දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලාත්මක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු…

ශ්‍රී ලංකාව පරදා ඇෆ්ගනිස්ථානයට තියුණු ජයක්
ආසියානු ක්‍රිකට් කවුන්සිලය සංවිධානය කළ ‘ආසියානු කුසලාන නැගී එන තරු’ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ පැවති තරගයකින් ඇෆ්ගනිස්තානය හමුවේ කඩුලු 3ක තියුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකා…
සුළං විදුලි බලගාර ඉදිකිරීමට එරෙහි මන්නාරමේ පැවැත්වූ විරෝධතා අවසන්
මන්නාරම දිස්ත්‍රික්කයේ සුළං විදුලි බලාගාර ඉදිකිරීම් නවතා දමන ලෙස හා එම දූපත ආශ්‍රිතව ඛනිජ වැලි කැනීම් වෙනුවෙන් අවසර නොදෙන ලෙස ඉල්ලා පැවැත්වූ විරෝධතාවය අදින් අවසන්…
එජාප කාන්තා බලඇණිය රනිල් හමුවෙයි
එක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ කාන්තා සංවිධානය වන එක්සත් ලක්වනිතා පෙරමුණේ කාන්තාවන් සහ එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පිටකෝට්ටේ පිහිටි…
VIDEO: සුමන්තිරන් හමුවන්න නාමල් හදිසියේම යයි
වත්මන් ආණ්ඩුවට එරෙහිව විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන මහජන රැළිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා…
කුඩු සළිඳුගේ මත් ජාලයට සම්බන්ධ කාන්තාවක් අයිස් එක්ක මාට්ටුවෙයි
සංවිධානාත්මක අපරාධකරුවෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ‘පානදුරේ කුඩු සලිඳු’ නමැත්තාගේ ජාලයට සම්බන්ධ වූ කාන්තාවක් අරුක්ගොඩ රුක්ගහ පාරේ පිහිටි නිවසකදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. ඇය සතුව…
ටින් මාළු උපරිම සිල්ලර මිලට සංශෝධනයක්
ටින් මාළු සඳහා පැවැති උපරිම සිල්ලර මිල ගණන් සංශෝධනය කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම අධිකාරියේ සභාපතිවරයා විසින් අද(15)…
පොලිසියේ ලොකු පුටු කිහිපයක වෙනසක්
ඉහළ පොලිස් නිලධාරීන් පිරිසකට ස්ථාන මාරුවීම් සහ නව පත් කිරීම් කිහිපයක් සිදු කර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ තීරණය පරිදියි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය…
අම්බලන්ගොඩ දේවාලයේ සභාපති ඝාතනයේ සැකකරුවන් අල්ලයි
අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තුන් දෙනෙක් අත්අඩංගුවට ගැනුණු බව පොලිසිය පවසනවා. එහිදී ගිනි අවියක් සහ උණ්ඩ හතක්ද සොයාගෙන තිබෙනවා.…
ඉඩම් සහ නිවාස අයිතිය ඉල්ලා හැටන් නගරයේ අත්පත්‍රිකා බෙදයි
වතුකරයේ ජනතාවට ඉඩම් සහ නිවාස අයිතිය ලබාදෙන ලෙස රජයට බලකරමින් ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සාමාජිකයන් හැටන් නගරයේ අත්පත්‍රිකා බෙදාදීමේ වැඩසටහනක් දියත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර…
හෙරොයින් ඇසුරුම් මුද්‍රණය කළ අයෙක් අත්අඩංගුවට
හෙරොයින් මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට භාවිතා කරන කොළ මුද්‍රණය කරනු ලබන ස්ථානයක් වටලා සැකකරුවෙකු පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 9 වැනිදා…
ගිනි අවියක් සමග පුද්ගලෙයක් අත්අඩංගුවට
විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මීගමුව, කුරණ ප්‍රදේශයේදී සිදු…
මත් ජාවාරමෙන් උපයාගත් දේපළ ක්‍රියාවිරහිත කරයි
නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මගින් උපයාගත් දේපල ක්‍රියා විරහිත කිරීමක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් සිදු කර තිබෙනවා. පොලිසිය කියා සිටියේ නීති විරෝධී මත්ද්‍රව්‍ය…
ප්‍රබල අකුණු පිළිබද අවවාදාත්මක නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා. එම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බවයි එම දෙපාර්තුමේන්තුව සදහන් කළේ. දකුණු…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද
බටහිර ඉන්දීය කොදෙව් සංචිතය
නබී එක්දින ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කරයි
අල්සාරි ජෝසප්ට තරග දෙකක තහනමක්
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
කොලොම්බියාවේ තීරු බදු ඉහළ නංවයි
රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාරයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































