ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා අඛණ්ඩ සත්යග්රහය තවදුරටත්
කොළඹ විහාර මහා දේවි උද්යානයේ සත්යග්රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිනවා. ඒ පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලමින් . ඊයේ පස්වරුවේ විහාර මහා දේවි උද්යානයට ස්වාමීන් වහන්සේ වැඩම කළ අතර එහි රැඳී සිටි පිරිස රාත්රියේ අට්ටාලයක් ඉදිකිරීමට යාමේදී පොලීසිය සමඟ උණුසුම්…

අද මෛත්රි CID ට
පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් කළ ප්රකාශය ගැන, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද ප්රකාශයක් සටහන් කර ගන්නා බව, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා…
අගමැති අද චීනෙට
අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා නිල සංචාරයක් සඳහා අද දින චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබෙනවා . චීන අග්රාමාත්ය ලී කිඉයාන් මහතාගේ ආරාධනයකට අනුව අග්රාමාත්යවරයා එම…
109 ක්ෂණික ඇමතුම් අංකයට ලැබුණු පැමිණිලි 477ක විමර්ශන අවසන්
ළමයින්ට සහ කාන්තාවන්ට සිදුවන හිංසන සම්බන්ධ පැමිණිලි භාරගැනීම සඳහා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය තුළ ස්ථාපිත කළ 109 ක්ෂණික දුරකථන අංකයට ලැබුණු පැමිණිලි 477ක…
යුක්තිය මෙහෙයුමෙන තවත් 866 දෙනෙකු අත්අඩංගුවට
යුක්තිය මෙහෙයුමට අදාළව ඊයේ දිනයේදී 866 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්ය කොට්ඨාශය පවසනවා. ඉන් සැකකරුවන් 57 දෙනෙකු සදහා රඳවා තැබීමේ නියෝග ලබාගැනීමට නියමිත…
කැළණිය විශ්වවිද්යාල සිසුන් පිරිසක් විරෝධතාවයක
කැළණිය විශ්වවිද්යාලයේ සිසුන් පිරිසක් එහි පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. ඒ, අද අලුයම නේවාසිකාගාරයක් තුළදී සිසුවෙකු හදිසියේ රෝගාතුර වීමේ සිද්ධියක් මුල් කරගනිමින්. කැළණිය…
පැය 48ක් තුල ප්රකාශයක් ලබාදෙන්නැයි C I Dයෙන් මෛත්රීට නියෝග
පාස්කු ප්රහාරය සම්බන්දයෙන් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කල ආන්දෝලනාත්මක ප්රකාශය සම්බන්දයෙන් පැය 48ක් තුල අපරාධ අරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්රකාශයක් ලබා දෙන්නයි නියෝග කර තිබෙනවා. පොලිස්පති…
පාස්කු ප්රහාරය ගැන විපක්ෂ නායකගෙනුත් විශේෂ ප්රකාශයක්
පාස්කු ප්රහාරකයන් පිළිබදව සත්ය දන්නේ නම් වහාම එය රටට හෙළි කරන ලෙස හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේනගෙන් ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පවසනවා.…
පැහැරගත් පාසල් ළමුන් 300කට නිදහස
නයිජීරියාවේ පාසලකින් පැහැරගත් පාසල් ළමුන් 300කට ආසන්න පිරිසක් නිදහස් කර ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ. එරට කඩුනා ප්රාන්තයේ ආණ්ඩුකාරවරයා උපුටා දක්වමින් විදෙස් මාද්ය…
මිරිස් අවශ්යතාවයෙන් 92% ක් රටින් ගෙන්වා ඇති බවට හෙළිවෙයි
අද වනවිට මෙරට මිරිස් අවශ්යතාවයෙන් සියයට 92% ක්ම ආනයනය කිරීමට සිදුව ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පවසනවා . ඔහු මේ…
මම එනවා – මෛත්රී
පාස්කු බෝම්බ ප්රහාරය සම්බන්ධයෙන් තමන් කළ අදහස් දැක්වීම පිළිබඳව ප්රකාශයක් ලබාදීමටඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පොලීසිය වෙත දැනුම්දී…
අවුල ගැන අනුර හෙළිකරයි
ඉදිරි මැතිවරණයකදී මෙරට ඉතිහාසයේ පළමුවරට ජනතාවගෙත් පාලකයාගෙත් අපෙක්ෂාවන් එකක් බවට පත්වන ආණ්ඩුවක් බිහිකරන බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු මෙම අදහස්…
ධනංජය සිල්වාගෙන් අදත් ශතකයක්
ශ්රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ තුන්වෙනි දිනයේ දෙවෙනි ඉනිමට පන්දුවට පහර දෙන ශ්රී ලංකා කණ්ඩායමේ නායක ධනංජයද සිල්වා මේ වන විට ශතකයක් රැස්කරගෙන තිබෙනවා.…
කිරිපිටි මිල අද සිට පහළට
ආනයනික කිරිපිටි මිල අද (24) මධ්යම රාත්රියේ සිට පහළ දමන බව වෙළඳ අමාත්ය නලීන් ප්රනාන්දු පවසනවා. ඒ අනුව, කිරිපිටි කිලෝ එකක මිල රුපියල් 150කින්ද, ග්රෑම්…
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්රේලියානු ක්රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු රන් සිහිනය ජය ගත් රුමේෂ්ට ජනපතිගෙන් සුබ පැතුම්
ආසියානු ක්රීඩා උලෙලකදී හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කමක් දිනාගත් රුමේෂ් තරංගට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ සිය එක්ස්…
ආසියානු ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්රීඩා උලෙළේ ක්රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට…
නව ශ්රී ලංකා ක්රිකට් පනතක්
ශ්රී ලංකා ක්රිකට් ක්රීඩාව ප්රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්රී…
ශ්රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්රම්ප්ගේ දැඩි ප්රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
ටොනේඩෝ තත්ත්වයෙන් අමෙරිකාවේ ටෙක්සාස් ප්රාන්තයට දැඩි බලපෑම්
කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජපානයෙන් දැඩි තීරණයක්
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්යාලයේ වර්ණ ප්රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්රව්ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්රව්ය…
දිස්ත්රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්රික්කවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…








































