ප්‍රදේශ කිහිපයකට පස්වරු 1න් පසු වැසි
බස්නාහිර, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් පස්වරු 1න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි…

පවුල් සෞඛ්‍ය සේවිකාවන් බඳවා ගැනීම කඩිනම් කෙරේ
පවුල් සෞඛ්‍ය සේවිකාවන් 1500ක් කඩිනමින් බදවා ගැනීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ ඉදිරි දින කිහිපය තුළ ඊට අදාළ තීරණය…
කොළඹ වරාය නගරයේ වෙළදාම් ගැන ගැසට් නිවේදනයක්
කොළඹ වරාය නගරයේ තීරු බදු රහිත සිල්ලර වෙළදාම හෝ තීරු බදු රහිත සාප්පු සංකීරණ මෙහෙයුම් සිදුකරගෙන යාම සදහා සපුරාලිය යුතු අවශ්‍යතා පිළිබද ගැසට් නිවේදනය නිකුත්…
ක්‍රිඩා භාණ්ඩ අලෙවිසැලක ගින්නක්
පානදුර නගරයට ආසන්නයේ පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබෙනවා. අද උදෑසන 7.30ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. එම ගොඩනැගිල්ලේ ක්‍රීඩා භාණ්ඩ අලෙවි…
වප් පුර පසළොස්වක පොහොය අදයි
ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවුණු වප් පුර පසලොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. වප් පොහොය වෙනුවෙන් දිවයිනේ බෞද්ධ ආගමික ස්ථානවල විවිධ ආගමික වතාවත් සිදුකෙරෙනවා.…
ප්‍රදේශ කිහිපයකට අදත් ගිගුරුම් සහිත තද වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයක අද පස්වරුවේ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව සහ බස්නාහිර පළාත්වල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට…
ශ්‍රේෂ්ඨාධිකරණයට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරලා – සමගි ජන බලවේගය අධිකරණයට අපහාස කරයි?
මනුෂ නානායක්කාර සහ හරින් ප්‍රනාන්දු යන ඇමතිවරුන් සමගි ජන බලවේගයෙන් පහ කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවට අදාලව සමගි ජන බලවේගය විසින් මෝසමක්…
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 26 වන තරගය අද
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 26 වන තරගය අද පැවැත්වෙනවා. එහිදි දකුණු අප්‍රිකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම තරග වැදීමට නියමිතයි. ඉන්දියාවේ චෙන්නායි හිදි පැවැත්වෙන මෙම…
ඔන්ලයින් වරිපනම් බදු ගෙවමු
එළඹෙන වසරේ ජනවාරි මාසය තුළදී සියලුම පළාත් පාලන ආයතනවල මාර්ගගත ක්‍රමය හෙවත් ඔන්ලයින් ක්‍රමය මගින් වරිපනම් බදු ඇතු`ඵ සියලුම බදු වර්ග ගෙවීමට හැකි පරිදි නව…
බාධක මැඩපවත්වා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ඉදිරියට
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අකර්මන්‍ය කිරීම සදහා ක්‍රියාත්මක වූ සියලු බාධක මේ වන විට මැඩපවත්වා ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.…
ස්ථාවර රටකට සැවොම එක මඟකට
කොළඹ නගරයේ නිවාස ව්‍යාපෘති 5 ක් ආරම්භ කරන බව නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ…
සීතාවක ඔඩිසි දුම්රිය හෙට සිට යළි ධාවනයට
තාවකාලිකව අත්හිටුවා තිබූ සීතාවක ඔඩිසි දුම්රිය හෙට සිට යළි සති අන්ත දිනවල ධාවනයට එක් කරන බව බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය පවසනවා. එය තාවකාලිකව අත්හිටුවනු ලැබුවේ…
දූෂණයට එරෙහිව සටන් කළ යුතුයි
සමෘද්ධිමත් අනාගතයක් කරා රට ගෙන යාමට නම් දූෂණයට එරෙහිව සටන් කිරීම අනිවාර්ය බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. මේ සදහා දූෂණ විරෝධී පනත…
පිටකොටුවේ වෙළෙඳසැළක ගින්නක්
පිටකොටුවේ වෙළෙඳසැළක ගින්නක් හටගෙන තිබෙනවා. 2 වන හරස් වීදියේ වෙළඳසැලක් තුළ එම ගින්න හටගෙන ඇති අතර ඊට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. ගින්න මැඩපැවැත්වීම සඳහා…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ලොව දීර්ඝතම දිය යට හාදුවට හිමිවන ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කී පෙම් යුවළ
ඉන්ධන මිල ඉහළ දැමීමට පියවර
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































