Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    චීන ජාතිකයෙක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-08-22

    නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද

    2026-08-22

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    2026-08-21
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • චීන ජාතිකයෙක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට
    • නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද
    • ජූලි මාසයේ උද්ධමනය ඉහළට
    • ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
    • මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට
    • ඇලස්කාවේ ගුවන් අනතුරක්
    • සංස්කෘතික කටයුතු සඳහා අලි ඇතුන් ලබා දීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගැසට් නිවේදනයක්
    • ගල්කිස්ස, හුළුදාගොඩ වෙඩිතැබීමට තවත් දෙදෙනෙකු අත්අඩංගුවට
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සෙනසුරාදා, අගෝස්තු 22
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » අග්බෝ නිවාස කඩා දමා ආහාර සොයයි.

    අග්බෝ නිවාස කඩා දමා ආහාර සොයයි.

    2023-11-09කියවීමට මිනිත්තු 2ක් ගතවේ.17 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    ඉදිරි වම් පාදයට බදින තුවක්කුවක් පත්තු වීමෙන් බරපතල ලෙස අසාධ්‍්‍යව සිටි අග්බෝ මේ වන විට වනජීවි අධීක්ෂණ යටතේ සිටින අතර පාදයේ තුවාල ක්රිමයෙන් සුව අතට හැරී තිබෙනවා.

    මෙලෙස අග්බෝ සුව අතට ගෙන ඒමට වනජීවි නිලදාරීන් හා වනජීවී පශුවෛද්ය වරුන් ඖෂධ ගැල්වූ ආහාර ආදිය ලබා දෙමින් දින 86 ක් පමණ අඛණ්ඩව ප්‍රතිකාර ලබා දුන් බවටයි වාර්තා වන්නේ.

    දින 85ක පමණ කාලයක් වනජීවී දෙපාර්තමේන්තුවේ කටයුතු අනුව එලවලුල පලතුරුල ගොයම් හා තෘණ වර්ග ආදිය අග්බෝට ලබා දුන් අතර අග්බො ඇතා යම් මට්ටමකට සුවය ලබා ඇති නිසා නැවත වනයට හුරු කිරීම අරමුනෙන් වෛද්ය වරුන්ගේ නිර්දේශය මත ආහාර ලබා දීම නවත්වා ඇති බව වාර්තා වනවා.

    අග්බෝ මෙලෙස නැවත වනයට මුදා හැරිමෙන් අග්බෝ ඇතා ල සැරිසරන ප්රදේශයන් වල වගා හා දේපල හානි සිදු කරම්න් අහාර සපයා ගැනීමට මේ වන විට හුරු වී තිබෙනවාග මේ හේතුවෙන් එම ප්රදේශ වල වෙසෙන ජනතාවට හා අග්බෝ ඇතාට තරමක ආරක්ෂාව පිලිබදව යම් ගැටලුකාරී ස්භාවයක් නිර්මාණ වී තිබෙනවා.

    මෙලෙස ඊයේ දිනයේ රාත්රියේ කාලයේදී තිරප්පනේ දිවුල්වැව ගම්මානයට අග්බෝ ඇතා ඇතුලු වී නිවාසයක මුලුතැන්ගෙය කඩා දමා තිබෙන අතර ප්රදේශයේ නිවාස ආසන්නයම ගොස් වගා හා ස්තීර බෝග විනාශ කර ඇති බව සදහන්ග පසුව ප්රදේශවාසීන් මේ පිලිබදව තිරප්පනේ වනජීවි නිලධාරීන්ට දැනුම් දී තිබුනද වනජීවි නිලධාරීන් පැමිණ නැති බවටයි ඔහුන් චෝදනා නගන්නෙ.

    මේ වන විට අග්බෝ ඇතා පලවාහැරීමට නොහැකි වීම නිසාවෙන් වනජීවි නිලදාරීන් හා ප්රදේශ වාසීන් අතර ගැටුම් කාරී තත්වයක් නිර්මාණ වෙමින් පතින අතර ලඅග්බෝ ඇතාටද ආරක්ෂාව පිලිබදවටද යම් තර්ජනයක් එල්ල වී ඇති බවත් සලකා ප්රදේශ වාසීන් ඉල්ලා සිටින්නෙ හැකි ඉක්මනින් මෙම ඇතා අල්ලා සුදුසු ස්තානයකට රැගෙනගොස් මුදාහරින ලෙසයි.

     

    පෙර පුව​තසංකේත වැඩ වර්ජනය හේතුවෙන් තැපැල් ස්ථානවල ලිපි සහ භාණ්ඩ රැසක් සිරවෙයි
    ඊළඟ පුව​ත ජා ඇළ ප්‍රදේශයේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදාව සහන සලසයි

    සබැ​ඳි පුවත්

    චීන ජාතිකයෙක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

    නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    මත්ද්‍රව්‍ය සැකකරුවන් 751 දෙනෙකු අත්අඩංගුවට

    ඇලස්කාවේ ගුවන් අනතුරක්

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    චීන ජාතිකයෙක් ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

    2026-08-22

    නන්දා මාලිනයගේ අවසන් කටයුතු අද

    2026-08-22

    ජූලි මාසයේ උද්ධමනය ඉහළට

    2026-08-21

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21
    ක්‍රීඩා පුවත්

    ඉන්දියාවට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

    2026-08-21

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group