දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලාත්මක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු…

පෙම්වතා මුණගැසීමට ගිය පෙම්වතියට අතරමගදී අත්වූ ඉරණම
15 හැවිරිදි පාසල් සිසුවියක් පැහැරගෙන ගොස් සමූහ දූෂණය කළ බව කියන පුද්ගලයන් තිදෙනෙක් කාත්තන්කුඩි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පාසල් සිසුවිය සිය පෙම්වතාව මුණගැසීම…
ගාල්ල බන්ධනාගාරයේ නඩු කටයුතු සූම් තාක්ෂණයෙන්
ගාල්ල බන්ධනාගාරයේ නඩු කටයුතු අද සිට සූම් තාක්ෂණය ඔස්සේ සිදු කරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා පවසනවා . මොළේ උණ රෝගී තත්ත්වයක්…
යුක්තියෙන් තවත් 955ක් අත්අඩංගුවට
යුක්තිය මෙහෙයුමේ දී තවත් 955 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ ඉන් 39 දෙනෙකු සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන…
මාළු මිල අදත් ඉහළට
පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේ අද දිනයේදීත් මාළු මිල ගණන් ඉහළ අගයක පවතින බව වාර්තා වනවා. ඒ අනුව තෝර මාළු කිලෝවක තොග මිල රුපියල් 3,000…
හෝමාගම කර්මාන්තපුරයේ කර්මාන්ත ශාලාවක දුමාරයක්
හෝමාගම, කටුවාන කර්මාන්තපුරයේ ගින්නෙන් විනාශ වූ ගබඩාවේ යළි දුමාරයක් ඇති වී තිබෙනවා . අදාළ ගබඩාවේ ගින්නක් ඇති වුණේ, පසුගිය වසරේ අගෝස්තු මස 17 වැනිදා යි.…
මහල් නිවැසියන්ට වසර අවසන්වීමට පෙර හිමිකම් ඔප්පු
නාගරික සංවර්ධන අධිකාරිය සතු මහල් නිවාසවල පදිංචි වූවන්ගෙන් සියයට 50 කට මෙම වසර අවසන් වීමට පෙර හිමිකම් ඔප්පු පිරිනැමීමට රජය විසින් තීරණය කර තිබෙනවා. ඒ…
ශ්‍රී ලංකාවේ ජනගහනය ගැන අනාවැකියක්
මෙරට ජනගහනය ඉදිරියේදී සැලකිය යුතු ලෙස පහළ යා හැකි බවට කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යාව පිළිබද මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මහතා පවසනවා. ඒ සදහා කරුණු කිහිපයක්…
2024 පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට
නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම හෙට පැවැත්වීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ හෙට දිනයේ සිට 12 වැනිදා දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පාර්ලිමේන්තු…
රංගන ශිල්පිනියකට හදි කරන්න ගිය ත්‍රීරෝද රථ රියදුරු
රංගන ශිල්පිනියකට පිළියන්දල ජාලියගොඩ ප්‍රදේශයේදී ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් ලිංගික අතවරයක් සිදු කිරීමට උත්සහ කිරීමක් පිළිබදව වාර්තා වනවා. 23 වන වියේ පසුවන මෙම රංගන ශිල්පිනිය…
කවුරු පක්ෂ මාරු කළත් බය වෙන්න දෙයක් නෑ
පක්ෂ මාරුවීම සෑම කාලයකදීම සිදුවන බවත් ඒ සදහා බිය විය යුතු නොමැති බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. නව ආණ්ඩුවක් නිර්මාණය කිරීම සදහා මේ…
රජය මැතිවරණයට යන්න බය වෙලා
වත්මන් රජය මැතිවරණ සදහා ඉදිරිපත් වීමට බිය වී ඇති බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හරිනි අමරසූරිය මහත්මිය පවසනවා. පුරවැසියන් රවටමින් කටයුතු කළ කාලය ඉදිරියේදී අවසන්…
රට පවත්වාගෙන යන්න කළ යුතු දේ චන්දිම හෙළිකරයි
රට පවත්වාගෙන යාම සදහා ශක්තිමත් දේශපාලන පක්ෂයකට බලය ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසනවා. දැනට පවතින ශක්තිමත්ම විකල්ප දේශපාලන පක්ෂය වන්නේ…
ඕමාන් රැකියා පෙන්වා මුදල් ගැරූ අයෙක් අල්ලයි
ඕමානයේ විදේශ රැකියා ලබාදෙන බවට පවසමින් මුදල් වංචා කරන ලද පුද්ගලයෙකු මාතලේ ඇල්වල ප්‍රදේශයේදී අද(08) අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන ඒකකය…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
ගල් අඟුරු පතලක් කඩා වැටීමෙන් කම්කරුවන් 21 ක් ජීවිතක්ෂයට
ෆ්‍රෙඩී සුළි කුණාටුව හේතුවෙන් මියගිය ගණන ඉහළට
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…










































