ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්. බස්නාහිර, මධ්‍යම, සබගමුව, ඌව, උතුරු මැද…

උසස් පෙළ නැවත සමීක්ෂණය අද සිට ඇරඹේ
2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළව නැවත සමීක්ෂණ සඳහා අද සිට අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා . ඒ අනුව ලබන…
ජනපතිගෙන් විශ්වවිද්‍යාල 10 ක් ආරම්භ කිරීමේ නව වැඩපිළිවෙලක්
21 වෙනි ශතවර්ෂයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කිරීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සදහා විදෙස් රටවල්වලින්, ක්ෂේත්‍රයේ…
තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණයක් කොළඹදී
කෘතිම බුද්ධිය, ස්මාට් නගර සහ මූල්‍ය තාක්ෂණය කෙරෙහි අවධානය යොමු කෙරෙන තොරතුරු තාක්ෂණ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්වීමට සූදානම් කර තිබෙනවා. ඩිජිටල් ආර්ථිකයට උත්ප්‍රේරකයක් සැකසීම යන තේමාව…
මෙරට කෘෂිකර්මය දියුණු කිරීමට UAE රාජ්‍යයේ සහය ලබාදෙන බවට ප්‍රකාශයක්
මෙරට කෘෂිකර්මය දියුණු කිරීම සඳහා එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සහය ලබාදෙන බවට ප්‍රකාශ කර තිබෙනවා. එම රාජ්‍යයේ මෙරට තානාපති කලීඩ් අල් අමීර් කෘෂි කර්ම අමාත්‍ය…
මාස 03 තුළ වෙඩි තැබීම් 42 ක්
මෙම වසරේ පසුගිය මාස 03 තුළ පුද්ගලයින් 22 දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙන බව බස්නාහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.…
රාජකීය මඟුල් මඩුව සහ බීසෝ උල්පැන්ගේ සන්නස් පත්‍රයකින් ශ්‍රී දළදා මාලිගාවට
ඓතිහාසික රාජකීය මඟුල් මඩුව සහ බිසෝ උල්පැන්ගේ විධිමත් පරිදි සන්නස් පත්‍රයකින් ශ්‍රී දළදා මාලිගාව වෙත පවරා දීමට කටයුතු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති…
පාස්කු ප්‍රහාරය ගැන ස්වාධීන පරීක්ෂණයක් පැවැත්විය යුතුයි
පාස්කු ප්‍රහාරය සබම්න්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර සහය ඇතිව ප්‍රහාරයේ සියලු අංශ ආවරණය…
බදු පනතට එරෙහිව අදත් විරෝධතා
සේවක අර්ථ සාධක අරමුදල් මත පනවන බදු පනත පරාජය කිරීමට එක්වන ලෙස ජාතික ජන බලවේගය පවසනවා. එහි නියෝජිත වසන්ත සමරසිංහ මහතා පැවසුවේ අද පස්වරු 03…
විෂ ශරීර ගතවීම් හේතුවෙන් රෝහල් ගත වූ සංඛ්‍යාව ඉහළට
විෂ ශරීර ගතවීම් හේතුවෙන් පසුගිය කාලය තුළ රෝහල් ගත වූ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. පෙර වසරවල එම සංඛ්‍යාව පනස්දහසක් ලෙස වාර්තා…
බියගම උදාහරණයක් ලෙසගෙන රටම ආයෝජන කලාපයක් කරනවා
බියගම උදාහරණයක් ලෙසගෙන රටම ආයෝජන කලාපයක් බවට පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. මල්වාන අල් මුබාරක් මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා…
අදත් ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ යන පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව…
සචිත්‍ර සේනානායක ලබන 15 වන දා තෙක් රිමාන්ඩ්
තරග පාවා දීමට යෝජනා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ලබන 15 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන…
නොදන්වා සේවය අතහැර යන වෛද්‍යවරුන්ට ඉදිරියේදී දැඩි තීරණ
නොදන්වා සේවය අතහැර යන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි තීරණයක් ගැනීමට නියමිතයි. පසුගිය කාලය තුළ වෛද්‍යවරු රැසක් සේවය අතහැර විදෙස්ගත වූ බවට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
යුක්රේනයේ මහල් නිවාස ඉලක්ක කරමින් රුසියාවෙන් දැවැන්ත ප්‍රහාර
පුපුරා නොගිය යුක්රේන හාස්කම – සැත්කමකින් සීරුවේ ඉවතට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































