ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්‍රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

මඩේ එරුනු අලි පැටවා බේරා ගත් මෙහෙයුම
මඩේ එරුනු වයස අවුරුදු 6 ක පමණ වයස වූ වන අලි පැටවකු මහත් පරිශ්‍රමයකින් අනතුරුව නිරුපද්‍රිතව ගොඩ ගැනුනා. කැකිරාව නෙලුම්කුලම වැවෙහි මඩේ එරී සිටියදී වන…
මුලතිව් මහේස්ත්රාත්වරයාට යුක්තිය ඉල්ලා යාපනයේ මිනිස් දම්වැලක්
මුලතිව් මහෙස්ත්‍රාත් වරයාගේ ඉල්ලා අස්වීම සමබන්ධයෙන් ස්වාධීන පරික්ෂණයක් සිදුකොට සාධාරණය ඉටුකරන ලෙස ඉල්ලා යාපනය කෝපායි ප්‍රදේශයේදී අද (04) උදෑසන මිනිස් දම්වැල්ක් ලෙස සංවිධානය වෙමින් විරෝධතාවක්…
ශ්‍රි ලාංකිකයින් 5000කගේ දකුණු කොරියානු සිහිනය සැබෑවෙයි
2023 වසරේ ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 5091 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා…
හොර හරක් ජාවාරම්කරු කොටු
කොළඹ ප්‍රදේශයෙන් වෑන් රථයක් කුලී පදනම මත ලබා ගෙන අනුරාධපුරයට පැමිණ, හරක් හොරකම් කර මස් සඳහා විකුණු කල්ලියක පුද්ගලයන් 6 ක්, වෑන් රථය සමඟ අත්අඩංගුවට…
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් කාරක සභාව හමුවට
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් අද පොදු ව්‍යාපාර පිළිබද පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා. ඒ, එම සමාගමේ දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබදව විමසීම සදහායි.…
තාප විදුලිය අධික ලෙස වැය කිරීම විදුලි බිල වැඩි කිරීමට හේතුවයි
විදුලිබිල වැඩිකිරීමේ හේතුව සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රකාශයක් සිදු කළ යුතු බව සමගි ජනබලවේගය පවසනවා. එහි පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවේදී මේ බව සදහන් කළා.…
වැසි සමයේ කුඩා ළමුන් අතර බෝවන රෝග ඉහළ යා හැකියි
වැසි සමයේ කුඩා ළමුන් අතර බෝවන රෝග ඉහළ යා හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා. මේ හේතුවෙන් ජනතාව ළමුන්…
සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව අරගලයක් ආරම්භ කරනවා
සමාජ මාධ්‍ය වාරණයට එරෙහිව අරගලයක් ආරම්භ කරන බව ජාතික ජනබලවේගය පවසනවා. එහි දේශපාලන මණ්ඩල සභික ලාල් කාන්ත මහතා ජන හමුවකට එක්වෙමින් මේ බව සදහන් කළා.
දුම්රිය නියාමකවරුන් පිරිසක් වර්ජනයක
දුම්රිය නියාමකවරුන් පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. මාලිගාවත්ත දුම්රිය ස්ථානයේ සේවයේ නියුතු දුම්රිය නියාමකවරුන් පිරිසක් මෙම වර්ජනය ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. මාලිගාවත්ත දුම්රිය…
සමාජ මාධ්‍ය ඇතුඵ සියලු මාධ්‍ය කතිකාවක් ඇති කර ගත යුතුයි
සමාජ මාධ්‍ය ඇතුඵ සියලු මාධ්‍ය කතිකාවක් ඇති කර ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ජාත්‍යන්තර ගිවිසුමකට එළඹෙන්නේ ද නැතිනම් රටේ නීතිය අනුව කටයුතු…
“මාව විශ්වාස කළ හැමෝටම ස්තුතියි” මාස 11කට පසු මව්බිමට පැමිණි ධනුෂ්ක කිව්ව දේ
ඔස්ටේ්‍රලියාවේ ඩවුනින් වීදියේ අධිකරණයෙන් නිදොස් කොට නිදහස් කළ ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඊයේ (03) දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා. ධනුෂ්ක…
ලොරි රථයක් අඩි 50 ක් පමණ වු ප්‍රපාතයට පෙරලෙයි
අවමංගල්‍ය උත්සවයකට සහභාගි වු වතු කම්කරුවන් පිරිසක් ප්‍රවාහනය කල ලොරි රථයක් අඩි 50 ක් පමණ වු ප්‍රපාතයට පෙරලිමෙන් එම ලොරි රථයේ ගමන් ගත් වතු කම්කරුවන්…
රිය අනතුරකින් දරුවෙකු මරුට
වවුනියාව,පුදුකුලම ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් වයස අවුරුදු 09 ක දරුවෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව,ඊච්චන්කුලම පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ වයස අවුරුදු 09 ක් හා අවුරුදු…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්‍රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ඇමෙරිකාවේ මිචිගන් විශ්ව විද්‍යාලය තුළ වෙඩි තැබීමක්
ගුවන් ප්‍රහාරයකින් ගොඩනැගිලි කිහිපයකට හානි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































