Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    දිට්වා වගා හානි වන්දි ගැන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් දැනුම්දීමක්

    2026-07-09

    දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය අදයි

    2026-07-09

    මීගමුව බන්ධනාගාර ගැටුම ගැන එක්සත් ජාතීන්ගේන් විශේෂ නිවේදනයක්

    2026-07-09
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • දිට්වා වගා හානි වන්දි ගැන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් දැනුම්දීමක්
    • දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය අදයි
    • මීගමුව බන්ධනාගාර ගැටුම ගැන එක්සත් ජාතීන්ගේන් විශේෂ නිවේදනයක්
    • භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට
    • හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්
    • තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි
    • හිටපු ජනාධිපති රනිල්ගේ නඩුව කල්යයි
    • සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    බ්‍රහස්පතින්දා, ජූලි 9
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    හරක් හොරු ගංජත් එක්කම අත්අඩංගුවට

    2026-05-29කියවීමට මිනිත්තු 1ක් ගතවේ.82 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ගංජා තොගයක් සමග ගව සොරකමට සම්බන්ධ සැකකරුවන් හතර දෙනෙක් ඇඹිලිපිටිය කෙට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    පොලිසිය කියා සිටියේ ඊයේ(28) අලුයම උඩවලව, පනහඩුව ප්‍රදේශයේදී ඇඹිලිපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලදාරීන් කන්ඩායමක් විසින් ලද තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමක් කර ඇති බවයි.

    එහිදී ගංජා කිලෝග්‍රෑම් 26 ග්‍රෑම් 770ක් සමග ගව සොරකමට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන උඩවලව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසන්නේ.

    සැකකරුවන් අවුරුදු 26, 31, 37 සහ 46 වයස්වල පසුවන පල්ලෙබැද්ද හා තණමල්විල ප්‍රදේශවල පදිංචිකරුවන් බවද පොලිසිය කියා සිටියේ.

    උඩවලව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

    ආශ්‍රීත පුවත්:  රිවෝල්වර් අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
    arrest embilipitiya
    පෙර පුව​තතුවාල ලබා රෝහල් ගත කළ අයෙක් මරුට
    ඊළඟ පුව​ත 2025-2026 සිරිපා වන්දනා සමය වෙසක් පොහෝ දිනට පසු දිනෙන් අවසන්

    සබැ​ඳි පුවත්

    දිට්වා වගා හානි වන්දි ගැන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් දැනුම්දීමක්

    දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය අදයි

    මීගමුව බන්ධනාගාර ගැටුම ගැන එක්සත් ජාතීන්ගේන් විශේෂ නිවේදනයක්

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    හිඟ මුදල් අයකරගැනීමට ජල සැපයුම් විසන්ධි කිරීමේ සතියක්

    තවත් බන්ධනාගාර නිළධාරියෙකුට දිවි අහිමි වෙයි

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    දිට්වා වගා හානි වන්දි ගැන කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයෙන් දැනුම්දීමක්

    2026-07-09

    දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනය අදයි

    2026-07-09

    මීගමුව බන්ධනාගාර ගැටුම ගැන එක්සත් ජාතීන්ගේන් විශේෂ නිවේදනයක්

    2026-07-09

    භූමිතෙල්වලින් ධාවනය කළ බස් 4ක් පොලිස් භාරයට

    2026-07-08
    ක්‍රීඩා පුවත්

    FIFA තරගාවලියේ කොලොම්බියාව පැරදූ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් පූර්ව වටයට

    2026-07-08

    සුපිරි ක්‍රීඩක රෝනාල්ඩෝ පාපන්දු පිටියට සමුදෙයි

    2026-07-07

    ශ්‍රී ලංකා – කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අද

    2026-07-06
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group