Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19

    පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට

    2026-09-19
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්
    • රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ
    • පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට
    • “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන අද බදුල්ලෙන් ඇරඹේයි.
    • දුම්රිය වර්ජනය අවසන්
    • ප්‍රදේශ රැසක වර්ෂාපතනයේ ඉහළ යාමක්
    • සෞදියේ ශ්‍රී ලාංකික තරුණයෙකුට මරණ දඩුවම
    • මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය විවෘත කිරීම අද
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, සැප්තැම්බර් 19
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » ගනේමුල්ලේ සංජීව ගුවන්තොටුපලේදී කොටුවෙයි

    ගනේමුල්ලේ සංජීව ගුවන්තොටුපලේදී කොටුවෙයි

    2023-09-14කියවීමට මිනිත්තු 1ක් ගතවේ.39 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගනේමුල්ලේ සංජීව නැමැත්තා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    නේපාලයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවයි ගුවන් තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

    ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් ඔහු නේපාලයේ සිට කටුනායකට පැමිණ ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

    සැකකරු සේනාධීරගේ කරුණාරත්න යන නමකින් පෙනී සිට තිබෙනවා.

    ආගමන විගමන නිලධාරීන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පවසා ඇත්තේ තමන් ගණේමුල්ලේ සංජීව බවයි.

    Ganemulla Sanjeewa
    පෙර පුව​තජනපති ඉන්දියාවේ බටහිර බෙංගාලයේ මහ ඇමතිනි හමුවෙයි
    ඊළඟ පුව​ත විශ්වවිද්‍යාල සදහා අයදුම්පත් කැඳවීම අද සිට

    සබැ​ඳි පුවත්

    සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට

    “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන අද බදුල්ලෙන් ඇරඹේයි.

    දුම්රිය වර්ජනය අවසන්

    ප්‍රදේශ රැසක වර්ෂාපතනයේ ඉහළ යාමක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    සෞදියේ මරණීය දණ්ඩනය නියමූ තරුණයා සම්බන්ධයෙන් ඉල්ලීමක්

    2026-09-19

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19

    පාකිස්ථානයේ පිපිරීමකින් 17 දෙනෙක් ජීවිතක්ෂයට

    2026-09-19

    “යතිවර මාපිය නිවහන” ජාතික වැඩසටහන අද බදුල්ලෙන් ඇරඹේයි.

    2026-09-19
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග ලොව හොදම හෙල්ල විසිකරන්නා ලෙස නම් කෙරේ

    2026-09-19

    ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් අවසන් පූර්ව තරගයට

    2026-09-18

    ශ්‍රී ලංකාවට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ජය එංගලන්තයට

    2026-09-18
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group