බස් ගාස්තුව 12.19%කින් අද(23) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව රුපියල් 27ක්ව පැවැති අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා ඉහළ යනවා. අවසන් ගාස්තුව ලෙස රුපියල් 2159ක්ව පැවැති බස්ගාස්තුව රුපියල් 2422ක් දක්වා ඉහළ යනවා. මේ අතර මගින්ගෙන් නියමිත ගාස්තුව පමණක් අය…

තව කියවන්​න

The request cannot be completed because you have exceeded your quota.

සේවක අර්ථ සාධක අරමුදලට අදාළව දැනට හිමිවන ප්‍රතිලාභ සදහා ඉදිරියේදී කිසිදු හානියක් සිදුනොවන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා. සේවක අර්ථ…

මහ බැංකුව සහ එහි කටයුතු තවදුරටත් ස්වාධීන කරමින් සම්මත වු මහ බැංකු පනත මේ වන විට ක්‍රියාත්මක බව වැඩබලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.…

ගෝලීය සංවර්ධන අභියෝගයන්ට මුහුණදීමේදී විද්‍යාව , තාක්ෂණය සහ නවෝත්පාදන අංශයට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා. කියුබාවේ භවානා නුවරදී…

Soja Biz කර්මාන්ත හා වෙළෙඳ ප්‍රදර්ශනය පසුගිය අගෝස්තු 13 සහ 14 යන දෙදින පුරා ගාල්ල නගර සභා ශාලාවේදී පැවැත්වුණා. දකුණ ුපලාත් කාර්මික සංවර්ධන අධිකාරිය සහ…

2023 වර්ෂයේ සිට 2028 වර්ෂය දක්වා නැවුම් කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීමේ නව වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාවට නංවා ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා…

වසරේ ගත වූ කාලය තුල මෙරටින් ඩෙංගු රෝගීන් 63,241 දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසනවා. ඉන් වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර පළාත…

මාවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම සීඝ්‍රයෙන් ඉහළ නඟිමින් පවතින බව ජලාශය භාර ඉංජිනේරුවන් පවසනවා. ඔවුන් පවසන්නේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන…

මෙම වසරේදී කොරියානු රැකියා සඳහා බඳවා ගනු ලබන ශ්‍රී ලාංකීය පුහුණු සේවකයින් ප්‍රමාණය වෙනත් වසරවලට සාපේක්ෂව දෙගුණ කර තිබෙනවා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ කොරියානු…

පාදුක්ක තුන්නාන ප්‍රදේශයේදී සිදු වූ අනතුරක් හේතුවෙන් පාසල් සිසුන් 21 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා. නාරම්මල සිට පාසල් සිසුන් පිරිසක් රැගෙන හෝමාගම දක්වා පැමිණෙමින් සිටි…

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව ගොනු කර තිබූ නඩුවල තීන්දු ලබා දී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව මෝසම් පත්‍ර සලකා බැලීම නොවැම්බර් මස 02 වන…

දේශීය සමාගමක් විසින් නිෂ්පාදිත එන්නත් වර්ග 8 ක් සදහා ලබා දී ඇති ලියාපදිංචිය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සමකට අදාළව…

බි්‍රතාන්‍ය නව මහ කොමසාරිස් ඇන්ඩෘ පැටි්‍රක් මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ හමුවක් විපක්ෂ නායක කාර්යාලයේදී අද සිදුවුණා. ශ්‍රී ලංකාවේ නව බි්‍රතාන්‍ය…

2023 වසරේ දී වයස අවුරුදු 05 ට අඩු දරුවන් අතර උග්‍ර මන්දපෝෂණ තත්ත්වයක් සහ අධි බර මෙන්ම ස්ථූලත්වය අඩුවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ අවධාරණය…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…

කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…


විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…

තව කියවන්​න

සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති…

තව කියවන්​න

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…

තව කියවන්​න

ජනප්‍රිය ලිපි

කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…

මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…