22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද සිට පාර්ලිමේන්තුවේදී ආරම්භ වනවා. මෙම විවාදය හෙට දිනයේද පැවැත්වීමට නියමිතයි . ඊට අදාළ අවසාන ඡන්දය හෙට පස්වරු 5.00ට පැවැත්වෙනු ඇති. මෙහිදී කෙරෙන වාද විවාද හේතුවෙන් මැතිසබය අද සහ හෙට…

කාලගුණයෙන් අනතුරු ඇගවීමක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ප්‍රබල අකුණු පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල සහ අනුරාධපුර, මන්නාරම, ගාල්ල…
ජන අරගලයේදී අත්අඩංගුවට ගත් පිරිස යළිත් රක්ෂිත බන්ධනාගාරයට
දුමින්ද නාගමුව, ළහිරු වීරසේකර සහ රත්කරව්වේ ජිනරතන හිමි අප්‍රේල් මස 03 වනදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. ඒ සැකකරුවන් අද කොළඹ කොටුව…
Quad එකමුතුව හරහා ජපාන ඉන්දීය සබදතා තර වෙයි
ජපානය සහ ඉන්දියාව ආසියාවේ ප්‍රමුඛ බලවතුන් බව කාටත් නොරහසක්. ඔවුන් අති නවීන තාක්ෂණයෙන් සන්නද්ධව ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ බටහිර ප්‍රජාව සමග කරටකර තරගයක නිරත වී සිටිනවා.…
මත්පැන් මිල සම්බන්ධයෙන් නිවේදනයක්
මත්පැන් මිල පහළ දමන බවට පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා. එවැනි මිල සංශෝධනයක් සම්බන්ධයෙන් මෙතෙක් දැනුවත් කිරීමක් හෝ උපදෙස් ලබාදීමක් සිදුකර…
ලංගම බස් රථයක් ගිනිගනී
කුරුණෑගල මල්කඩුවාව ප්‍රදේශයේදී ලංගම බස් රථයකට එක්වරම ගිනි ඇවිලීමෙන් අනතුරක් සිදුව තිබේ. මෙලෙස ගිනි ඇවිලී ඇත්තේ මාදම්පේ සිට ගම්පොළ බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස්…
එච්.අයි.වී. හේතුවෙන් සම්බාහන මධ්‍යස්ථාන 53 ක් වසා දැමේ
සම්භාහන මධ්‍යස්ථාන මුවාවෙන් මීගමුව ප්‍රදේශය ආශ්‍රිතව ගණිකා නිවාසවල සේවයේ නිරත වූ කාන්තාවන් දෙදෙනෙකුට එච්.අයි.වී. වෛරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය පරීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා. අද…
යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 881 අත්අඩංගුවට
යුක්තිය මෙහෙයුමට අදාළව ඊයේ දිනයේදී සැකකරුවන් 881 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් සැකකරුවන් 45 දෙනෙකු වැඩිදුර විමර්ශන සදහා රඳවා තබාගැනීමේ නියෝග ලබාගැනීමට නියමිත අතර සැකකරුවන්…
මීගමුවට “ස්පා” වසංගතයක්
කුඩු, ගංජා, පාතාලය අවසන් කිරීමේ යුක්තිය මෙහයුම සමග මීගමුව කොට්ඨාසයේ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා විසින් ආරම්භ කර ඇති කසිප්පු සහ ස්පා හෙවත් සම්භාහන මධ්‍යස්ථාන…
කෑගල්ලට, රත්නපුරට ක්‍රිකට් පිටියක්
රත්නපුර මොණරවිල ප්‍රදේශයේ ඉදිකර ක්‍රිකට් පිටියක් නුදුරේ දී කෑගල්ල හා රත්නපුර ක්‍රීඩකයන් වෙත ලබාදීමට සුදානම් බව රත්නපුර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ඉහළ නිළධාරින් විසින් සදහන් කර…
තවත් අපරාධ කල්ලි සාමාජිකයන් 7 දෙනෙකු අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සදහා දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම යටතේ තවත් අපරාධ කල්ලි සාමාජිකයින් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය 19 වන…
නිලන්ත ජයවර්ධනට එරෙහි පෙත්සම සලකා බැලීමට දින දෙයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන ලෙසත් ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග…
යුක්තියේ මෙහෙයුමට පාසල් සිසුනුත්? පාසල් සිසුන් 200ක් ග්‍රවුන්ඩ් එකකටඅරන් ඇවිත් කරපු දේ (වීඩියෝ)
ඩෙංගු රෝගීන් වාර්තා වීමේ නවතම දත්ත නිකුත් වේ
ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම පිළිබඳ නවතම දත්ත ඇතුලත් සටහනක් රජයේ තොරතුරු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. එම සටහන පහත දැක්වේ.
