හික්කඩුවේ වෙඩි තැබීමට සම්බන්ධ අයෙක් අල්ලයි
හික්කඩුව, මලවැන්න වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අදාළ වෙඩි තැබීම සිදු කිරීම සඳහා යොදාගත් බවට සැක කරන ගිනි අවියද සමගින්. කෙසේ වෙතත් වෙඩි තැබීම සිදු කළ වෙඩික්කරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති බවයි වාර්තා වන්නේ. අදාළ වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් තුවාල…

ඉසුරු සොයා සෞදි ගිය කත අල්පෙනිති කටු සමග දිවයිනට
සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගිය එක් දරු මවකට එම රටේදි ශරිරයේ විවිධ ස්ථානවලට අල්පෙනිති කටු ගසා වද හිංසා පමුණුවා ඇති බවට එම කාන්තාවගේ සැමියා…
දුෂණ විරෝධී පනතට පක්ෂ මෙන්ම විපක්ෂ අයත් ඉන්නවා
දුෂණය අවම කරන්න නව දුෂණ විරෝධි පනතක් ගෙන එන බවත් ඒ පනතට පක්ෂව හා විපක්ෂව මත තිබෙන බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ…
මුල්‍ය වංචාවකට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට
නිවාස ණය මුදල් පුද්ගලික පරිහරණයට යොදා හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාලයේ සේවයේ නියුතු බාහිර ණය අය කිරීමේ නිළධාරීන් දෙදෙනකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ජාතික නිවාස…
ත්‍රෛලෝකවිජය පත්‍ර පැල 8,800ක්
තණමල්විල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගංජා වගාවක් වටලා සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් දියත් කළ වැටලීමකදීයි. සැකකරුවන් වයස අවුරුදු 22ත්…
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පොලිස් නිලධාරීන්ට වැඩ වරදී
අයිස් සහ හෙරොයින් පානයට ඇබ්බැහිව සිටින පොලිස් නිලධාරීන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සදහා පොලිස්පතිවරයාගේ නියමයෙන් බුද්ධි නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි…
පැරෂුට් ක්‍රමවේදය අනුගමනය කරන ගොවීන්ට 75% ක සහනාධාරයක්
පැරෂුට් ක්‍රමවේදය අනුගමනය කරමින් වී වගාවේ නිරත වන ගොවීන් සදහා සියයට 75 ක සහනාධාරයක් ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා කියා…
ගැබිණි මව්වරුන්ට අනිවාර්යය වූ එන්නත
සරම්ප වැළදීම පාලන කිරීම සදහා ලබා දෙන එන්නත ගර්භණී මව්වරුන් විසින් අනිවාර්යයෙන්ම ලබා ගත යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ළමා රෝග පිළිබද…
ජාතික රෝහල අවට ආරක්ෂාව තර කරයි
අද (17) සිට විශේෂ විරෝධතා මාලාවක් අරඹන බව සමස්ත ලංකා හෙද සංගමය පවසනවා. ඒ ප්‍රමිතියෙන් තොර ඖෂධ රෝහල්වලට ලබාදීමට විරෝධය පළකරමින්. සමස්ත ලංකා හෙද සංගමයේ…
ඔන්ලයින් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීමට මසක දී 30,000කට ආසන්න පිරිසක්
අන්තර්ජාලය ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා මාසයක කාලයක් තුළ පුද්ගලයින් 30,000කට ආසන්න පිරිසක් අයදුම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා.…
සා. පෙළ ප්‍රතිඵල නිකුත් කරන තෙක් සිසුන්ට නව අවස්ථාවක්
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන තෙක් වෘත්තිය පුහුණු පාඨමාලාවක් පාසල තුළදී ම හැදෑරීමට සිසුන් හට අවස්ථාවක් ලබා දීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්…
ජාතික ආරක්ෂාවට තර්ජනයක්
ශ්‍රී ලංකාවට ඉන්ධන බෙදා හැරීමේ අයිතිය ද අහිමි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසුවේ මේ තුලින්…
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට
දක්ෂිණ අධිවේගී මාර්ගයට අනවසරයෙන් ඇතුළු වී යතුරු පැදියක් ධාවනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. කළුතර මතුගම මාර්ගයේ සිට පැමිණ තිබූ සැකකරු දොඩංගොඩ අධිවේගී පිවිසුමෙන්…
