බස් ගාස්තු ඉහළට
බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 27ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනවා. අවසන් ගාස්තුව ලෙස රුපියල් 2159ක්ව පැවැති බස්ගාස්තුව රුපියල් 2422ක් දක්වා ඉහළ යනවා. මේ අතර මගින්ගෙන් නියමිත ගාස්තුව පමණක් අය…

විශ්වවිද්‍යාල සදහා අයදුම්පත් කැඳවීම අද සිට
විශ්වවිද්‍යාල සදහා අයදුම්පත් කැඳවීම අද සිට ආරම්භ වනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසුවේ මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමු කිරීම සිදු…
ගනේමුල්ලේ සංජීව ගුවන්තොටුපලේදී කොටුවෙයි
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගනේමුල්ලේ සංජීව නැමැත්තා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නේපාලයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි ගුවන් තොටුපල ආගමන…
ජනපති ඉන්දියාවේ බටහිර බෙංගාලයේ මහ ඇමතිනි හමුවෙයි
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ බටහිර බෙංගාලයේ මහ ඇමතිනි මමතා බැනජරි මහත්මිය හමුවී තිබෙනවා. ජනාධිපතිවරයාගේ කියුබානු සංචාරය අතරතුර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීයි මෙම හමුව සිදුව…
IMF මෙරට ණය වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අද සිට ආරම්භ වේ
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මෙරට ණය වැඩසටහනේ දෙවැනි සමාලෝචනය අද සිට ආරම්භවනවා. ඒ සඳහා එක්වීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් ඊයේ දිවයිනට පැමිණ තිබුණා. අදාළ ණය…
නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනවා
නව ත්‍රස්ත විරෝධි පනත් කෙටුම්පත ඉදිරි දින කිහිපය තුළ ගැසට් මගින් ප්‍රකාශයට පත්කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසනවා. ජාතික ආරක්ෂාවට…
උසස් පෙළ විභාගයේ කාලසටහන ප්‍රකාශයට පත් කෙරේ
2023 උසස් පෙළ විභාගයේ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව මෙවර විභාගය ලබන නොවැම්බර් 27 වැනිදා ආරම්භ වීමට කටයුතු යොදා තිබෙන බවයි…
දුම්රිය වර්ජනය අවසන් කිරීමට පියවර
සිය වැඩ වර්ජනය අවසන් කිරීමට ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනේරු වෘත්තීය සමිතිය තීරණය කර තිබෙනවා. ඔවුන් පවසන්නේ ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡාවකදී සිය ඉල්ලීම් වලට යහපත් ප්‍රතිචාර ලැබීම…
ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලත් පුත්තලම, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක වලත් අද දිනයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
ස්වයංක්‍රීයව ඉන්ධන මිල සංශෝධනය කිරීමට තීරණය කෙරේ
ලබන වසරේ සිට ඉන්ධන මිළ දිනපතා වෙනස්වන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ දෛනිකව ස්වයංක්‍රීයව ඉන්ධන මිල සංශෝධනයට තීරණය…
දුම්රිය රියදුරන් ගැන දැඩි තීරණයක්.
වැඩවර්ජනයේ නිරත දුම්රිය රියදුරන්ට වහාම සේවයට වාර්තා කරන ලෙසට අද දිනයේ දැනුම්දීමක් සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා . එම දැනුම් දීම නොතකා සේවයට වාර්තා නොකරන…
ආබාධිත ත්‍රිවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් රජයෙන් තීරණයක්
යුද්ධය හේතුවෙන් ආබාධිත තත්ත්වයට පත් වූ ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ බිරින්දෑවරුන්ට ජීවිතාන්තය දක්වා ඔවුන්ට හිමි දීමනා ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. අදාල හමුදා…
දුම්රිය ස්ථානවල ආරක්ෂාව සදහා යුද හමුදාව යෙදවීමට පියවර
කොළඹ කොටුව සහ මරදාන යන දුම්රිය ස්ථානවල ආරක්ෂාව සදහා යුද හමුදාව යෙදවීමට පියවර ගෙන තිබෙනවා. අවශ්‍ය නම් සෙසු දුම්රිය ස්ථාන වෙතද මෙලෙස හමුදා ආරක්ෂාව යෙදවීමට…
දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් ඝාතනය කරයි
දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් ඝාතනය කර තිබෙනවා. ශ්‍රී ලංකා දුම්රිය තාක්ෂණ ශිල්පි සංගමයේ ප්‍රධාන යාන්ත්‍රීක ඉංජිනේරු උප දෙපාර්තමේන්තු ශාඛා කාර්යාලය තුළදි මෙම ඝාතනය සිදුව ඇති බවයි…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
රාහුල් ගාන්ධිගේ පාද යාත්‍රාවට බෝම්බ ප්‍රහාරයක්
ජපානයේ ජීවන වියදම ඉහළට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