සත්කාරක එංගලන්තය කඩුලු 7කින් පරාජය කර ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවෝ විස්සයි 20 ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත්…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (08) රාත්‍රී 7ට පැවැත්වීමට නියමිතව…
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද කොළඹ ආර්. ප්‍රේමදාස…
මෙවර පන්දුවාර විස්සයි20 ලෝක කුසලානයේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය…
T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ තවත් තරගයක් අද (23) පැවැත්වෙනවා. ඒ සිම්බාබ්වේ…
සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින්…
ආසියානු ක්‍රීඩා උලෙළේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ මුලික වටය ඇරඹෙයි
ජපානයේදී පැවැත්වෙන 20වැනි ආසියානු ක්‍රීඩා උලෙළේ ක්‍රිකට් ඉසව්වේ පිරිමි තරගාවලිය අද සිට ආරම්භ වනවා. එහිදී පළමු තරගය ජපානය සහ ඇෆ්ඝනිස්ථානය අතර මේ වන විට…
නව ශ්‍රී ලංකා ක්‍රිකට් පනතක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කරන ලද නව ශ්‍රී…
ශ්‍රී ලංකා-එංගලන්ත එක්දින තරගාවලිය අදින් ඇරඹේ
සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත…
ක්‍රීඩාවේ ඇති ගැටලු විසදීමට රජයෙන් අවධානය
දක්ෂ ක්‍රීඩකයින් නොමැති වීම නිසා ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීම සදහා කොතරම් උත්සහ කලද…
ඇමරිකා – චීන වෙළඳ විරාමය තවත් මාස 2කින් දීර්ඝ වෙයි
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැති විශේෂ සාකච්චාව ඊයේ වොෂින්ටන් හි පිහිටි ධවල මන්දිරයේදී පැවැත් වුනා. මෙහිදී වෙළඳ, තාක්ෂණික සහ කලාපීය ආරක්ෂක අර්බුද සම්බන්ධයෙන් තීරණාත්මක ස්ථිර එකඟතාවයන් රැසකට පැමිණීමට දෙපාර්ශ්වය අපොහොසත් වී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කලේ. කෙසේ වෙතත් ඇමරිකාව සහ චීනය අතර දැනට පවතින වෙළඳ අර්බුදයේ තාවකාලික…
සතුරු රාජ්‍යන්ට ඉරානයෙන් යලිත් දැඩි අනතුරු ඇගවීමක්
ට්‍රම්ප්ගේ දැඩි ප්‍රකාශයට ඉරාන ජනපතිගෙන් පිළිතුරු
මොස්කව් නුවර ආරක්ෂාව තර කරයි
රුසියානු යුද්ධයේදී ළමුන් මරා දමා ඇති බවට එක්සත් ජාතීන්ගෙන් චෝදනා
තලේබාන් සංවිධානයෙන් පාකිස්ථානයට රතු එළියක්.
ඇෆ්ගනිස්ථානය තුළ සිදුවන ඕනෑම හමුදා ක්‍රියාමාර්ගයකට එරෙහිව එරට පාලනය මෙහෙයවන තලේබාන් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා. එමෙන්ම එම සංවිධානයේ ප්‍රකාශකවරයා විසින් තලේබාන් සහ ඉස්ලාමාබාද් අතර ආරවුල් සඳහා…
ජනප්‍රිය ලිපි
සිරිමාවෝ වර්ණ ප්රදානෝත්සවයේදී ශිෂ්‍යාව කළ චෝදනාවට විදුහල්පතිනියගෙන් පිළිතුරක්
කොළඹ සිරිමාවෝ බණ්ඩානායක බාලිකා විද්‍යාලයේ වර්ණ ප්‍රධාන උත්සවයේදී තමාට අසාධාරණයක් සිදුව ඇති බව පවසමින් එම…
දේශාභිමානි සම්මානයක් ඇති ප්‍රධාන පෙලේ කුඩු ජාවාරම්කාරියක් අත්අඩංගුවට
දීර්ඝ කාලයක සිට මැදවච්චිය නගරයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි 65 හැවිරිදි කාන්තාවක් හෙරොයින් මත්ද්‍රව්‍ය…
දිස්ත්‍රික්ක හතරකට විශේෂ නිවේදනයක්
රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ…












