සෞඛ්‍ය බලධාරීන් කල ප්‍රකාශය අසාධාරණයි
පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී තරුණියක් මියයෑමට හේතුවූයේ කොත්තුවක් ආහාරයට ගැනීමෙන් බවට සෞඛ්‍ය බලධාරීන් කල ප්‍රකාශය අසාධාරණ බව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසනවා.…
ගිනි ඇවිලෙන ගාසා තීරය
තව කියවන්නජපානයට භූ කම්පන ද්විත්වයක් සිදු වී ඇති බව විදෙස් මාද්‍ය වාර්තා කරනවා. එක්සත් ජනපද භූ…
ඊශ්‍රායලය ගාසා තීරය වෙත සිදු කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 41 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙම…
යුක්‍රේනයේ අග නුවර වන කියෙව් නගරය සදහා රුසියානු හමුදාව මිසයිල ප්‍රහාරයක් සිදු කර තිබෙනවා. ප්‍රහාරයෙන්…
ගාසා තීරය තුල මන්දපෝෂණය හේතුවෙන් පසුගිය පැය 24 තුල මරණ 10 ක් සිදුව ඇති බවට…
ගාසා තීරය තුල මතුව ඇති සාගත තත්ත්වය මනුශ්‍යත්වයේ අසාර්ථකත්වයක් බව එක්සත් ජාතීන්ගේ ප්‍රධානී ඇන්ටෝනියෝ ගුටරෙස්…
රුසියාව යුද්ධය අවසන් කිරීමේ ක්‍රියාවලිය සංකීර්ණ කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති ව්ලැදිමියර් සෙලෙන්ස්කි පවසනවා. රුසියාව…
“අපි තුර්කියට පැනලා යන්න සේරම ලැහැස්ති කරලා තිබුණේ. තව දවස් දෙකක් පරක්කු වුණා නම් සර්ලට…
ශ්‍රී ලංකාවට කඩුලු පහක ජයක් සමග තරගාවලි ජයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැති දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු පහක ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූවා. ඒ අනුව…
සිම්බාබ්වේට එරෙහිව පැතුම්ගෙන් ශතකයක්
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන හෙවත් අවසන් එක්දින…
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ අවසන් එක්දින තරගය අද
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර දෙවන සහ අවසන්…
ශ්‍රී ලංකා කණ්ඩායමට විශිෂ්ට ජයක්
ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය ආරම්භ කරමින් පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයේ…
චීන ජනපතිගෙන් යෝජනාවක්
ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 25 වන සමුළුව චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණා. ඒ චීනයේ Tianjin නගරයේ Meijiang සමුළු මධ්‍යස්ථානයේදී. මෙම සමුළුවට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් ඇතුළු රටවල් රැසක නායකයෝ එක්ව සිටිනවා. ශැංහයි සහයෝගිතා සංවිධානය ලොව විශාලතම කලාපීය සංවිධානයයි. මේ වනවිට රටවල් 26ක් ඊට එක්ව සිටින අතර,…
ඇෆ්ගනිස්ථාන භූ කම්පනයෙන් මිය ගිය පිරිස ඉහළට
ඇෆ්ඝනිස්තානයේ ප්‍රභල භූ කම්පනයක්
අගමැති මෝදිගේ මවගේ අභාවයට ජනපතිගේ ශෝකය
කාර් එක අළු කළ රිෂාබ් පාන්ට්ගේ අනතුර (PHOTOs)
2025 ලෝක රොබෝ සම්මේලනය චීනයේදී ඇරඹෙයි
දින පහක් පුරා පැවැත්වෙන 2025 ලෝක රොබෝ සම්මේලනය අද (8) බෙයිජිං හිදී ආරම්භ විය. මෙම සම්මේලනයේදී 200කට අධික සමාගම්වල නිෂ්පාදිත 1500කට අධික සංඛ්‍යාවක් ප්‍රදර්ශනය කෙරේ. ඒ…
ජනප්‍රිය ලිපි
මුහුද පසුපසට-තවත් මිනිත්තු 30කින් ජපානයට මහා සුනාමියක්
තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හටගෙන…
සහන පිට සහන-මත්පැන් මිලත් පහළට?
එළැඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මත්පැන් මිල පහත හෙළීම සඳහා උත්සාහ ගන්නා බව…
කෙහෙළිය, උඹලට මොනා කියන්නද කියලා මට තේරෙන්නෑ.
මේ දවස්වල වැඩියෙන්ම කතාවෙන පවුලක් තමයි කෙහෙළිය රඹුක්වැල්ල පවුල. කෙහෙළිය රඹුක්වැල්ල, බිරිඳ, දියණියන් දෙදෙනා සහ…