ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්. බස්නාහිර, මධ්‍යම, සබගමුව, ඌව, උතුරු මැද…

දෙවියන් වදින්න යද්දි දෙවියන් ළඟ හඳුන් දිවියෙක්
ආගරපතන පොලිස් වසමට අයත් ඩෙල්මෝරා වතු යායේ ග්‍රැන්ඩිල් කොටසේ වතු කෝවිල තුළ හඳුන් දිවියෙකු කොටු වී සිටින බව ආගරපතන පොලිසියේ නිලධාරියෙකු කියා සිටියා. එම වතුයායේ…
නාවලපිටිය නගර සභාවේ අයවැය ඒකමතිකව සම්මතයි
ස්වාධීන කණ්ඩායම අංක 01ට බලය හිමි නාවලපිටිය නගර සභාවේ 2026 වසර සඳහා වූ අයවැය කෙටුම්පත අද(11) දින එම නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකර මහතා විසින්…
කොටගල ප්‍රදේශීය සභාවේ අයවැය සම්මතයි
2026 වසර සඳහා කොටගල ප්‍රාදේශීය සභාව විසින් ඉදිරිපත් කරන ලද අයවැය සියලුම පක්ෂවල සාමාජිකයන්ගේ සහයෝගය ඇතිව ඒකමතිකව අද(11) සම්මත වී තිබෙනවා. කොටගල ප්‍රාදේශීය සභා ලංකා…
කොටහේන වෙඩි තැබීමේ සිද්දිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට
කොටහේන ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 29 ක් වන මානිප්පායි…
අයවැයේ ණය ගැනීමේ සීමාව පහත හෙළීම නිවැරදි තීරණයක්
මෙවර අයවැයෙන් වත්මන් රජය ණය ගැනීමේ සීමාව පහත හෙළීම ඉතාමත් නිවැරදි තීරණයක් බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසනවා. මෙවැනි…
විනෝද් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
ආවා කල්ලියේ ප්‍රධානියා ලෙස සැලකෙන විනෝද් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකරුවන් ඊයේ දින චුන්නාගම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්. ආවා කල්ලියේ…
වල්ලාපට්ටා සමග 3 ක් මතුගමින් අත්අඩංගුවට
යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව මිලියන 8 කට අධික වටිනාකමකින් යුත් වල්ලපට්ටා තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැලිපැන්න පොලිස් විශේෂ කාර්ය බලකා…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද පස්වරු 1.00න් පමණ පසුව වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මධ්‍යම, සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර සහ අම්පාර…
මත්ද්‍රව්‍ය තොගයක් සමග කිරින්දේදී හයදෙනෙකු අත්අඩංගුවට
තිස්සමහාරාම , කිරින්ද ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ වැටලීම සිදු කර ඇත්තේ බස්නාහිර පළාත්…
ජනමාධ්‍ය නිදහස හා ස්වාධීනත්වය ආණ්ඩුවේ ප්‍රතිමත්තිමය තීරණයක්
ජනතාවට නිවැරැදි හා සත්‍ය තොරතුරු ලබාදීම වෙනුවෙන් ජනමාධ්‍ය නිදහස හා ස්වාධීනත්වය තහවුරු කිරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රතිමත්තිමය තීරණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා. මානවවාදී…
ශ්‍රී ලංකාව පරදා පාකිස්තානයට ලකුණු 06 ක තියුණු ජයක්
ශ්‍රී ලංකා – පාකිස්තාන කණ්ඩායම් අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුනු 06 ක තියුණු ජයක් වාර්තා කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. මෙහිදී කාසියේ වාසිය…
උතුරු පළාතේ සියලු රෝහල්වල හෙදියන් අද වර්ජනයක
උතුරු පළාතේ සියළු හෙද නිලධාරීන් අද එක්දින සංකේත වැඩ වර්ජනයක් සිදු කිරීමට නියමිත බව රජයේ හෙද නිලධාරින්ගේ සංගමය පවසනවා. ඒ වෘත්තීය ගරුත්වයට හානි කිරීමට හා…
ගලෙන්බිඳුනුවැව හුරුළු වැවෙන් උන්ඩ තොගයක් හමුවෙයි
ගලෙන්බිඳුණුවැව, හුරුළුවැව දේවාලය ආසන්නයේ ඇති නාන තොටුපොළක් අසළ තිබී උණ්ඩ තොගයක් පොලීසිය විසින් සෙයාගෙන තිබෙනවා. එලෙස සොයාගෙන ඇත්තේ, ඔ-56 උණ්ඩ 21 සහ ඵඡ ඵඨ අවිවලට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
නැගී එන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලියේ ලංකාව සහභාගි වන තවත් තරගයක් අද
ටයිකොන්ඩෝ සටන් දර්ශන ශ්‍රී ලංකාවට
තම රට වෙනුවෙන් ක්‍රීඩා කිරිමට ලැබීම විශාල භාග්‍යක් බව නිෂාන් මධුෂ්ක කියයි
නවසීලන්තය විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ අවසන් සටනට
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ට්‍රම්ප්ගේ ඉල්ලීමකට ඉන්දියාව එකඟ වෙයි
ට්‍රම්ප්ගේ ඉල්ලීමට ඉන්දීයාවේ එකඟත්වය
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































