නුවරඑළියේදී වාහන 73ක් තාවකාලිකව ධාවනයෙන් ඉවතට
නුවරඑළියේ සිදු කළ හදිසි වායු විමෝචන පරීක්‍ෂාවකදී වාහන 73ක් දින 14ක කාලයක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරීමට පියවර ගත් බව නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්‍ෂක ජාලිය බණ්ඩාර මහතා පවසනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වායු විමෝචන පරීක්‍ෂණ අංශය, මධ්‍යම පළාතේ මෝටර් රථ පරීක්‍ෂකවරන් සහ නුවරඑළිය පොලිසියේ රථ…

දැන් තියෙන්නෙ තියෙන දේපළක් හරි විකුණලා දරුවෝ රට යවන ප්‍රවණතාවක්
ශ්‍රී ලංකාව තව වසර දෙකක් යන විට උසස් පෙළ ප්‍රශ්න පත්‍ර බැලීමට හෝ ප්‍රශ්න පත්‍රයක් සෑදීමටවත් මහාචාර්යවරයෙකු නොමැති රටක් වන බවත් , දරුවන්ගේ අනාගතය ගැන…
මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ දුම්රිය කිහිපයක්
2023 මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ දුම්රිය කිහිපයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව රන්දෝලි පෙරහැර ආරම්භ වන අගෝස්තු 26 වනදා සිට 31…
ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක්
මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් මේ වන විට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක මහතා පවසනවා. ඔහු සදහන්…
පළමු කුඹල් පෙරහැර අද රාත්‍රී 7.10 ට වීථි සංචාරය කරයි
මහනුවර දළදා පෙරහැර ආරම්භ කරමින් පළමු කුඹල් පෙරහැර අද රාත්‍රී 7.10 ට වීථි සංචාරය කිරීමට නියමිතයි. මේ ඒ වෙනුවෙන් ගෙනෙන විශේෂාංගය. අද ආරම්භ වන කුඹල්…
ජලය පානය කරන්න එන සතුන් ඝාතනය කර අලෙවි කිරීම ඉහලට
ජලය පානය කිරීම සඳහා වන සතුන් පැමිණෙන අවස්ථාවලදී ඔහුන් ඝාතනය කර මස් පිණිස අලෙවි කිරීම ශීඝ්‍රයෙන් ඉහල ගොස් ඇති බව වනජීවී දෙපාර්තමේන්තුව පවසනවා. කතරගම, සෙල්ල…
ගිලා බැස නාය යෑමට ලක්ව තිබූ කන්දෙ ඉදිකිරීම් අවසන් අදියරේ
මස්කෙළිය නල්ලතන්නිය ප්‍රධාන මාර්යේ “මෝහිනී ඇල්ල” අසල ලක්ෂපාන තේවතුයායේ ගිලා බැස නාය යෑමට ලක්ව දැඩි අවදානම් තත්වයක තිබූ කන්ද නව තාක්ෂණය යටතේ පවත්වාගෙන යනු ලැබූ…
අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ගෝලීය සුහුරු අධ්‍යාපන සමුළුවට සහභාගී වෙයි
චීනයේ බීජිං නෝමල් විශ්වවිද්‍යාලය (Beijing Normal University – BNU) හා අධ්‍යාපනික තොරතුරු තාක්ෂණය සඳහා වන යුනෙස්කෝ ආයතනය (UNESCO IITE) එක් ව සංවිධානය කරන ලද ගෝලීය…
ගුවන් තොටේදී සාරි තොගයක් අස්සෙන් මතු වු දේ
ඉන්දියාවේ සිට තමන් රැගෙන ආ සාරි තොගයක් තුළ සගවා ගෙන නීතිවිරෝධී ලෙස ගුවන් ගමන් බලපත්‍ර 04 ක් රැගෙන ආ ව්‍යාපාරික කාන්තාවක් අද දින අලුයම කටුනායක…
මොරගහකන්ද ජලාශය අසළ ඇති රක්ෂිත වන වගාව විනාශ වන ලකුණු
මොරගහකන්ද ජලාශයෙහි නැරඹුම් මධ්‍යස්ථානය ආසන්නයේ පිහිටි ආරක්ෂිත වන වගාව සහ මොරගහකන්ද ජලාශය ඇතුළත ඇති ආරක්ෂිත කදු 20 දින රාත්‍රියේ සිට විශාල ගින්නක් පැතිර යමින් පවතින…
අගෝස්තු මස ගතවූ සති 3 තුළ ලාංකිකයින් 79ක් ඊශ්‍රායලය බලා පිටව යයි
2023 වසරේ අගොස්තු මාසයේ ගෙවී ගිය සති තුන තුළ ශ්‍රි ලාංකිකයින් 79 දෙනෙකු ඊශ්‍රායලයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා සඳහා පිටව ගොස් තිබෙනවා. මෙම වසරේ ජනවාරි…
අලියකුගේ පහරදීමෙන් කාන්තාවක් මරුට
තඹුත්තේගම තිස්පනේපුර, රන්වන්තලාගම ගම්මානයේ නිවසක් ඉදිරිපිටදී අද අලුයම වන අලියකුගේ පහරදීමෙන් කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසනවා මියගොස් ඇත්තේ ශ්‍රියානී මල්කාන්ති නම් 63 හැවිරිදි කාන්තාවක්.…
ශ්‍රී ලංකාව ලොවට රැගෙන යන වෘත්තීය ඡායාරූප ශිල්පීන්ගේ සේවය අගය කළ යුතුයි
ශ්‍රී ලංකාව ලොවට රැගෙන යමින්, විදේශ විනිමය ඉපැයිය හැකි නව මාවතක් විවර කරන වෘත්තීය ඡායාරූප ශිල්පීන්ගේ සේවය අගය කළ යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය…
රුමේනියා රැකියා පෙන්වා ලක්ෂ 83ක් වංචාකරලා
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් රුපියල් ලක්ෂ 83ට අධික මුදලක් වංචාකළ පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති සුපිරි 8 වටයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග දෙකක් අද(227 දිනයේදී පැවැත්වීමට නියමිතව…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
නවසීලන්ත ශ්‍රී ලංකා තීරණාත්මක තරගය අද
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය නවසීලන්තයට එරෙහිව අද පැවැත්වෙනවා. ඒ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.…
සුපිරි අට වටයේ තවත් තරගයක් අද පස්වරුවේ
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23)…
දකුණු අප්‍රිකාව හමුවේ ඉන්දියාව අසරණ වෙයි
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර…
සුපිරි 8 වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැති…
පාකිස්ථානයේ දිළිදුකම වාර්තාගත ලෙස ඉහළට
පාකිස්ථාන රජය විසින් සිදු කරන ලද නිල සමීක්ෂණයකට අනුව එරට දරිද්‍රතාවය සියයට 29 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙම අගය, ගෙවී ගිය වසර 11 තුළ එරට දරිද්‍රතාවයේ ඇති වූ ඉහළම අගය බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ. මේ අතර එරට ආදායම් අසමානතාවය වසර 27 කින් ඉහළම මට්ටමකට පැමිණ තිබෙනවා. පසුගිය වසර හත තුළ පාකිස්ථාන ජනතාවගේ…
කුණාටුවක් හේතුවෙන් ඇමරිකාවේ පාසල් වසා දැමේ
මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් හේතුවන් මෙක්සිකෝව කැලබෙයි
යුක්රේනයට සටන් විරාමයක්
ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව කොවිඩ් උපප්‍රභේදය
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…







































