආසියානු කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්තාන අතර තරගයේ පළමුවෙන්…
ඉන්දියාවේ ප්‍රබල භූමිකම්පාවක්
ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට ඊයේ රිච්ටර් මාපක 5.8ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කළා. ඊයේ පස්වරු 4:41ට පමණ මෙම භූ කම්පනය වාර්තා වී ඇති අතර ගුවහාටි නගරය ඇතුළු ප්‍රාන්තයේ ප්‍රදේශ කිහිපයකට භූකම්පනය දැනී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් කිසිදු ජීවිත හානියක් හෝ දේපළ හානියක් මෙතෙක් වාර්තා වී නැහැ.
ඊශ්‍රායල ප්‍රහාරවලින් ගාසා වැසියන් 53 දෙනෙකු ජීවිතක්ෂයට
කටාර් අගමැති එක්සත් ජනපද ජනාදිපති හමුවෙයි
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…