ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි…

දෙවන පාසල් වාරය අදින් අවසන්
රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල දෙවන පාසල් වාරය අදින් අවසන්වනවා. ඒ අනුව සිංහල සහ දෙමළ මාධ්‍යයේ පාසල් සදහා දෙවන පාසල් වාරය අද දිනයෙන් අවසන්…
අධ්‍යාපන අමාත්‍යංශය විසින් විශේෂ නිවේදනයක්
ගුරු – විදුහල්පති විරෝධතාවය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විරෝධතාවය අතරතුර ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බවයි එම…
අඝාතය වැළදුනු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක්
අඝාතය වැළදුනු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් පෙන්නුම් කෙරෙන බව ශ්‍රී ලංකා අඝාත සංගමය පවසනවා. එහි සභාපති වෛද්‍ය එච්.ගුණසේකර මහතා සදහන් කළේ සෑම අවුරුදු 25 කට…
රාජ්‍ය විශ්වවිද්‍යාල අඩපණ කිරීමේ වැඩපිළිවෙලක්
රාජ්‍ය විශ්වවිද්‍යාල අඩපණ කිරීමේ වැඩපිළිවෙලක් රජය විසින් ක්‍රියාත්මක කර ඇති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. ජාතික ජනබලවේගය පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකට…
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බේරා ගැනීමට කමාන්ඩෝ බලකායක්
මත්ද්‍රව්‍ය ජාවාරම විසින් මෙරට දරුවන් බිලිගනිමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මත්කුඩු ජාවාරම්වල නිරත පුද්ගලයින්ව රක්ෂිත බන්ධනාගාරවලින් බේරා ගැනීම සදහා කමාන්ඩෝ බලඇණි…
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නවතම තොරතුරු
උතුරු සහ නැගෙනහිර පළාත්වල හැර සෙසු පළාත්වල පස්වරු 2 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
සීතට අසාධ්‍යයි # බලධාරීන්ගේ අවධානයක් නෑ # හිමිකරුගෙන් රජයට චෝදනා
වෙඩි ප්‍රහාරයකට ලක්ව සිටින සීතා ඇතින්න සම්බන්ධයෙන් බලධාරින්ගේ නිසි අවධානය යොමු නොවීම කණගාටුවට කරුණක් බව එම ඇතින්නගේ හිමිකරු වන එස්.එම්.රොෂාන් මහතා පවසනවා. ඔහු පවසන්නේ මේ…
පුවත්පත් කිලෝග්‍රෑම් 1486 ක සොරකමක්
කොළඹ නගර සභාවට අයත් වැල්ලවත්ත මැනිං වෙළදසැලේ පිහිටි ගබඩාවක තිබූ පැරණි පුවත්පත් කිලෝග්‍රෑම් 1486 ක් කිසියම් පිරිසක් විසින් සොරාගෙන ඇති බව පොලිසිය පවසනවා. මෙලෙස සොරාගත්…
සීනිගම දේවාලයේ කපුවන් විරෝධතාවයක
සීනිගම මහා දේවාලයේ කපු මහත්වරුන් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. තමන්ට ලැබෙන ගුරු පඬුරු කාර්යාලය මගින් එකතු කර ගැනීමට එරෙහිවයි ඔවුන් මෙම විරෝධතාව ආරම්භ කර ඇත්තේ.…
මත්කරල් 500ක් සමග අයෙක් මාට්ටු
නීති විරෝධී මත්කරල් තොගයක් සමග අම්පාර ප්‍රදේශයේ පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විශේෂ කාර්ය බලකායේ කල්මුණ කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට…
අදත් ගිගුරුම් සහිත් තද වැසි
උතුරු සහ නැගෙනහිර පළාත්වල හැරෙන්නට සෙසු පළාත්වල පස්වරු 02න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ජනාධිපති රනිල්ගෙන් ඉංජිනේරුවන්ට සුවිශේෂී කාර්යභාරයක්
කෘෂිකර්ම හා තාක්ෂණික ක්ෂේත්‍රයන්හි පරිවර්තනීය වෙනසක් වෙනුවෙන් නව සැලසුම් ක්‍රියාත්මක කරන බවත්, එහිදී මෙරට ඉංජිනේරුවන්ට සුවිශේෂී කාර්යභාරයක් පැවරෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. තායිලන්තය…
එජාප ප්‍රබලයන් පිරිසකගෙන් ජනපතිට ඉල්ලීමක් ?
ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණ්‍යක් පවත්වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් සැරසෙන බවට වාර්තා වනවා. ජනාධිපතිවරණයට පෙර එක්සත් ජාතික…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ගේබ්‍රියල් සුළි කුණාටුව හේතුවෙන් මරණ 4ක් වාර්තාවෙයි
භූ කම්පනයෙන් පැය 212ට පසු සුන්බුන් අතර සිටි 77හැවිරිදි කාන්තාවක් බේරා ගැනේ
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































