ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්. බස්නාහිර, මධ්‍යම, සබගමුව, ඌව, උතුරු මැද…

ආමර් වීදිය රත් කළ ගින්න
කොළඹ, ආමර් වීදියේ ගෘහ අලංකරණ භාණ්ඩ ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක ගින්නක් හටගෙන තිබෙනවා. ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවීමේ රථ 6 ක් පිටත්…
සුනාමි ව්‍යවසනය සිදුවී වසර 19යි
සුනාමි ව්‍යවසනය සිදු වී අදට වසර 19 ක් සපිරෙනවා. 2004 වසරේ දෙසැම්බර් 26 වන දින ඇති වූ සුනාමි ව්‍යවසනයෙන් 35,000 කට අධික පිරිසක් මියගිය අතර…
“යුක්තිය මෙහෙයුම” ගැන පොලිසියෙන් ප්‍රකාශයක්
යුක්තිය මෙහෙයුම ඉදිරි දින කිහිපය තුළද සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා කියා සිටියේ…
අද සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්
අද සිට දිවයිනේ උතුරු, උතුරුමැද සහ නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නැගෙනහිර පළාතේ විටින් විට වැසි ඇති විය හැකි…
ජනවාරි පළමුවැනිදා සිට ජංගම දුරකථන මිලට වෙන දේ
ලබන මාසයේ සිට ජංගම දුරකථන මිල සියයට 18 කින් පමණ ඉහළ යනු ඇති බව ජංගම දුරකථන ආනයන හා විකුණුම්කරුවන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ සභාපති සමිත්…
සිරිපා වන්දනා සමය ඇරඹෙන උඳුවප් පොහොය අදයි
මෙම වසරේ අවසන් පුර පසළොස්වක පොහොය දිනය වන උදුවප් පොහොය දිනය අදට යෙදී තිබෙනවා. බුදුන් වහන්සේ අනිමිස ලෝචන පූජාව සිදු කරමින් කළ ගුණ සැලකීමේ ගුණය…
සුනාමිය සිහිකර විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් පළ කරන ලෙස ඉල්ලීමක්
සුනාමි ව්‍යවසනය සිදුවී වසර 19ක් ගත වන අද දිනයේදී මිය ගිය ජනතාව සිහිපත් කරමින් දිවයින පුරා විනාඩි දෙකක නිශ්ශබ්දතාවක් පළ කර ඊට ගෞරව දක්වන ලෙස…
ජාතික සුරක්ෂිතතා දිනය අදයි
ජාතික සුරක්ෂිතතා දිනය අදට යෙදී තිබෙනවා. මෙම දිනය නම් කර ඇත්තේ සුනාමි ව්‍යසනයෙන් සහ මෙරට සිදුවූ විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලුදෙනා සිහිපත් කිරීම සදහායි. 2004…
සුනාමි පෙරහුරුවක් ගැන දැනුම් දීමක්
සුනාමි පෙරහුරුවක් අද දිනයේදී ක්‍රියාත්මක කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා . එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සුදන්ත රණසිංහ මහතා සදහන් කලේ දුරකථන නාද මාලාවක් ඔස්සේ එම…
සුපවේදියකුගේ කනේ පහරින් පොලිස් සැරයන් රෝහලට
පොලිස් සැරයන්වරයකුට කණේ පහරක් ගසා පැන යාමට උත්සාහ කළ බව කියන සුපවේදියෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෝටලයක සුපවේදියකු බව කියන සැකකාර රියදුරා ධාවනය කරන…
බීමත් රියදුරන් හඳුනා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක්
උත්සව සමය ඉලක්ක කරගනිමින් දිවයින පුරා බීමත් රියැදුරන් හඳුනාගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පොලිස් රථ වාහන කොට්ඨාසය පවසනවා. මෙම මෙහෙයුම ජනවාරි මස දක්වා ක්‍රියාත්මක…
ප්‍රදේශ දෙකකදී පුද්ගල ඝාතන දෙකක්
මාරවිල සහ අක්කරපත්තුව යන ප්‍රදේශවලදී පුද්ගල ඝාතන දෙකක් සිදුව තිබෙනවා . මාරවිල ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහරදී 34 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.…
දින 25ක් අතුරුදන්ව සිටි තරුණියන් දෙදෙනා සොයා ගැනේ
දින 25ක් තිස්සේ අතුරුදන්ව සිටි බව කියන තරුණියන් දෙදෙනෙක් මාතර උයන්වත්ත ප්‍රදේශයේ බෝඩිමක නැවතී සිටියදී පොලිස් භාරයට ගෙන තිබෙනවා. මාතර මූලස්ථාන පොලිසිය කියා සිටියේ වයස…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
චීන ජනාධිපති ඉදිරි සතියේ දී රුසියාවේ විශේෂ සංචාරයක
ෆ්‍රෙඩී සුළි කුණාටුවෙන් පුද්ගලයන් 100ට වැඩි පිරිසක් ජීවිතක්ෂයට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































