Close Menu
වී Newsවී News
    උණුසුම් පුවත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ඉරානයට දැඩි ආර්ථික ප්‍රතිපත්ති පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීම්

    2026-08-20

    අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

    2026-08-20
    Facebook Instagram YouTube
    උණුසුම් පුව​ත්
    • රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන
    • ඉරානයට දැඩි ආර්ථික ප්‍රතිපත්ති පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීම්
    • අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි
    • යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා
    • පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට
    • රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට
    • දිවයින පුරා සෞඛය පරීක්ෂකවරු ඩෙංගු මර්දන රාජකාරියෙන් ඉවත්වෙයි
    • කඩුවෙළ වාහන කාර්මාන්ත ශාලාවකට වාරණයක්
    • අපි​ට ලියන්න, කතාකරන්​න
    Facebook Instagram YouTube
    වී Newsවී News
    සිකුරාදා, අගෝස්තු 21
    • මුල් පිටුව
    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුවත්
    • රස බ​ර
    වී Newsවී News

    මුල් පිටු​ව » බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් විශේෂ මෙහෙයුමක්

    බස්නාහිර සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් විශේෂ මෙහෙයුමක්

    2024-03-18කියවීමට මිනිත්තු 1ක් ගතවේ.2 නැරඹු​ම්
    බෙදාගන්​න
    Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp

    පාතාල ක්‍රියාකාරකම් මර්ධනය කිරීමේ විශේෂ මෙහෙයුමක් අද සිට ආම්භ කරන බව පොලිසිය පවසනවා.
    පොලිස්පතිවරයාගේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ අණ දෙන නිලධාරියාගේ සෘජු අධික්ෂණයට යටතේයි මෙම මෙහෙයුම සිදුවන්නේ.
    බස්නාහිර සහ දකුණු පළාත කේන්ද්‍රකර ගනිමින් අද සිට නව මෙහෙයුම ආරම්භ කිරීමට නියමිතයි.
    සන්නද්ධ ප්‍රහාරක පොලිස් බළඇණි 20 ක් මෙහෙයුමට එක්කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.
    ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් පාතාල කල්ලි වලට බියක් දැක්වීම හා තවත් පිරිසක් සංවිධනාත්මක කණ්ඩායම් සමඟ සබඳතා පවත්වාගෙන යාම හේතුවෙන් අපරාධවල ඉහළ යාමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
    ඒ අනුව සංවිධනාත්මක අපරාධ කණ්ඩායම් මර්දනය කිරීමට අපොහොසත්වූ ප්‍රදේශ 62ක ස්ථානාධිපතිවරුන්ට එරෙහිව පොලිස්පතිවරයා විසින් රතු නිවේදන නිකුත්කර තිබෙනවා .

    ආශ්‍රීත පුවත්:  අපරාධකරුන් සමාජ ගතවී යළි අපරාධ සිදු කරනවා
    #srilanka #police
    පෙර පුව​තඉන්ධීය ධීවරයින් 21 දෙනෙකු නාවික හමුදා භාරයට
    ඊළඟ පුව​ත රේගු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සිව්වන දිනටත්

    සබැ​ඳි පුවත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    ඉරානයට දැඩි ආර්ථික ප්‍රතිපත්ති පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීම්

    අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

    යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා

    පුරාවස්තු සොයා කැණීම් කළ 8 දෙනෙකු අත්අඩංගුවට

    රිය අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට

    The request cannot be completed because you have exceeded your quota.
    එසැණ පුව​ත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ඉරානයට දැඩි ආර්ථික ප්‍රතිපත්ති පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇගවීම්

    2026-08-20

    අවාරයේ සිරිපා කරුණාවට ගිය පිරිසක් රැගත් මෝටර් රථයක් මෝහිනී ඇළට පෙරළෙයි

    2026-08-20

    යෝෂිතට සහ හිටපු නාවික හමුදාපති කරන්නාගොඩට අධිචෝදනා

    2026-08-20
    ක්‍රීඩා පුවත්

    රුමේෂ් තරංග අභිබවමින් ජර්මනියේ ජුලියන් වීබර් ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු තැන

    2026-08-20

    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ පාකිස්ථානය අතර තුන්කොන් තරගාවලියට දින නියම කෙරේ

    2026-08-20

    ශ්‍රී ලංකාව ලකුණු 288 ක් පසුපසින්

    2026-08-19
    The request cannot be completed because you have exceeded your quota.
    Facebook Instagram YouTube

    ප්‍රවර්​ග

    • දේශීය පුව​ත්
    • ක්‍රී​ඩා
    • විදේශීය පුව​ත්
    • රසබ​ර
    • ව්‍යාපාරික පුව​ත්

    අහන්​න

    අපිට ලියන්න, කතාකරන්න

    • #327,GAMSABHA JUNCTION,
      HIGH LEVEL ROAD, NUGEGODA,
      SRI LANKA
    • 011 2814941
    • 011 5752222
    © 2026 Lanka Television Network (Pvt) Ltd. Developed by Accio.LK.
    • වෙබ් දැනුම්දීම්
    • ප්‍රවේශ්‍යතා මෙවලම්

    ඔබට සෙවුමට අවශ්‍යය වචනය හෝ වාක්‍යය කොට​ස ඉහතින් සදහන් කර Enter ඔබන්න, ඉවත්වීමට Esc ඔබන්න.

    WhatsApp Group