Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප
    • හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්
    • විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට
    • ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට
    • බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්
    • ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට
    • මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවැනි රන්දෝලි පෙරහර අද
    • ට්‍රම්ප්ගේ තීරණයක් අමෙරිකානු අධිකරණය අත්හිටුවයි
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සඳුදා, අගෝස්තු 24
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » වප් පුර පසළොස්වක පොහොය අදයි

    වප් පුර පසළොස්වක පොහොය අදයි

    2023-10-28කියවීමට මිනිත්තු 1ක් ගතවේ.32 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවුණු වප් පුර පසලොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා.

    වප් පොහොය වෙනුවෙන් දිවයිනේ බෞද්ධ ආගමික ස්ථානවල විවිධ ආගමික වතාවත් සිදුකෙරෙනවා.

    වප් පොහොය පිළිබද වී නිව්ස් තබන සටහනක් මේ

    http://vnews.lk/wp-content/uploads/2023/10/VAP-POHOYA-SEGMENT.mp3

    වප් පොහොය වෙනුවෙන් වී.එෆ් ගුවන් විදුලිය පවත්වන සාදු නාද වැඩසටහන අද දිනය තුළ ද විකාශය වනවා.

    වප් පොහොය දා හිමිදිරි ධර්ම දේශනාව පෙරවරු 07.00 ට පුජ්‍ය බැද්දෙවෙල ධම්මකිත්ති ස්වාමින්වහන්සේගේ වැඩමවීමෙන් සිදුකරනු ලබනවා.

    ජිවිතයට බුදුදහම සදහම් කතිකාව සිදුකරනු ලබන්නේ පුජ්‍ය නහකඩියේ නන්ද ස්වාමීන්වහන්සේ සහ පුජ්‍ය පිටපොල ගුණානන්ද හිමියන් විසිනුයි.

    ජුජ්‍ය පිටපොල ගුණානන්ද හිමියන් විසින් සද්ධර්ම දේශනාව සිදුකරන ලබනවා.

    පස්වරු 04ට විකාශය වන කාව්‍යම ධර්ම දේශනාව සිදුකරනු ලබන්නේ පුජ්‍ය පිටපොල ගුණානන්ද හිමියන් විසිනුයි.

    ගීතයෙන් දහම් වරය වැඩසටහන රාත්‍රි 07ට ආරම්භ වන අතර ඒ සදහා ජුජ්‍ය විලච්චියේ පඥ්ඥාලෝක හිමියන් සහ රංගවේදි කිර්ති කේ රත්නායක මහතා එක්වනවා.

    පෙර පුව​තපාකිස්ථානය පැරදූ දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
    ඊළඟ පුව​ත රග්බි ලෝක කුසලාන තරගාවලියේ තෙවැනි තැන එංගලන්තයට

    සබැ​ඳි පුවත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු අතුරුදන්

    ඇල මාර්ගයකට වැටී කුඩා දරුවෙක් ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇප

    2026-08-24

    හෝමූස් සමුද්‍රසන්ධියේ ගමනාගමනයට ඉරානයෙන් ගාස්තුවක්

    2026-08-24

    විශේෂ මෙහෙයුම් මගින් දිවයින පුරා පුද්ගලයින් පරීක්ෂාවට

    2026-08-24

    ගංජා හේනක් සමග පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට

    2026-08-24
    ක්‍රීඩා පුවත්

    දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

    2026-08-23

    සුමේධ රණසිංහගෙන් ලෝකඩ පදක්කමක්

    2026-08-23

    ශ්‍රී ලංකා ක්‍රිකට් පිතිකරු පුහුණුකාර ධුරය හෂාන් තිලකරත්නට

    2026-08-22
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group