දැඩි උණුසුම් කාලගුණය ගැන නිවේදනයක්
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. බස්නාහිර, සබරගමුව, දකුණ, නැගෙනහිර, වයඹ, උතුරු, උතුරු මැද පළාත් සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලාත්මක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමු…

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළට
ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙම වසරේ ආදායම පසුගිය වසරට සාපේක්ෂව සියයට විසි එකකින් ඉහළ ගොස් තිබෙනවා. ඒ මෙම වසරේ විදේශ සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාම හේතුවෙන්.…
දඩ මස් සමග අනුරාධපුරේ ප්‍රධාන කපුවෙකු අත්අඩංගුවට
අනුරාධපුර පුජා භුමියේ ප්‍රධානතම ආගමික ස්ථානයක ප්‍රධාන කපුවකු ලෙස කටයුතු කල අයෙකු වනසතුන්ගේ මස් තොගයක් සමග ඊයේ වනජිවි දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.…
දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල අද සහ හෙට වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයින ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය ක්‍රමයෙන් දිවයිනෙන් ඉවතට…
ඩෙන්මාර්ක් සහ ශ්‍රී ලංකා අතර ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් තබයි
ඩෙන්මාර්ක් රජය සහ ශ්‍රී ලංකා රජය අතර විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට අදාළ ද්විපාර්ශ්වික ගිවිසුමක් අත්සන් තබා තිබෙනවා. නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවබෝධතා ගිවිසුම…
පාසල් සිසුන්ට පාවහන් ලබා දීමට රජයෙන් නව වැඩපිළිවෙලක්
පාසල් දරුවන් සඳහා වසරක වගකීමක් සහිතව පාවහන් ලබාදීමට රජය නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මේ වන විට සිසුන් 250ට අඩුවෙන් සිටින පාසල්…
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නාමල් හමුවෙයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා හමුව තිබෙනවා. 2026 අයවැය සැලසුම් කිරීමේදී රජය වෘත්තිකයින් නොසලකා හැර ඇති…
2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිවිවන දිනය අද
2026 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ සිවිවන දිනය අද පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්
ත්‍රිකුණාමලයේ සිදුවීම සම්බන්ධයෙන් ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්
පාර්ලිමේන්තුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ත්‍රිකුණාමලයේ බුදු පිළිම ඉවත් කිරීම සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා. එහිදී ජනාධිපතිවරයා සදහන් කලේ ත්‍රිකුණාමලයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන්…
තංගල්ලේ වෙඩි තැබීමක් – දෙදෙනෙකු ජිවිතක්ෂයට
තංගල්ල උණාකූරුව ප්‍රදේශයේදී ඊයේ පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. තංගල්ල උණාකූරුව ප්‍රදේශයේ කපුහේන හන්දිය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ. වෙඩි තැබීමෙන්…
යුගයක් දැනුමින් සැරසූ අපේ කාලයේ දිසාපාමොක්…
කොළඹ ඩී.ඇස්.සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති ආර්.අයි.ටී.අලස් මහතාගේ 12වන ගුණානුස්මරණ උත්සවය නොවැම්බර් මස 27 වන දා පැවැත්වීමට නියමිතයි . ඒ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු…
ඉවරයක් නැති ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය
අද දින පෙරවරු 10.30ට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වීම ආරම්බ කර තිබුණා. මෙම අවස්ථාවේ සභාවේ ත්‍රීකුණාමලය බුදුපිළිම සිද්දිය…
ජාතික ආරක්ෂාව ගැන කතාකරල වැඩක් නෑ – video
අද දින පෙරවරු 10.30ට රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වීම ආරම්බ කර තිබුණා.. මේ අවස්ථාවේ දී චාමර සම්පත් පාර්ලිමේන්තු…
ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, වයඹ, බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත්වලට මෙන්ම හම්බන්තොට සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කවලට…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සුපිරි අට වටය යටතේ තරග වැදුණු ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයෙන් ලකුණු 76ක…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට කඩුලු හයක ජයක්
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවන තරගයෙන් කඩුලු 6ක ජයක් ලබාගැනීමට මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම් සමත් වූවා. තරගය රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වුණේ ඉන්දියාවේ වන්කෙඩේ ක්‍රීඩාංගණයේදීයි. කොල්කටා…
නීති ශිෂ්‍ය සංසදයේ බැඩ්මින්ටන් තරගාවලිය හෙට
ශ්‍රි ලංකා නීති ශිෂ්‍ය සංසදය විසින් සංවිධානය කර ඇති බැඩ්මින්ටන් තරගාවලිය හෙට…
සංජු සැම්සන්ගෙන් වේගවත් පිතිහරඹයක් – නවසීලන්තයට 256ක ඉලක්කයක්
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී…
වෝන් – මුරලි කුසලාන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය හෙට
පැතුම් නිස්සංකට ඔස්ටේරලියාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අහිමි වෙයි
ගෙවුණු වසරේ ICC ටෙස්ට් ක්‍රීඩකයා බුම්රා වෙයි
ස්ම්රිති මන්දානා 2024 සඳහා ICC කාන්තා එක්දින ක්‍රිකට් ක්‍රීඩිකාව වෙයි
ඉරානයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
ඉරානය පුරා දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කර ඇති බව ඊශ්‍රායල් ආරක්ෂක අංශ පවසනවා. ඒ අනුව ඉරානයේ අගනුවර වන ටෙහෙරාන්, නිරිතදිග ඉරානයේ නගරයක් වන ෂිරාස් සහ වයඹදිග ඉරානයේ ටැබ්‍රිස් යන නගරවලට මෙලෙස දැවැන්ත ප්‍රහාර එල්ල කොට තිබෙනවා. ඉරාන පාලනයේ යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි ඊශ්‍රායල් හමුදාව පවසන්නේ. කෙසේ වෙත්…
සෞදි අරාබිය ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරක යානා 23 ක් බිම හෙළයි
ඩුබායි ගුවන්තොටුපළ අසලට දැවැන්ත ප්‍රහාරයක්
කැනඩාවට නැවත ඇමරිකාවෙන් තීරු බදු
අමෙරිකානු ජනාධිපති හා උතුරු කොරියානු නායකයා අතර හමුවක්
දකුණු ආසියාවේ ප්‍රථම ඒකාබද්ධ සංචාරක පුරවරයේ සුක්කානම කමල් මුණසිංහට
ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය නව මානයකට ඔසවා තබමින්, කොළඹ නගරයේ ඉදිවූ අති දැවැන්ත ආයෝජනයක් වන Cinnamon Life at City of Dreams හි සාමාන්‍යාධිකාරී ධුරය සඳහා හෝටල්…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…











































