පළාත් 3කට දිස්ත්‍රික්ක 5කට විශේෂ නිවේදනයක්
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, අනුරාධපුරය සහ වවුනියාව දිස්ත්‍රික්කවත් පස්වරු 2න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල,…

අග්බෝ නිවාස කඩා දමා ආහාර සොයයි.
ඉදිරි වම් පාදයට බදින තුවක්කුවක් පත්තු වීමෙන් බරපතල ලෙස අසාධ්‍්‍යව සිටි අග්බෝ මේ වන විට වනජීවි අධීක්ෂණ යටතේ සිටින අතර පාදයේ තුවාල ක්රිමයෙන් සුව අතට…
සංකේත වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් ස්ථානවල ලිපි සහ භාණ්ඩ රැසක් සිරවෙයි
සංකේත වර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුවේ සහ අනෙකුත් තැපැල් ස්ථානවල ලිපි සහ භාණ්ඩ ලක්ෂ පහළවත් විස්සත් අතර ප්‍රමාණයක් සිර වී ඇති බව තැපැල් වෘත්තීය සමිති…
විදේශ රැකියා පෙන්වා මුදල් ගැරූ දෙදෙනෙකු දැලේ
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා වංචනික ක්‍රියාවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
13 වනදා උතුරු නැගෙනහිර පාසල්වලට විශේෂ නිවාඩු දිනයක්
උතුරු නැගෙනහිර පාසල්වලට 13 වන සඳුදා දිනය විශේෂ පාසල් නිවාඩුවක් ප්‍රකාශයට පත් කරන ලෙස උතුරේ දෙමළ ගුරු සංගමය ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ මෙවර දීපවාලි…
රාවණා දියඇල්ලේ ජල මට්ටම සීග්‍රයෙන් ඉහළට
දිවයිනට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් රාවණා දියඇල්ලේ ජල මට්ටම එක්වරම සීග්‍රයෙන් ඉහළ යන බව වාර්තා වනවා. මේ හේතුවෙන් දියඇල්ලේ දිය නෑමට සහ දියඇල්ල දෙසට…
ජනවාරියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළට?
ලබන ජනවාරියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල සියයට 11 කින් පමණ ඉහළ යනු ඇතැයි පාර්ලමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ…
සුජිත් යටවරගේ දේහය අද කටුනායකට
ඊශ්‍රායල – හමාස් යුද්ධයෙන් මිය ගිය ශ්‍රී ලාංකිකයා වන සුජිත් යටවර මහතාගේ දේහය අද උදෑසන කටුනායක ගුවන් තොටුපලේ ගුවන් භාණ්ඩ පර්යන්තය වෙත රැගෙන විත් තිබෙනවා.…
එළවළු මිල ගණන් ඉහළට
මෙම දිනවල වෙළදපොලේ එළවළු මිල ගණන් සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව කැරට්, බෝංචි, වට්ටක්කා ආදි එළවළු රැසක ග්‍රෑම් 250 හේ මිල රුපියල් 100 …
තැපැල් සේවක වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්
තැපැල් සේවකයින් විසින් ආරම්භ කළ පැය 48 ක සංකේත වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් කිරීමට කටයුතු කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා…
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබද විවාදය අද පාර්ලමේන්තුවේදී
දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතු`ඵ නිලධාරි මණ්ඩලය ඉවත් කිරීම යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධ විවාදය මේ වන විට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා. මේ අතර…
අදත් තරමක තද වැසි
බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසනවා . දිවයිනේ බොහෝ පළාත්වල…
සිව් දරු මවක් දියේ ගිලී මියයයි
දඹුලු රජමහ විහාරය ඉදිරිපිට මල් අලෙවි කරමින් ජීවත් වූ සිව් දරු මවක් දඹුල්ල තුඹකරවිල වැවේ මල් කැඩීමට ගොස් දියේ ගිලී මියගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ…
තවත් වෛද්‍යවරුන් 5,000 රට හැරදා යයි ?
වර්තමානයේ තවත් වෛද්‍යවරුන් 5,000කට ආසන්න පිරිසක් රට හැරදා යාමට සියලු කටයුතු සූදානම් කරගෙන ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා . මෙලෙස එක්වරම වෛද්‍යවරුන් රැසක්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
කොකේන් මත්ද්‍රව්‍ය සමග ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඇතුළු තිදෙනෙක් මත්තේගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 255ක් ලබාගැනීමට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට 2ට 1ක එක්දින තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට්…
සුපිරි අට වටයේ එංගලන්ත – නවසීලන්ත ගැටුම අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ටජකිස්ථානයේ ප්‍රබල භූ කම්පනයක්
ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 10ක් මරුට -100 ට තුවාල
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
ලිට්‍රෝ ගෑස් මිල ගැන නිවේදනයක් – ලාෆ්ස් ගෑස් මිල ඉහළට
මෙම මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බවට වාර්තා වනවා. ලෝක වෙළෙඳ පාළේ පවතින…
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…








































