ග්‍රීසියට ආසන්න මුහුදේ සිදුවු සංක්‍රමණික යාත්‍රා අනතුර සම්බන්ධයෙන් යුරෝපා සංගමය චෝදනා එල්ල කරනවා.
යුරෝපා සංගමය පවසන්නේ අදාළ අනතුර සම්බන්ධයෙන් ග්‍රිසිය ප්‍රතිචාර නොදැක්වු බවයි.
අනතුර සිදුවු අවස්ථාවේ නිසි වෙලාවට මුදාගැනීමේ මෙහෙයුම් සදහා ගුවන් යානයක් යොමු කිරීම පිළිබදවයි ග්‍රීසියට මෙලෙස චෝදනා එල්ල වන්නේ.
මුහුදු ප්‍රදේශයේ සිදුවු අනතුරින් පුද්ගලයින් 82කුට වැඩි පිරිසක් මියගොස් 500කට අධික පිරිසක් අතුරුදන්ව තිබුණා.
උණුසුම් පුවත්
- වියට්නාම ජනපති අද දිවයිනට
- ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 50ට වැඩි වැසි
- පිස්තෝලයක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට
- යාපනයේ පුද්ගල ඝාතනයක්
- “SkillUPGov” Youtube නාලිකාව ජනගත කෙරෙයි
- මෙන්න මේ ප්‍රදේශවලට මිලිමීටර් 75ට වැඩි වැසි
- හිරු ටීවී ක්‍රියා කලාපය ගැන ඇමැති ලාල්කාන්තගෙන් ජනමාධ්‍ය ලේකම්වරයාට පැමිණිල්ලක්
- ඉදිරි කාලගුණ තත්ත්වය ගැන නිවේදනයක්













