ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

’ලතෝනි’’ ලෝක උරුමයක් කරයි
පසම් සහ ලතෝනි ගායනා ලෝක උරුමයක් බවට පත් කරන කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතා පැවසීය. අමාත්යවරයා මේ බව පැවසුවේ…
‘පසම්’ සහ ‘ලතෝනි’ ලෝක උරුමයක් බවට පත් කරයි
‘පසම්’ සහ ‘ලතෝනි’ ගායනා ලෝක උරුමයක් බවට පත් කරන කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්ය විදුර වික්රමනායක මහතා පවසනවා. කිතුණු ගායනා ශෛලියන් වන…
‘‘මෛත්රිගේ ප්රකාශය ගැන විමර්ශනයක් කරන්න‘‘
හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ ප්රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙස මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් දී ඇත පාස්කු ප්රහාරය…
රුසියාව අයි.එස්. ප්රහාරය හේතුවෙන් එරට ජාතික ශෝක දිනයක්
මොස්කව් අගනුවර ප්රසංග ශාලාවකට වෙඩික්කරුවන් පිරිසක් කඩාවැදී එල්ල කළ ප්රහාරය හේතුවෙන් රුසියාව අද ජාතික ශෝක දිනයක් ලෙස ප්රකාශයට පත් කර තිබෙනවා. මෙම ප්රහාරයෙන් 150 දෙනෙකු…
ඉන්දියාව ලොකු ලූනු අපනයන තහනම දික් කරයි
ලොකු ලූනු අපනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කිරීමට එරට රජය තීරණය කර තිබේ. මිල ඉහළ යාම පාලනය…
පරීක්ෂණ කොමිෂන් සභාවක කාලය දීර්ඝ කරයි
මැතිවරණ නීති සංශෝධනය කිරීමට අවශ්ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කරන ලද පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ඉදිරිපත් කිරීමට ලබා දී ඇති කාලය දීර්ඝ කර තිබේ.…
උණුසුම ගැන අදත් විමසිලිමත් වන්න
අද දිනයේත් සිරුරට දැනෙන අධික උණුසුමක් පැවතිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙනවා. ඒ අනුව බස්නාහිර, වයඹ, උතුරුමැද පළාත්වලත්…
අලුත් සහල් මංගල්යය ලබන මස 6 වනදා ජය ශ්රී මහා බෝ සමිඳුන් අභියසදී
57 වන අලුත් සහල් මංගල්යය ලබන මස 06 දින පැවැත්වීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු සැළසුම් කර තිබෙනවා. 2023 මහ කන්නයේ වී අස්වැන්නෙන් කොටසක් අනුරාධපුර ජය…
ඉන්දියාව තව දුරටත් ලොකු ලූනු අපනයනය තහනම් කරයි
ලොකු ලූනු අපනයනය කිරීම සඳහා ඉන්දියාව විසින් පනවා ඇති තහනම නැවත දැනුම් දෙන තුරු දීර්ඝ කර තිබෙනවා. මිල ඉහළ යාම පාලනය කිරීමට සහ දේශීය වෙළෙඳපොළ…
අගමැති චීනයේ සංචාරයක
ශ්රී ලංකා අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා හෙට දිනයේදී චීනයේ නිල සංචාරයක් සඳහා පිටව යාමට නියමිතයි. චීන අග්රාමාත්ය ලී චෑන්ගේ ආරාධනාවක් මත හෙට සිට ලබන 30…
ජනාධිපතිතුමනි ඔබට සුබ උපන්දිනයක්!
ශ්රි ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අද දින තම 75 වන ජන්ම දිනය සමරයි. 1949 මාර්තු 24 දින එස්මන්ඩ් වික්රමසිංහ මහතා…
සැකකරුවන් 880 දෙනෙකු අත්අඩංගුවට
යුක්තිය මෙහෙයුම යටතේ තවත් සැකකරුවන් 880 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.පොලිසිය පැවසුවේ ඒ අතර කාන්තාවන් 14 දෙනෙකු ද වන බවයි.මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 58 දෙනෙකු රැදවුම්…
කැළෑ ගිනි තැබීම් 57
මෙම මාසයේ අවසන් දින 20 තුළ පමණක් කැළෑ ගිනි තැබීම් 57ක් වාර්තා වී ඇති බව ආරක්ෂක රාජ්ය අමාත්ය ප්රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා. ලෝක කාලගුණ…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
පිලිපීනයේ ප්රබල භූ කම්පනයක්
ග්රීසියේ දී සංක්රමණිකයන් රැගත් ධීවර යාත්රාවත් පෙරළීයාමෙන් පුද්ගලයන් 79දෙනෙකු මරුට
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…









































