පළාත් තුනකට සහ දිස්ත්‍රික්ක පහකට විශේෂ නිවේදනයක්
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවද නිවේදනයේ සඳහන්. මධ්‍යම,…

රෝහල් රැසක සී.ටී ස්කෑන් යන්ත්‍ර බිදවැටේ
දිවයිනේ ප්‍රධාන රෝහල් රැසක මේ වන විට සී.ටී ස්කෑන් යන්ත්‍ර බිදවැටී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවේ…
එයාර් ඇරබියා අබුඩාබි සහ කොළඹ අතර නව ගුවන් ගමන්වාර
එයාර් ඇරබියා අබුඩාබි සහ කොළඹ අතර නව ගුවන් ගමන්වාර කිහිපයක් අද සිට ආරම්භ කරන බව එමිරේට්ස් සමාගම පවසනවා. අඩු වියදම් ගුවන් සේවයක් ලෙස මෙය ක්‍රියාත්මක…
නිවුන් දරුවන් දෙදෙනෙකු අලෙවි කිරීමේ සිද්ධියකට අදාළව කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට
දින හතක් වයසැති නිවුන් දරුවන් දෙදෙනෙකු අලෙවි කිරීමේ සිද්ධියකට අදාළව කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය ප්‍රකාශ කළේ නිවුන් දරුවන්ගේ මව සහ දරුවන් මිලදී ගැනීමට…
වෙළඳපොළේ එළවලු මිල අනපේක්ෂිත ලෙස ඉහළට
මෙම දිනවල වෙළඳපොළේ එළවලු මිල අනපේක්ෂිත ලෙස ඉහළ ගොස් තිබෙනවා. ගොවීන් පවසන්නේ මෙලෙස මිල ගණන් ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අතරමැදි වෙළෙඳුන් විශාල ලාභයක්…
2024 මුල් කාර්තුවේදී විදුලි බිල අඩුවනු ඇතැයි අපේක්ෂා කරයි
2024 වසරේ මුල් කාර්තුවේදී විදුලි බිල අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ගම්පහ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන්…
නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු අවසන්
නොරොච්චෝල බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය නඩත්තු කටයුතු අවසන් නමුත් කඩිනමින් ජාතික පද්ධතියට එක් නොකරන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා ජල විදුලි උත්පාදනය අවශ්‍ය මට්ටමින්…
කිඹුලාවල පිහිටි ස්ටි්‍රට් ෆුඩ් කඩ ඉවතට ?
කිඹුලාවල පිහිටි ස්ටි්‍රට් ෆුඩ් කඩ හෙට දිනය වනවිට ඉවත් කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය අදාළ කඩහිමියන් වෙත දන්වා තිබෙනවා. මේ පිලිබඳ අදහස් පළ කළ වෙළඳසැල්…
ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වැඩිවුවහොත් මරණ සංඛ්‍යාවද ඉහළට
ඩෙංගු රෝගීන්ගේ සංඛාව තවදුරටත් වැඩිවුවහොත් රටේ ඩෙංගු මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බව වෛද්‍ය ඩී.ජි.එම් කොස්තා මහතා පවසනවා. ඒ මහතා සඳහන් කරන්නේ නැගෙනහිර පළාත තුළ…
දකුණු ආසියාවේ උසම ස්ථානයක පිහිටි පළමු කැරකෙන අවන්හල දෙසැම්බර් 09 විවෘත කෙරේ
දකුණු ආසියාවේ උසම ස්ථානයක පිහිටි පළමු කැරකෙන අවන්හල ලෙස සැළකෙන කොළඹ නෙළුම් කුලුනේ පිහිටි අවන්හල දෙසැම්බර් 09 වැනිදා විවෘත කිරීමට නියමිතයි. මෙම අවන්හල තුළ එක්…
අදත් පස්වරුවේ තද වැසි
දිවයිනේ බොහෝ පළාත්වල පස්වරු 1 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම, සබරගමුව…
කුඩු ධනූ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට
විදෙස් රටක සැඟව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මාතර කල්ප නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ ධනුෂිකා හෙවත් කුඩු ධනූ පොලිස් විශේෂ කාර්ය බලකාය…
ඉන්දු -ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමේ 12 වන වටයේ සාකච්ඡා සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය
යෝජිත ඉන්දු -ලංකා ආර්ථික සහ තාක්ෂණික සහයෝගිතා ගිවිසුමේ 12 වන වටයේ සාකච්ඡා සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිව හිමිව තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ඊට අදාළව…
සමීක්ෂණ ආයතන පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු නොකළ යුතුයි
සමීක්ෂණ ආයතන පටු දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු නොකළ යුතු බව රාජ්‍ය අමාත්‍ය ශෙෂාන් සේමසිංහ මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට රජය මැදිහත්වීම රටේ…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ජොර්ජියාවේ විරෝධතා උග්‍ර වෙයි
තුර්කි භූ කම්පණයෙන් සිදු වූ හානිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ප්‍රකාශයක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































