Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    2026-07-05

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    2026-07-05

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    2026-07-05
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • අමෙරිකාවේ වෙඩි තැබීමක්
    • මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට
    • පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට
    • දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට
    • ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට.
    • ඩෙංගු බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්
    • වී තොග බෙදා හැරීම පිළිබඳව රජයට යෝජනාවලියක්
    • දිවයිනේ පළාත් කිහිපයකට අදත් වැසි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, ජූලි 6
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගුවන් තොටේදී සාරි තොගයක් අස්සෙන් මතු වු දේ

    ගුවන් තොටේදී සාරි තොගයක් අස්සෙන් මතු වු දේ

    ටී.කේ.ජී.කපිල / කටුනායක
    2023-08-21කියවීමට මිනිත්තු 1ක් ගතවේ.54 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp
    ඉන්දියාවේ සිට තමන් රැගෙන ආ සාරි තොගයක් තුළ සගවා ගෙන නීතිවිරෝධී ලෙස  ගුවන් ගමන් බලපත්‍ර 04 ක් රැගෙන ආ ව්‍යාපාරික කාන්තාවක් අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක්  විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
    මෙම ව්‍යාපාරික කාන්තාව පුත්තලම , කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි අයෙකි.
    ඇය ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 126 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
    ඇය විසින් රැගෙන විත් තිබූ සාරි තොගයක් අතර , මෙම ගුවන් ගමන් බලපත්‍ර 04 සගවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
    මෙම ව්‍යාපාරික කාන්තාව ගුවන් ගමන් බලපත්‍ර පසුව යුරෝපය වෙත පැන යාම සදහා , මිනිස් ජාවාරම්කරුවන්ට ලබා දීමට සැළසුමක් සදහා විය හැකි බවට පොලිසිය සැක පහළ කර තිබෙනවා.
    මේ වනවිට මෙම ව්‍යාපාරික කාන්තාව සහ ඇය විසින් නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබූ ගුවන් ගමන් බලපත්‍ර 04 , වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.
    පෙර පුව​තජයරුක්ෂිට ලෝකඩ පදක්කම් 03 ක්
    ඊළඟ පුව​ත අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත ගෝලීය සුහුරු අධ්‍යාපන සමුළුවට සහභාගී වෙයි

    සබැ​ඳි පුවත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට

    ජාතික අනතුරු නිවාරණ සතිය හෙට සිට.

    ඩෙංගු බෝවන ස්ථාන දැනුම් දීමට විශේෂ දුරකතන අංකයක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    අමෙරිකාවේ වෙඩි තැබීමක්

    2026-07-05

    මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර නොසන්සුන්කාරී තත්ත්වයක්:දෙදෙනෙක් මරුට

    2026-07-05

    පෝලන්තයට ඇතුළු වීමට තැත් කළ පුද්ගලයන් 54 දෙනෙකු අත්අඩංගුවට

    2026-07-05

    දූෂිත පොලිස් නිලධාරීන් දහසක් සේවයෙන් ඉවතට

    2026-07-05
    ක්‍රීඩා පුවත්

    කාන්තා T20 ලෝක කුසලානයේ අවසන් තරගය අද

    2026-07-05

    යෙවාන් ඩේවිට් ට තවත් ජයග්‍රහණයක්

    2026-07-05

    කොදෙව්වන්ට එරෙහි තියුණු ආරම්භයක්

    2026-07-04
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group