ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද නිවේදනයේ සඳහන්. බස්නාහිර, මධ්‍යම, සබගමුව, ඌව, උතුරු මැද…

2024 නව වසරට උත්සවත්ශ්‍රීයෙන් පා තබයි – Video
ලැබුවා වූ 2024 නව වසර ලොව පුරා උත්සවත්ශ්‍රීයෙන් සමරනු ලැබුවා. ලොව පළමුවරට 2024 නව වසර ලොව නැගෙනහිරින්ම පිහිටි ස්වාධීන රාජ්‍ය වන කිරිබාත රාජ්‍යයට උදාවුණා. කෙසේ…
දේවගැති ජෙරම් ප්‍රනාන්දු යළි රක්ෂිත බන්ධනාගාරයට
දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ සැකකාර දේවගැතිවරයා ජනවාරි මස 03 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකරන…
ක්‍රීඩා සංගම් 2ක් සහ සම්මේලන 3ක් ගැන ක්‍රීඩා ඇමැති ගත් තීරණය
ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා විසින් ක්‍රීඩා සංගම් 2 ක සහ ක්‍රීඩා සම්මේලන 3 ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව…
චාමර කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට
ගායන ශිල්පි චාමර වීරසිංහ මහතා මේ වන විටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලන මහතා පවසනවා. ඔහු සම්බන්ධයෙන්…
පොලිස් සහ බන්ධනාගාර නිල ඇඳුම් මසන්නෙක් කුඩුත් එක්ක මාට්ටු
කළුතර ප්‍රදේශයේ පොලිස් නිලධාරින්ට සහ බන්ධනාගාර නිලධාරින්ට නිල ඇඳුම් මසන පුද්ගලයෙකු හෙරොයින් මත්කුඩු සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ක`ඵතර උතුර ප්‍රදේශයේ පුද්ගලයෙක්.…
එන්නත් ලක්ෂ 70ක් කල් ඉකුත්වෙලා – මගෙන් රටට සංවිධානයෙන් හෙළිදරව්වක්
වෛද්‍ය සැපයුම් අංශයේ ගබඩාවල ඇති කොරෝනා සමයේ ලබාදුන් එන්නත් ලක්ෂ 70 ක් පමණ කල් ඉකුත් වී ඇති බව “මගෙන් රටට” සංවිධානය පවසනවා. එහි සභාපති සංජය…
නත්තලට ගමේ ගිය ජනතාවට යළි කොළඹ ඒමට විශේෂ ප්‍රවාහන සේවා
නත්තල් නිවාඩුවට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සදහා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කර තිබෙනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ ජනවාරි 2 වන දා…
දිවයින පුරා විදුලිය බිඳවැටීමේ වරද විදුලි බලමණ්ඩලය භාරගනී
දිවයින පුරා පසුගිය 9 වන දා සිදු වූ විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය වරද පිළිගෙන තිබෙනවා. එම විදුලි බිඳවැටීම තම මණ්ඩලයේ වරදක් බවයි මහජන…
2024 නිවාඩු 25ක්
2024 වසරට අදාළ රජයේ නිවාඩු දින ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව 2024 වසරේ නිවාඩු දින 25 ක් ඇතුළත් ගැසට් නිවේදනය රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යංශය…
උසස් පෙළ විභාග ශාලා පරිශ්‍ර පිරිසිදු කිරීමට විශේෂ වැඩසටහනක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වෙන දිවයිනේ සියලුම පරිශ්‍ර පිරිසිදු කිරීම සදහා විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන මගින් මෙය…
ජපන් මුදල් ඇමැති ජනවාරියේ ශ්‍රී ලංකාවේ සංචාරයක
ජපාන මුදල් අමාත්‍ය ෂුනිචි සුසුකි මහතා ජනවාරි මාසයේදී මෙරට සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාවට අමතරව කාම්භෝජයේ ද සංචාරය කිරීමට තමන් අපේක්ෂා කරන බවයි ජපන්…
ඉන්ධන මිල යළි ඉහළට?
ඉන්ධන ගාස්තු මෙම මස අවසානයේ සිට ඉහළ යාමට නියමිතව ඇති බව වාර්තා වනවා. මාසික ඉන්ධන මිල සංශෝධනය සහ සංශෝධිත වැට් බද්ද ඉන්ධන සදහා එක්වීම හේතුවෙන්…
කතක් සමග ලැඟුම් හලකට ගිය අයෙක් මරුට
බොරලැස්ගමුව දෙහිවල පාරේ සමූපාකාර මාවතේ ලැගුම්හලක් වෙත කාන්තාවක් සමඟ පැමිණි පුද්ගලයෙකු හදිසියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අදාළ සිදුවීමෙන් පසුව කාන්තාව පළාගොස් ඇති බවයි බොරලැස්ගමුව පොලීසිය පැවසුවේ.…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ඉන්දියාව සහ අමෙරිකාව අතර ආයෝජන ඉහළ නංවයි .
මලාවියට බලපෑ සුළි කුණාටුවෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව ඉහළට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…








































