ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් . ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ රුමේෂ් තරංග ඉතිහාස ගත ජයග්රහණයක් ලබාගමින් ජාතියම ආඩම්බරයට පත්කර ඇති බවයි. සියලුම…

පක්ෂ නායකයන්ගෙන් මහබැංකුවට දෝස් මුරයක්
ස්වයං තීරණයක් මගින් සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් මහ බැංකුවේ ඉහළ නිලධාරීන්ට ඊයේ පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී දැඩි අප්රසාදය පළ කර තිබෙනවා. එහිදී වැටුප් වැඩි…
දුම්රිය වර්ජනය අත්හිවුවයි
ඊයේ මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක කිරීමට සැලසුම් කර තිබු දුම්රිය වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව දුම්රිය ලොකමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය පවසනවා. සිය වැටුප් අඩුකිරීමට යෝජනා කර…
කලකට පසු සිහි වූ සප්තකන්යා
මෙරට ඉන්දිනිසියානු තනාපතිනි ඩේවි ගුස්ටිනා ටොබින් (DewiGustinaTobing) මහත්මිය (05) දින පස්වරුවේ නෝටන්බ්රිජ් සප්ත කන්යා කදු වැටිය පාමුල ගුවන් අනතුරෙන් මියගිය අය සිහි කරමින් ස්ථාපනය කර…
කොළඹ විශ්වවිද්යාලය අසල දැඩි උණුසුමක් (වීඩියෝ)
බිත්තරයේ උපරිම සිල්ලර මිල මේ සතියේ
බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පැණවීමට අදාළ ගැසට්ටුව පළ කිරීමට අදාළ මිල ගණන් මෙම සතිය තුළ පාරිභෝගික අධිකාරියට ඉදිරිපත් කිරීමට, කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීරගේ ප්රධානත්වයෙන්…
කන්තලේ සීනි කම්හල යළි ඇරඹෙයි
කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට පියවර ගැනේ. ආයෝජන ප්රවර්ධන රාජ්ය අමාත්ය දිලුම් අමුණුගම මහතා ඊයේ (04) කන්තලේ සීනි කර්මාන්ත ශාලාව නැවත ආරම්භ කිරීමට…
“විභාග සමත් කරවීමේ අරමුණින් පමණක් දරුවන් පාසල් යවන්න එපා” – අධ්යාපන අමාත්ය ආචාර්ය සුසිල් ප්රේමජයන්ත
දරුවන් දැනුමෙන් ආකල්පවලින් මෙන්ම කුසලතාවන්ගෙන් සන්නද්ධ කරවීම අධ්යාපනයේ පරමාර්ථ බවත් තරඟකාරී පසුබිමක් ගොඩනගා ගනිමින් විභාගවලින් දරුවන් සමත් කරවීම පිණිස පාසල් යැවීම නොකළ යුතු බවත් යෝජිත…
සරසවි සිසු විරෝධයට කදුළු ගෑස්
කොළඹ විශ්වවිද්යාලය ඉදිරිපිට මාර්ගය අවහිර කරමින් අද පස්වරුවේ පැවැති ශිෂ්ය සංගම් විරෝධතාවට පොලීසිය කඳුළු ගෑස් සහ ජල ප්රහාර එල්ලකර තිබෙනවා. කොළඹ ක්රීඩා අමාත්යාංශය ඉදිරිපිටදී මෙලෙස…
බැසිල් බැහැදකින්නට පොහොට්ටු ප්රභලයෝ සේනාවක් (වීඩියෝ)
අරගලකරුවන් නිදොස්කොට නිදහස්
අරගල සමයේදී අත්අඩංගුවට ගත් පිරිසක් කඩුවෙල මහේස්ත්රාත් අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. 2022 මැයි මස 04වන දින පාර්ලිමේන්තු පිවිසුම අසලදී සිදුවූ විරෝධතාවයකට අදාලව…
සිසුවිය අපයෝජනය කළ ගුරුවරයාගේ ඉරණම
පාසල් සිසුවියක් ලිංගික අපයෝජනය කල ස්වෙච්ඡා ගුරුවරයෙකුට වසර 12 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් ලබා දිමට නුවරඑලිය මහාධිකරණ විනිසුරු විරාජ් විරසුරිය මහතා නියෝග කලේය.…
කොළඹ සරසවිය ඉදිරිපිට දැඩි රථ වාහන තදබදයක්
ශිෂ්ය සංගම්වල විරෝධතාවයක් හේතුවෙන් අදාළ මාර්ගයේ ඇතිවී තිබෙන දැඩි රථවාහන තදබදය හේතුවෙන් ඒ ඉදිරිපිට මාර්ගය හදිසියේ වසා දැමීමට පියවර ගෙන ඇත.
රජයේ සංස්ථා සියල්ලම සමාගම් බවට පත් කෙරේ
වාණිජ්ය කටයුතුවල නිරත රාජ්ය ආයතනවල ව්යුහය වෙනස් කර රජයේ සංස්ථා සියල්ලම සමාගම් බවට පත් කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසනවා. නීති ප්රතිසංස්කරණ පිළිබඳ කොළඹ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
හිස නිරාවරණය කරගෙන සිටින කාන්තාවන් හදුනා ගැනීමට ඉරානය ගත් තීරණය
විදුලිය අපනයනය කිරීමට යුක්රේනයට හැකිවෙයි
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































